සෝමා එදිරිසිංහගේ මිනිහා, පිරිමි ගණිකාව රන්ජන්.. ETI මහා මංකොල්ලයට රන්ජන් හවුල්..- ලංසා ලේඛණ පෙන්වමින් පාර්ලිමේන්තුවේදී කියයි..
April 6, 2019 at 12:01 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා විසින් පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් දිනයේ අදහස් පළ කරමින් රාජ්‍ය ඇමති රංජන් රාමනායක මහතාට දැඩි චෝදනාවක් එල්ල කළේය.
ලේඛණ පවා සභා ගත කරමින් ඔහු කියා සිටියේ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ මූල්‍ය වංචාවට වගකිව යුත්තන්ට දඬුවම් දීම අවහිර කරනු ලබන්නේ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා විසින් බවයි.
සෝමා එදිරිසිංහගේ මිනිහා, පිරිමි ගණිකාවා රන්ජන් රාමනායක පට්ට හොරෙක් බවත් ඔහු කියා සිටියේය.
ඊට ප්‍රතිචාර චක්වමින් රන්ජන් රාමනායක මහතා කියා සිටියේ මීගමුවවේ කුඩු රජා නිමල් ලංසා මහතා බවයි.
එහිදී භාවිතා වූ ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි මූලාසනය විසින් නියෝග කරන ලදී.
ජේසු පල්ලා කුඩු ගෙනාවේ නැතැයි දිවුරන ලෙසත් එසේ කලහොත් තමන් ඉල්ලා අස්වන බවටත් රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද අභියෝගය එවෙලේම බාර ගනිමින් ලංසා මහතා කියා සිටියේ තමන් ජේසු පල්ලා බුදුන් පල්ලා කුඩු ගෙන්වා නැති බවයි. නමුත් රන්ජන් රාමනායක මහතා ඉල්ලා අස්වූ බවත් දිනව අවසන් වන තෙක් වාර්තා නොවීය.
ගරු මන්ත්‍රී තුමා ඔබට තව මාස කිහිපයක් තියෙනවා ඔය මයික් එකේ ඉන්න. ඊට පස්සේ පුකට පයින් ගහලා ජනතාව අවිසින් එලවයි. මේ වගේ කුඩු මුදලාලිලා ඉන්දා තමයි මහින්දට අවුරුදු දෙකක් තියෙලා ගෙදර යන්න වුනේ. සෙක්ස් ෂොප් එකකවත් මෙහෙම කුණුහරුප කියාගන්නේ නැහැනේ. චිහ් පොඩි දරුවොනුත් ගැලරියේ ඉන්නවා
Api okkoma rajawaru song re written as follows
Mun okkoma thakkadi, okkoma palhoru,
Thun Sinhalatama nethi keruwo. Oooo,Tun Sinhalayama Nethikeruwo.
Jada weda Hinda ah ah ah,
Hora kama hinda ah ah ah,
Mulu Benkua bima demma ah ah ah
Mulu Deshema Nethi Keruwa.