සෞඛ්‍ය අමාත්‍යංශයට හානි කල සරසවි සිසුන්ගේ කිසිම වරදක් නෑ.. වරද ගිය ආණ්ඩුවේ..- ජනපති
June 23, 2017 at 11:20 am | lanka C news
විශ්ව විද්‍යාල සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි තිබූ දේපලවලට හානි කලත් තමන් ඔවුනට දොස් නොකියන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
සයිටම් ආයතනය හැදුවේ මේ ආණ්ඩුව නොව ගිය ආණ්ඩුව විසින් බවද ජනාධිපතිවරයා කියා සිටියේ පොලොන්නරුවේදී පැවති උත්සව සභාවක් අමතමිනි.