සෝභිත හිමි හැදු සාධාරන සමාජ ව්‍යාපාරය අද ජනාධිපති විනාශ කරනවා.. මේ වෙන්නේ ජනාධිපතිගේම විනාශයයි..- සරත් විජේසූරිය

October 9, 2018 at 3:00 pm | lanka C news
සෝභිත හිමි හැදු සාධාරන සමාජ ව්‍යාපාරය අද ජනාධිපති විනාශ කරනවා.. මේ වෙන්නේ ජනාධිපතිගේම විනාශයයි..- සරත් විජේසූරිය

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමි විසින් ආරම්භ කරන ලද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විනාශ කිරීමට කටයුතු කරමින් සිටින්නේ යයි එම සංවිධානයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

ඔහු චෝදනා කරන්නේ 2015 ජනවාරි 08 වැනිදා 62 ලක්‍ෂයක ජනතාවට දුන් පොරොන්දුවලට පස්ස හරවා ජනාධිපතිවරයා කටයුතු කරද්දී තම ව්‍යාපාරය විසින් ඊට දැඩි විවේචන එල්ල කළ නිසා ජනාධිපතිවරයා විසින් විවිධ ක්‍රියාමාර්ග ශස්සේ සංවිධානය විනාශ කිරීමට ප‍්‍රයත්න දරන බවයි.

ජනාධිපතිවරයා අද වන විට තමාට අත දුන් බලවේග අතහරීමෙන් නොනැවතී ඒවා විනාශ කිරීමටද කටයුතු කරමින් සිටී ගැන කණගාටුවට පත් වන බවද ඔහු සදහන් කරයි.

මෙමගින් සැබෑ ලෙසම සිදු වන්නේ ජනාධිපතිවරයාගේම විනාශය යයිද ඔහු පෙන්වා දෙයි.

අද වන විට මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ තිදෙනාම අසාර්ථක නායකයන් යයි ජනතාව අතර තහවුරු වී ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

83 views

17 Comments to “සෝභිත හිමි හැදු සාධාරන සමාජ ව්‍යාපාරය අද ජනාධිපති විනාශ කරනවා.. මේ වෙන්නේ ජනාධිපතිගේම විනාශයයි..- සරත් විජේසූරිය”

  1. Karunanayake says:

    This ugly person never opened his ugly mouth against the midday central bank robbery!
    They all need Ranil in power so that they may plunder the country.
    NGO kukkas are getting so much for barking against National heroes!
    All these voices come through Dollars, Euros, and Yens!

  2. තට්ට වීයන්ගොඩ says:

    මේ කාලකන්නියා අන්ද කයිප්පු කාලද?

    මහින්ද රාජපක්ෂ මැතිතුමා අසාර්ථක නායකයෙක්නම් එතුමා
    කොටි ත්‍රස්තවාදයෙන් මෙරට ගලව ගත්තෙ කොහොමද?

  3. podi gamaya says:

    Moota andakaippu.

  4. Modaya says:

    Thotal Thoge pawle untai Hena gahapiya…. Balu professor…

  5. REAL MAN says:

    Kalakannai Balla…. Thoth nireta yanna inna ekek… Sobithaya wikunagena kala perethaya……Ko thoge anith ballo tika…

    1. Pirimu nurce
    2. Dambara Amila kahakadaya
    4. Wiyangoda thakkadiya

    Henama gahala , makabeewila palayaw thopi….

  6. lamaya says:

    muge poth kiyewanam therei mekage ugathkama pitarata poth kopi karala a madiwata rathat kanna dagalanawa