සෞඛ්‍ය අංශ උපරිම සීමාවේ.. තවත් ආසාදිතයන් දැරීමට නොහැකියි.. තත්වය බරපතලයි..

April 23, 2021 at 12:02 am | lanka C news
සෞඛ්‍ය අංශ උපරිම සීමාවේ.. තවත් ආසාදිතයන් දැරීමට නොහැකියි.. තත්වය බරපතලයි..

කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ ගියහොත් සෞඛ්‍ය අංශවලට එය දරා ගැනීමට නොහැකි තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නුදුරේදීම සෞඛ්‍ය අංශ වෙත බරපතළ තත්ත්වයක් ඇතිවනු ඇතැයි ද ගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසිය.

මෙම තත්ත්වය පාලනය කර නොගතහොත් නැවතත් සංචරණ සීමා පනවමින් රට වසා දැමීමට වුවද යාමට සිදුවුණු ඇතැයි ඔහු සඳහන් කළේය.

පවතින තත්වය යටතේ ජනතාව පෞද්ගලිකව තම තමන් ආරක්ෂා වීම ඉතාම වැදගත් බවත් සෞඛ්‍ය උපදෙස් ඉතා නිවැරදිව අනුගමනය කළ යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

30,963 views

7 Comments to “සෞඛ්‍ය අංශ උපරිම සීමාවේ.. තවත් ආසාදිතයන් දැරීමට නොහැකියි.. තත්වය බරපතලයි..”

  1. SL says:

    හම් හම්. ඉක්මනට ඉගුරු කොත්තමල්ලි හරි සුවධරණි බැරි නම් පැනි හරි බීල බේරියල්ල

  2. ක්‍රිමිනල් says:

    දේශීය බෙහෙත් බීලා ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න මිනිස්සු දිරිමත් කරණකොට ජෙප්පො රතු තරුව පච බලකාය යොදවලා ඒකට ගැහුවා.

    වැක්සීන් එකේ හොදක් තියෙනවා. නමුත් සායනික පරීක්ශණ කරලා අතුරු ආබාධ හදුනා ගෙන නෑ.

  3. ලංකාව =====>>> උතුරු කොරියාව says:

    තව මදි හලෝ.
    හොඳට වෙර අරන් කකුල් දෙකට බර දීලා තටමන්න ඕන.
    මැයි පළවෙනිදා ට කලින් කොහොම හරි ටැලිෆෝන් කාරයෝ යි, ජෙප්පොයි, කතෝලික පුජක තුමන්ලයි , හාමුදුරුවොයි එලියට බහින එක නවත්වන්නම කියල ඕඩර් එක ආවා නේ.

  4. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    අවුරුදු කෑව ආතල් ගත්ත ණය කෙලි පොලිටිකල් ගේම් බඩු මිල රට විකිණීම අමතක වෙන්න බයියට ආතල් ගන්න ඕසෙට ඇරල දුන්න රට දැන් විදෝනව.ඉන්දියාවට දෙවෙනි වෙන්න බෑ නේ ගොන්කම් වලින්

  5. Gamaya says:

    මේකට වග කියන්න ඕනේ මේ ගොන් ආණ්ඩුව. අවුරුදු කාලේ මිනිස්සුන්ට කිසිම නීතියක් තිබුනේ නැ.Australia වගේ රටවල නත්තලට හොඳටම නීති දාලා තිබුණේ. ඒ හින්ද තමඊ දැන් control කරලා තියෙන්නේ.

  6. Aurora says:

    බටහිර ඖෂධ මාෆියාවට බැරි බව දැනගෙන තමයි අපි ජීවත් වෙන්නෙ. කොරොනා සූවකරන්න බටහිර බොරු කාරයන්ට බැරි බව තේරුම් අරගෙන ආන්ඩුව කරන්න ඕනෑ හෙලවෙදකමට එරෙහිව තියන නීතිමය අවහිරකම් ඉවත් කරන එකයි.

  7. කුඹුක්කණ් says:

    මේ ආණ්ඩුවත් ගව පාලනේ වගේ, බටහිර ඇලොපති උද්ද්ච්ච වෛද්‍ය හෙවත් ඖෂධ මාෆියාවෙ සේල්ස් රෙප් ලට ඕන විදියට නටන්නෙ
    හරකුනේ
    කොරෝනා වලට ආයුර්වේද , දේශීය ප්‍රතිකාර කරන්න ඉඩ දීපියව්
    තොපේ එන්නත් කෙරුවාවෙන් මිනිස්සු මරා ගත්තා
    දැන් දෙවන මාත්‍රාව දී ගන්න බෑ, දුන්නත් ඔය මගුල වැඩක් නෑ

    ගූ එන්නතේ කෙරුවාව පේනවා ඉන්දියාව දැක්කම.
    පැණියට, දේශීය ප්‍රතිකාර වලට කෑගහපු 3% ඇතුලු මූසල සුනකයො වගකියන්න ඕනෙ මේ මරණ වලට

Main News