සෞඛ්‍ය, ආරක්‍ෂක අංශ එකග නම් මැතිවරණය ස්ථිරයි..

April 28, 2020 at 6:48 pm | lanka C news
සෞඛ්‍ය, ආරක්‍ෂක අංශ එකග නම් මැතිවරණය ස්ථිරයි..

ජනතාවට ශත 05ක වැඩක් නොමැති පැරණි පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් කොරෝනා මර්ධනයට කිසිදු සෙතක් නොවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

පැරණි පාර්ලිමේන්තුව නැවත රැස්වීමෙන් සිදුවෙන්නේ කොරෝනා මර්ධනයට යොදවා ගත හැකි මුදල් අපතේ යාමක් පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

උඩුගම්පල පැවති ජනතා සහන ලබා දීමේ ප්‍රගතිය පිළිබද සාකච්ඡාවකින් අනතුරව මාධ්‍යයට අදහස් පළ කරමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කලේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීවේය.

“ අද එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි , ටී.එන්.ඒ එකයි රට තුළ නැති අර්බුධ හදනවා. මහ මැතිවරණයට මැතිවරණ කොමසාරිස්වරයා දින නියම කරපු එක වැරදි, පාර්ලිමේන්තුව කැදවන්න කියලා තමයි සුමන්දිරන් මහත්තයලා කියන්නේ. තිබුනු පාර්ලිමේන්තුවෙන් මේ රටට ශත පහක වැඩක් වුනේ නැ. මහ බැංකු හොරකම, පාස්කු ප්‍රහාරය, රණවිරුවෝ හිරේ දැමීම, ස්වාමීන් වහන්සේලා හිරේ දාපු එක මේවා තමයි තිබුණ පාර්ලිමේන්තුවේ ප්‍රතිඵල. ඔය ප්‍රතිඵල රටට දීලා රටේ ජාතික ආරක්ෂාව බිද වට්ටපු, සෞඛ්‍ය , ආරක්ෂක අංශවල කොදු නාරටිය බිදපු ඒ පාර්ලිමේන්තුව නැවත රැස් කරලා මේ කොරෝනා මර්ධන වැඩ පිළිවෙලට ඇති වෙන වාසිය මොකක්ද? ශත 05ක වැඩක් වෙන්නේ නෑ. මේ අය කියන්නේ අපි මුදල් වෙන් කරලා දෙන්නම් කියලනේ. කලින් පරිපූරණේ දාපු වෙලාවේ මෙ අය  එතනට සපෝට් කලාද, නෑනේ.ඉතිං කොහොමද මේ ගොල්ලන්ව විශ්වාස කරන්නේ.

පරණ පාර්ලිමේන්තුව රැස්වුනාම මේ අයට පුලුවන් ආයෙත් නිල නිවාස වල දිගටම ඉන්න. මන්ත්‍රී විශ්‍රාම වැටුප හදාගන්න. මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරන්න. ඒකට තමයි මේ හොරගල් අහුලන්නේ. ඒවාට මුදල් වෙන් කරනවාට වඩා හොදයිනේ කොරෝනා මර්ධනයට අපි ඒ සල්ලි වෙන් කරන එක.

කොරෝනා වසංගතය පාලනය කරලා මැතිවරණයකට යාම ගැන මේ රටේ ජනතාව විරුද්ධ නෑ. හැබැයි මතිවරණ කල් දමාපු මැතිවරණ මතක් කරපුවාම තමන් ඇදන් ඉන්න ඇදුම පවා කැත කරගන්න තරමට එ.ජා.පයයි, ජ.වි.පෙයි, ‍ටී.එන්.ඒ එකයි මැතිවරණවලට බයයි. මොකුත් නෙමේ පරාද වෙන බව දන්න නිසා. රටේ නැති ව්‍යවස්ථා අර්බුධයක් පෙන්නලා මැතිවරණ කල් දාගන්න මේ නඩය දගලන්නේ වෙන මොකුත් නිසා  නෙමෙයි ජනතාව ඉදිරියට යන්න තියෙන බය නිසා.

