සෝමාලියා කොල්ලකරුවන් මැඩ ලාංකිකයන් බේරාගෙන එන්නට ලොවක් පුදුම කල අභීත ලක් පුතු සූදානම්..

March 16, 2017 at 12:19 am | lanka C news
සෝමාලියා කොල්ලකරුවන් මැඩ ලාංකිකයන් බේරාගෙන එන්නට ලොවක් පුදුම කල අභීත ලක් පුතු සූදානම්..

සෝමාලියා කොල්ලකරුවන් විසින් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රදවාගෙන සිටින ශ‍්‍රී ලාංකිකයන් බේරා ගැනීමට රටවැසියෙක් ලෙස තමන් ඕනෑම වේලාවක සූදානම් යයි ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

කෙසේ වෙතත් ඒ සදහා රජය තමන්ගේ ලිඛිත ඉල්ලීමක් කල යුතු යයිද ඔහු සදහන් කරයි.

26 views

7 Comments to “සෝමාලියා කොල්ලකරුවන් මැඩ ලාංකිකයන් බේරාගෙන එන්නට ලොවක් පුදුම කල අභීත ලක් පුතු සූදානම්..”

  1. Gu hora says:

    😂😂😂😂😄😄😄😄😄😄😄😂😂😂😂😂😂😄😄😄😄😄😄😄

    • Tongaa says:

      මිනිස්සුන්ට දරාගත නොහැකි වර්ණනා එපා
      රටක් වශයෙන්
      නිර්ලජ්ජිත ප්‍රකාශ ඉවතලමු
      ඒ වුණත් නිශ්ශංක සේනාධිපති යනු
      සැබෑ ශ්‍රී ලාංකිකයකු සේ අගයමු….එයයි සැබෑ දේශමාමකත්වය!
      _____________________Tongaa.

  2. citizen says:

    මේක hollywood/bollywood action movie එකක් නෙවෙයි.

    • Gamarala ge putha says:

      මෝඩයෙක් වමාරලා. ගොන් කතා කියන්න කලින් බලාපන් කවුද සේනධිපති කියන්නෙ කියල​.

  3. WELL SAID sir……………jaya wewa!!!!

  4. ලොකු රාළ says:

    ලෝකය පුරා රන්දා නම ලක්මෑණී
    විහිදා දසත රණ ගොස අප අභිමානී
    පාදා දෙමින් විනිමය මෙරටට සොදිනී
    නුඹලා දුන් සවිය නැත යහපාලනෙනී

  5. Ponil says:

    Oya epa. Yudde dimapu welwidane Gonseka sudu kodiyak aran yanawalu kattiya nidahas kran enna.

Main News