සෞඛ්‍ය අමාත්‍යංශයේ උණුසුම් තත්වයක්.. සේවකයන් විරෝධතා.. ටවුන්හෝල් හිරවෙයි..

February 23, 2021 at 1:20 pm | lanka C news
සෞඛ්‍ය අමාත්‍යංශයේ උණුසුම් තත්වයක්.. සේවකයන් විරෝධතා.. ටවුන්හෝල් හිරවෙයි..

සෞඛ්‍ය අමාත්‍යංශ පිවිසුම ආසන්නයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

සෞඛ්‍ය සේවකයන් පිරිසක් විසින් සිදුකරන විරෝධතාවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇත.

විරෝධතාව හේතුවෙන් කොළඹ නගර ශාලාව ආසන්න ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් මතුව තිබේ.

45,590 views

3 Comments to “සෞඛ්‍ය අමාත්‍යංශයේ උණුසුම් තත්වයක්.. සේවකයන් විරෝධතා.. ටවුන්හෝල් හිරවෙයි..”

  1. කුඹුක්කණ් says:

    ආ, මිත්‍යා මතධාරී , බටහිර ඇලොපති මෙඩිකල් රෙප් ලා නායකත්වය දරන එන්නත් වලට කවි කතා ලියන සංගමේ අමාත්‍යාංශය නේද මේ.

    කෝ කොරෝනා මාර්ගෝපදේශ?

    නිකං පලයල්ලා බං යන්න.

  2. cw says:

    I sense a “pale red star”and a “dirty male nurse”.

  3. රන්වල says:

    සිරාට කොන්ද පන නෑ සර් හිටිය නම්

Leave a Comment

Main News