සෝමා එදිරිසිංහගේ මිනිහා, පිරිමි ගණිකාව රන්ජන්.. ETI මහා මංකොල්ලයට රන්ජන් හවුල්..- ලංසා ලේඛණ පෙන්වමින් පාර්ලිමේන්තුවේදී කියයි..

April 6, 2019 at 12:01 am | lanka C news
සෝමා එදිරිසිංහගේ මිනිහා, පිරිමි ගණිකාව රන්ජන්.. ETI මහා මංකොල්ලයට රන්ජන් හවුල්..- ලංසා ලේඛණ පෙන්වමින් පාර්ලිමේන්තුවේදී කියයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා විසින් පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් දිනයේ අදහස් පළ කරමින් රාජ්‍ය ඇමති රංජන් රාමනායක මහතාට දැඩි චෝදනාවක් එල්ල කළේය.

ලේඛණ පවා සභා ගත කරමින් ඔහු කියා සිටියේ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ මූල්‍ය වංචාවට වගකිව යුත්තන්ට දඬුවම් දීම අවහිර කරනු ලබන්නේ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා විසින් බවයි.

සෝමා එදිරිසිංහගේ මිනිහා, පිරිමි ගණිකාවා රන්ජන් රාමනායක පට්ට හොරෙක් බවත් ඔහු කියා සිටියේය.

ඊට ප‍්‍රතිචාර චක්වමින් රන්ජන් රාමනායක මහතා කියා සිටියේ මීගමුවවේ කුඩු රජා නිමල් ලංසා මහතා බවයි.

එහිදී භාවිතා වූ ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි මූලාසනය විසින් නියෝග කරන ලදී.

ජේසු පල්ලා කුඩු ගෙනාවේ නැතැයි දිවුරන ලෙසත් එසේ කලහොත් තමන් ඉල්ලා අස්වන බවටත් රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද අභියෝගය එවෙලේම බාර ගනිමින් ලංසා මහතා කියා සිටියේ තමන් ජේසු පල්ලා බුදුන් පල්ලා කුඩු ගෙන්වා නැති බවයි. නමුත් රන්ජන් රාමනායක මහතා ඉල්ලා අස්වූ බවත් දිනව අවසන් වන තෙක් වාර්තා නොවීය.

98,155 Viewers

22 Comments to “සෝමා එදිරිසිංහගේ මිනිහා, පිරිමි ගණිකාව රන්ජන්.. ETI මහා මංකොල්ලයට රන්ජන් හවුල්..- ලංසා ලේඛණ පෙන්වමින් පාර්ලිමේන්තුවේදී කියයි..”

  1. ක්‍රිමිනල් says:

    මීගමුව අවට ඉන්න ඕනැ කෙනෙක් දන්නව ගොන්ජ දේශපාලනයට එන්ඩ ඉස්සෙල්ල කලේ කුකුල් හොරකම කියල.

    • Tommy says:

      Yes. Of course. We all know he was the sex partner of Ms. Soma.
      As well all know Lansa is a well known drug dealer.

    • Saman says:

      මීගමුව අවට ඉන්න ඕන එකෙක් දන්නව ලන්සා දේශපාලනයට එන්න කලිනුයි දැනුයි කුඩු විකුණනවා කියල.

      • සාදාරණ සමාජයක් says:

        පොලිස්පති ලංස ද බන් ? ඌ විරුද්ද පක්ෂේ
        සාක්කි නැත්නම් කට වහගනින්… තෝ දැක්කද ඌ කුඩු විකුනනවා?

    • කපුටා says:

      සිරාවටම ඔවු . ඕකා හොර පොල් කැඩුවා .
      දවසක් රෑ හතයි තිහට විතර සද්ද ඇහුනා බලද්දී මේකා ගහේ .
      රට ජාතිය වෙනුවෙන් කැපවුණු නායකයන් ට බොරු අපහාස කරන්න දන්නෙ මූ

      • Ravi says:

        We are Negombo People WE knows who is the Lanssa ,,,,,,HE came to Negombo Council to with a push bike and rubber slippers Uneducated person He is a biggest Drug Dealer

    • මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

      සෝමා එදිරිසිංහ මැතිණිය බුද්ධ ශාසනයට සහ මෙිරටෙි දුප්පතුන් වෙනුවෙන් විශාල සේවයක් කළ වැදගත් කාන්තාවක්. නිමල් ලංසා මහතා සහ රන්ජන් රාමනායක මහතා අතර අති පෞද්ගලික වෛරයන් හේතුවෙන් මියගිය එම මැතිණියට අපහාස වන අයුරැන් කතාකිරීම හෙලාදැකිය යුතුයි. මෙවැනි අපහාස කතා වැලැක්වීමට පාර්ලිමේන්තු මූලාසනය කටයුතු නොකිරීම බලවත් වරදක්. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී මෙවැනි කතා කිරීමෙන් ඇයගේ පවුලේ දරැවන්ට එම අපහාසවලට එරෙහිව උසාවියට පවා යාමට නොහැකිවී තිබෙනවා.
      මෙම අපහාසය සමිබන්ධයෙන් සෝමා එදිරිසිංහ පවුලේ උදවිය නිමල් ලංසාට එරෙහිව අපහාස නඩුවක් පැවරිය යුතුයි.
      එවැනි නඩු පාර්ලිමේන්තු වරප්‍රසාද හේතුවෙන් ඇසීමට අධිකරණයට බලයක් නැත කියන නිගමනය පසෙකලා විභාගකර දඩුවමි නියම කිරීමට තරමි අධිකරණය එඩිතර විය යුතුයි. නීතිය අර්ථ දැක්විය යුතුයි.