දැන් අපි කොරෝනා වසංගතය පාලනය කරන්න හැකි උපරිමයෙන්ම කටයුතු කරනවා. කොරෝනා වසංගතය පාලනය කරලා මැතිවරණයට මුහුණ දෙන්න අපි ලෑස්තියි. එතනදී අපි උපදෙස් ගන්නේ මේ මැතිවරණ වලට බයේ හැංගෙන UNP, JVP, TNA නඩයෙන් නෙමෙයි. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ වල විශේෂඥයින්ගෙන්. ඒ අයගේ එකගතාවය තියෙනවනම් අපි මැතිවරණය තියනවා. ජනතාවට අවශ්‍ය ආණ්ඩුවක් බලයට පත් කරගන්න ඉඩ දෙනවා. ජනතාව එවිට නිවැරදි තීන්දුව ගනිවි. ඒක ස්ථීරයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

32,451 Viewers

29 Comments to “සෞඛ්‍ය, ආරක්‍ෂක අංශ එකග නම් මැතිවරණය ස්ථිරයි..”

  1. Patient says:

    ගෝඨ පරිස්සම් වෙන්න ඕන මෙවුන්ගෙන්.

    • B4 UNP now Gota says:

      ඉල්ලම් කෑමක් වගේ කන්න hada

    • Lanka says:

      Well done …prasanna ayiyaaa….ohoma yan ..ohoma yan….arjuna ayiya wage cenchariyak gahanakan passa balanda epaa…Niyamayi aaaa Niyamaaaaaaaayi…..

    • ලෝකයේ විශ්‍රාම " නොයන " එකම රස්සාව says:

      ඔබලා දන්නවද..?
      ලෝකයේ විශ්‍රාම ” නොයන ” එකම රස්සාව තියෙන්නේ ලංකාවේ විතරයි කියල…!
      ඒ තමයි ‘මැති-ඇමති’ පට්ටම…!
      චන්ඳය ඉල්ලනකොට නම දානව…අහවලාට කතිරය ගහන්න කියල…. ජීවිතයේ පණ ටික ගැට ගැහිලා තියෙනකම් එයත් එක්ක වැඩ කරන සේවකයෝ ” සර් ” නම්බුව දීලා කතා කරන්න ඕනි නම කියන්න තහනම්.. හැබැයි ඒ ‘මැති-ඇමති’ එකෙක් හරි මැරුණ දාට උපත- විපත දාල මුලු වාසගම දාලා පෝස්ටර් ගස්සවනවා..! හැබැයි එදාට ‘සර් ‘ නම දැමීම තහනම්…!!
      [ ඔය අතරින් රටවැසියට සේවය කල අය ඉන්නේ අතලොස්සකි- ඒ අයට මෙය අපහස කිරිමක් නොවේ ]

    • ජුරාසික් පාර්ක් says:

      පිරිසක් බයයි පාර්ලිමේන්තුව නැවත කැඳවනවට.හේතුව එතකොට පාර්ලිමේන්තුව විසරවපු ගැසට් එක අවලංගු වෙලා දීපු නාමයෝජනත් අවලංගු වෙනවා.එහෙම උනොත් පිරිසකගේ නම් ඊලඟ ලිස්ට් එකෙන් කැපෙන්න ඉඩ තියෙනවා.මොකද මේ කොරෝනා නිසා අළුත් පිරිසක් ජනාධිපතිතුමාගේ හිත දිනාගෙන ඔහුට ලංවෙලා නව Inner Circle එකක් හැදිලයි තියෙන්නේ.

  2. Kotalawala says:

    පීඩිතයන් ඉන් මුදවා ගැනීමට සිරිමාවෝ 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ගෙනාවා මෙන් පීඩිතයන් පීඩිත කමෙන් මුදවා ගන්න අලුත් නීති ගේන්න ගෝඨාභය ජනාධිපතිට බැරි ඇයි?

    • Tt says:

      Parliament eka nethi Hinda

    • ජයරත්න says:

      ගෝඨාභය ජනාධිපති කොමියුනිස්ට්කාරයෙකු නොවන නිසා හා කොමියුනිස්ට්වාදය අසාර්ථක නිසා.

