සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය කරන්න සූදානමක්..?

May 10, 2022 at 6:20 am | lanka C news
සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය කරන්න සූදානමක්..?

රජය විසින් නිදහස් සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින්නේ යයි සැක පළවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ ලේකම් වෛද්‍ සෙනාල් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා රුපියල් බිලියන තිහක් අවශ්‍ය ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් එම මුදල් ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ පෙර කී කුමන්ත‍්‍රණය අනුව විය හැකි බවයි.

රටේ දැවෙන ප්‍රශ්න අතරේ රෝහල්වල ඖෂධ හිගය ඇතුළු සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව නැතිවීම ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇති බවද ඔහු පැවසීය.

පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වල දී ඉකුත් සතිය තුල එකම මන්ත්‍රීවරයකු හෝ පවතින සෞඛ්‍ය ගැටලුව ගැන කතා නොකිරීම කනගාටුවට කරුණක් බව ද හෙතෙම කීය.

පවතින තත්වය යටතේ සෞඛ්‍යය පද්ධතිය බිඳ වැටීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවත් ලේකම්වරයා තවදුරටත් කියා සිටියේය.

61,661 views

29 Comments to “සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය කරන්න සූදානමක්..?”

  1. Yackandandah says:

    පාර්ලිමේන්තුවට පසූව ලොකුම හොරුන් ඉන්න තැන

  2. SF says:

    LoL IMF should definitely do this once we have a people’s government. These hora doctors are stealing medicine and selling them in the black market

  3. Dengu Nona says:

    Me gena Compost Pohora Viesagna Anurudha Paadeniyagen vimasamu !

  4. ano says:

    good idea. but poor people only to get free of charge. One of the to 10 corrupted places in SL. Beware all gov institutes are corrupted now.

  5. DH says:

    මුන්ට බය මුන්ගේ වාහන permit එක නැති වෙයි කියලා.

  6. සරත් says:

    රාජිතයට බැන බැන මේ අන්ඩුව ගෙනාපු එවුන් නේද මේ.

  7. Lamsya says:

    Aniwaryayenma pudgalikaranaya kala yuthuya. Ethakota owun hariyats wada karai. Okkoma pattahoru

  8. Mssilva says:

    Doctors do the same thing now. They take salary from government and do the private practice. Tuition teachers do the same thing. Very selfish doctors. Next party to be punished are these doctors
    .

  9. ඇල්වතූර says:

    අර පිරිමි නර්සුත් දවස් දෙකක් පාර්ලිමේන්තු ගිහින් ඩියුටි ෆ්‍රී කාර් ගත්තා.ඌ තාම රගපානවා.

  10. Lol says:

    Most corrupted and stubborn dictators apart from politicians.
    Can you clarify a simple question about your illness from these thugs
    I vote for privatisation and free medical system for lowest income people

Main News