සෞඛ්‍යට හිතකර ඇස්බැස්ටස් වර්ගයක් රුසියාවෙන් එවයි..
April 15, 2019 at 2:02 am | lanka C news
රුසියාව විසින් ශ්‍රී ලංකාවට ගැලපෙන සෞඛ්යාරක්ෂිත නව ඇස්බැස්ටස් වර්ගයක් හදුන්වා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
ලොව ප්‍රධානම ඇස්බැස්ටස් නිපදවන්නා රුසියාවේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා විසින් පසුගියදා කොළඹදී සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න හමුවී මේ බව දැනුම් දී තිබේ.
ඒ අනුව ඉදිරියේදී එම නව ඇස්බැස්ටස් වර්ගය මෙරටට ගෙන්වීමට නියමිතය.
මීට ප්‍රතිචාර වශයෙන් සෞඛ්යාරක්ෂිත නව ග්ලයිෆොසේට් වර්ගයක් ඇමරිකාවෙන් ලංකාවට එවනවලු.😉