      • matalan says:

        ahinsaka minissunge mudal gasa kapu eka harida ewata dukak nedtha

      • Raji says:

        mun koheda yako shasanayata sewayak kale. ara samantha baddage passen ne giye. uth ekka ekathuwela sasane kewa vitharai.

  2. Nim says:

    GON JA PRATHPATHI YAK
    THIYENA WANAM
    DAN MANTHREE DURAYA N
    ELLA ASWEYAN
    SAMA NALAYA KALEE
    OKKOMA MADDYA DARSANA
    HORA, HORA THAKKADEYA
    HORAKAM WAHAGENA
    BORU SOBANA
    MUU TA DEVEYAN GE
    HAAL KAVELA
    DEVEYAN WATH PAWA DENA AKEK.
    DANWATH PAW NODEE
    GEDARA PALAYAN

  3. one shot N gon shot says:

    මී හරකා චිත්‍ර පටය නැවත තිර ගත වේ.මී හරකාට මොළයක් නැත.අං දෙකක් ඇත​.කොණ්ඩයක් නැත​. හර්‍ෂාචාරී අධ්‍යක්‍ෂණය කරන මේ චිත්‍රපටය දැන් තිරගත වේ.

  4. kavirathna says:

    lansa pissu kelinawa

  5. ජෙපි දර්ශණය says:

    ලන්සා විසින් ගොන්ජාට අපහාස කරණවාට බිමල් සහෝදරයා කැමති වුනේ නෑ.
    මොකද ගොන්ජා රනිල් හාමුගේ චක්ගෝලයා නිසා.
    වහාම ලන්සාව නැවැත්වීම සදහා බිමල් සහෝදරයා ඉදිරිපත් වුනා.
    ගැලරියේ ළමුන් සිටින බව ප්‍රකාශ කළා. රතු සහෝදරයා ගැන අපට ආඩම්බරයි.
    – අරගලයට ජය වේවා.
    – රනිල් හාමුටයි ඇලෝසියස් හාමුටයි තවත් බැංකුවක් කොල්ල කන්න ලැබේවා.
    – සමාජවාදී ලෙස රටේ සම්පත් වල අයිතිය රජය සතුව තියාගන්නවා වෙනුට ධනවාදී ලෙස ඒවා ධනපතියන්ට තව තවත් විකුණන්න ලැබේවා.
    – රතු සහෝදර වරුන්ට ජය වේවා.

  6. කොචිචිකඩෙි ෆ්‍රැන්සිස් ද කොස්තා says:

    රන්ජ ඉස්සෙල්ලම කළේ කුකුල් මස් බිස්නස් එක. මූට කිසිම උගත්කමක් නෑ. මුගේ තියෙන්නෙ කුහකකම, ඊර්ෂ්‍යාව සහ වෛරය පමණයි. මූට ඉඩමක් නෑලු. ගෙයක් නෑලු. කසාදයක් බැන්දෙ නෑලු. කසලශෝධකයොත් තමන්ට කියල පැලක් හරි හදා ගන්නවා.
    මූ හොඳම නළුව උනාලු, ජනප්‍රියම නළුව උනාලු. චිත්‍රපට රාශියක රඟ පෑවලු. පාර්ලිමේන්තු ඇමති වැටුප් ගත්තා, වාහන පර්මිටි කෝටි ගණන්වලට වික්කා. ගෑණුන්ගෙන් සල්ලි ගත්තා. ඡන්දෙට ව්‍යාපාරිකයෙන්ගෙන් කෝටි ගණන් ලැබුනා. කෝ සල්ලි?

  7. Gunadasa says:

    ගරු මන්ත්‍රීවරු ….. තොපි ඔක්කොම මකබෑවියල්ලා …… කාලකන්ණි හැත්ත ….

  8. sithmal says:

    ලOකාවෙම උන් දන්නව නේ කුඩු රජා ලOසා බව.

    • Dushantha says:

      අල්ලහන්කො යකෝ ලන්කාවම දන්නවනන්. මේ තියෙන්නෙ ලන්සාගෙ ආන්ඩුවද?

  9. click says:

    Well done, Lansa! Thank you for exposing this bastard, one shot.

  10. samanalaya says:

    Pulentheran Lanza Moda keriya

  11. Asoka says:

    ගරු මන්ත්රී තුමා ඔබට තව මාස කිහිපයක් තියෙනවා ඔය මයික් එකේ ඉන්න. ඊට පස්සේ පුකට පයින් ගහලා ජනතාව අවිසින් එලවයි. මේ වගේ කුඩු මුදලාලිලා ඉන්දා තමයි මහින්දට අවුරුදු දෙකක් තියෙලා ගෙදර යන්න වුනේ. සෙක්ස් ෂොප් එකකවත් මෙහෙම කුණුහරුප කියාගන්නේ නැහැනේ. චිහ් පොඩි දරුවොනුත් ගැලරියේ ඉන්නවා

  12. Gonsun says:

    Api okkoma rajawaru song re written as follows

    Mun okkoma thakkadi, okkoma palhoru,
    Thun Sinhalatama nethi keruwo. Oooo,Tun Sinhalayama Nethikeruwo.

    Jada weda Hinda ah ah ah,
    Hora kama hinda ah ah ah,

    Mulu Benkua bima demma ah ah ah
    Mulu Deshema Nethi Keruwa.

Main News