  3. තිලකේ අයියා says:

    ජයවේවා…..!! ගරු ප්‍රසන්න රණතුංග මැතිඳුණි…..ඔබට අපේ ආචාරය

  4. chandana says:

    Completely true

  5. Sagara says:

    අපිට මැතිවරනයක් තිබ්බත් එකයි නැතත් එකයි. නමුත් මුලු රටම කියන්නේ පරන පාර්ලිමේන්තුව නැවත කැදවන්ඩ එපා කියල.

  6. ගමරාල says:

    චන්දෙ තිබත් නැතත් උඹල වගේ ගොන් හරක්ව කොහොමත් ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. කන්ද ලොකුවට තිබ්බද පරිප්පු ඇටයක් තරම් වත් මොලේ නැති එවුන් එනවා රට හදන හැටි කියන්න.

  7. Bnv says:

    Muta pissu. Chanda meniyawa. Rata masa ganak vahala. Minissu enne prashna godaka. Muta one balayata avilla horakan karanna. Minissu munta gahala elavanawa den chanda ellagena avoth. Buruwa

    • nimalasiri says:

      okkotama issella prasnna unnahe kiyanne mokakdha kiyala hondhata liyawala hitapan, mee harakeke wage thappulanne nathuwa kalusuruttuwo.

      • nimalsiri says:

        niyamai bro.me thadi moda kalu suruttuwa atawath pass nethilu.issarawelaa moova rajayen pahakola yuthuya.

  8. Jagath says:

    Well said !

    • Gonjan says:

      Pala pala yanna gong wassa, minissu chande dunne president Gota ta missak me hora gong wassanta neme honde

  9. Chana says:

    ඇත්තටම මේ වගේ අය නේද අපේ රට පාලනය කරන්න යන්නේ. පක්‍ෂ නායකයාට ලැදි උන පලියට තනතුරු දෙන්න පුළුවන් ද. මේ රට දේශපාලකයන්ගේ බූදලයක් කරගෙන.

  10. බිංකුන්ඩා says:

    බල තණ්හාව තනිකරම. නැතිනම් මෙතරම් විපතක් අස්සේ ඡන්ද තියන්න කතාකරනවද? ඉදිරිය සෑහෙන්න බියකරුයි. මේ එන්නෙ පිල් බෙදිලා සිටිය යුතු කාලයක් නෙවෙයි, එකතු විය යුතු කාලයක්.

  11. sena says:

    රටට ජනතාවට හෙන ගැහැව්වත් කමක්නැ මුංට තියෙන්නෙ මැතිවරන ගායක්නෙ

  12. අනිමා රුමිල්ලා says:

    අයියලා මල්ලිලා එක එක පැතිවල…. කවුරු දිනුවත් කවුරු පැරදුනත් පවුල ගොඩ…. ඉතින් මුන් ගං කබරයෝ ෆෝම් කරනවා……..

  13. Kevin says:

    මූටත් පිස්සු .. ඇග තිබ්බාට මොලේ නෑ.. රන්ජා වගේම හරකෙක්. ජනපතිතුමා මේවගේ අයගෙන් පරිස්සම් වෙන්න..

  14. Aniwa says:

    Aniwa defa sir.
    You are for the president one day.
    Out saviour, Jaya wewa sir!

  15. Upul says:

    It is very sad to say that your brain has grown inversely proportionate to your body.

  16. Suren says:

    The most important and wise thing is the prioritization the requirements,So today today priorities are
    01. Complete stop of spreading COVID_19
    02. Normalize the general life style
    03. Start schools, University and other education institution
    03. Strengthen the economy
    04, Find ways to resume highly affected areas due to Pandemic (Eg: Tourism , Hotels, —)

    So election is the final requirement to general public, But may not be for foolish , selfish politicians

  17. mdd says:

    we have no short of foods and medicines. you must hold the election somehow or other

  18. namal says:

    “comis gahanna written agrement” gahapu modayane me kathakaranne

  19. Nishantha says:

    Very sad to hear these types of talking! When this man opens his dirty mouth innocent honest president loses his vote base. Should keep this ignorant mouth closed. He seems to have no brain at all though he has a huge body. Please wait for while and let the President and his efficient team to proceed with combatting corona dirt. Then people will love you all.

  20. තොත්ත බබා says:

    මෙ ගොන් හරක්ට චන්දෙ අපිට ජිවිතේ

Main News