‘සෝභිත හිමි පස්සේ ගිහින් අන්තිමේ වෙච්චි දේකුත් නෑ.. ඇති කෙං ගෙඩියකුත් නෑ..’- සරත් විජේසූරිය

January 13, 2018 at 9:20 am | lanka C news
‘සෝභිත හිමි පස්සේ ගිහින් අන්තිමේ වෙච්චි දේකුත් නෑ.. ඇති කෙං ගෙඩියකුත් නෑ..’- සරත් විජේසූරිය

කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් වැඩි වගකීමකින් කටයුතු කල යුතු යයි සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

වසර හතලිහක් පාර්ලිමේන්තුව නියෝජනය කල පාර්ලිමේන්තුවේ සම්ප‍්‍රදායන් ඉතා හොදින් දන්නා අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී හැසිරුනු ආකාරයය අනුමත කල නොහැකි බවද ඒ මහතා පැවසීය.

අගමැතිවරයා කලින් විපක්‍ෂයේ සිටියදී ඉතා හොදින් හැසිරිනු බවත් කී ඔහු මෙවන් දේ සිදු වීම වලක්වා නොගතහොත් ශිෂ්ඨ සම්පන්න රටක් ගොඩනැගිය නොහිකි බවද සදහන් කලේය.

සෝභිත හිමියන් සමග තුන් අවුරුද්දක් පස්සෙන් ගිහින් අවසානයේ ඇති කර ගත්තේ තම දරුවන්ට භාර්යාවනට පීඩකයක් පමණක් බවත් ඔහු එහිදී කියා සිටියේය.

‘අන්තිමේ ඇති කෙං ගෙඩියකුත් නෑ.. වෙච්චි දේකුත් නෑ’

78 views

18 Comments to “‘සෝභිත හිමි පස්සේ ගිහින් අන්තිමේ වෙච්චි දේකුත් නෑ.. ඇති කෙං ගෙඩියකුත් නෑ..’- සරත් විජේසූරිය”

  1. රාහුල මල්ලී says:

    භාර්යාවට ඇති කරපු පීඩනේට පිලියම් ඔයා හොයා ගන්න මහාචාර්යතුමා.. හැබැයි මිනිස්සුන්ව ගොනාට අන්ඳලා ඡනතාවට ඇති කරපු පීඩනයට නම් ඔබ වගකිව යුතුයි… රනිල් කව්ද කියන්න අපිට මහාචාර්ය පට්ටම් ඕන නෑ.. අපි එයා ගැන දැනගෙන හිටියා.. පට්ටම් ගැහුවත් ඔබටයි එයාව තේරුම් ගන්න බැරි වුනේ…

  2. David Milli-Banda says:

    “‘සෝභිත හිමි පස්සේ ගිහින් අන්තිමේ වෙච්චි දේකුත් නෑ.. ඇති කෙං ගෙඩියකුත් නෑ..’- සරත් විජේසූරිය”

    Moo ta yana ena mang nathuwa athara mang wela wage.
    Pinata kana NGO kakkata wela thiyena deya. Kiyanda deyakuth nehe.

    Horun samaga wase.

  3. daham says:

    hondata hadee gena aapu ratata karapu aparaadheta thopita wahi nathi hena wadinawa yako.

  4. Rafi says:

    Not only your family and your children you put in hell Mr sarath wijesuriya, whole country you put in hell. We all motherland loving people curse you and your family. Hena gahapan thoge paulatama ratata karapu aparaadheta.

  5. Nimal says:

    Social pressure on Children & Wives!!!
    This junk book Publisher has enjoyed well!

  6. Pal says:

    All srilankan should reject this bloody foolish man , who misled some his followers to destroy the country.

    Karma will look after him….

  7. ඇදුරා කාවැදී නටනවා says:

    පිස්සු ඇදුරා රෙදි නැතුව කාවඩි නටනවා. අපතයා අමනයා.

Main News