සෝමාලියා කොල්ලකරුවන් කියන විදිහට කරන්නැයි හර්ෂද සිල්වා පුට්ලන් ජනපතිගෙන් ඉල්ලයි..

March 17, 2017 at 3:08 am | lanka C news
සෝමාලියා කොල්ලකරුවන් කියන විදිහට කරන්නැයි හර්ෂද සිල්වා පුට්ලන් ජනපතිගෙන් ඉල්ලයි..

ශ‍්‍රී ලාංකයින් අට දෙනෙකුද සහිතව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ රදවාගෙන සිටින නෞකාවට එල්ල කරන ලද ප‍්‍රහාර අත්හිටුවා තිබේ.

එම මෙම ප‍්‍රහාර නතර කරන්නැයි නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පුට්ලන් රාජ්‍යයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර අදාළ ඉල්ලීමට එකඟ වූ බවද නියෝජ්‍ය ඇමතිවරයා කියයි.

0 views

5 Comments to “සෝමාලියා කොල්ලකරුවන් කියන විදිහට කරන්නැයි හර්ෂද සිල්වා පුට්ලන් ජනපතිගෙන් ඉල්ලයි..”

  1. sama says:

    Hello Mr harsha, you all are mislead the people of Sri Lanka saying gotabaya has floating weapon storage and humilated him, unfortunately innocent 8 Sri Lankan and their families paying the price

  2. Lal says:

    Where that Red elephant JVP leader and Dentist Minister who mastermind getting rid of Avantgrard Send there two to get these Sri Lankan free

  3. Sanjeewa says:

    යකෝ පුත්තලමෙත් ජනාදිපති කෙනෙක් ඉන්නවද.රන්ගෙ බන්ඩාර වෙන්නති

  4. jay says:

    Boru danna epa. Den nidahas karalara,, Ko me Senadipati Goyya

Main News