සෞඛ්‍ය අමාත්‍යංශ භූමියට සුනාමියක් ආවා වගෙයි.. මෙන්න පින්තූර..
June 22, 2017 at 6:35 am | lanka C news
සයිටම් විරෝදී සිසු විරෝධතාවයට පොලීසිය විසින් පහර දීමත් සමග ඇති වූ උණුසුම් තත්වයේදී සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට හා එහි දේපලවලට සිදුව ඇති හානියේ පින්තූර කිහිපයක්.