සෞඛ්‍ය ඇමකිකම ගන්නැයි ජනාධිපති මට කතා කලේ නෑ..- රාජිත

November 7, 2018 at 4:40 pm | lanka C news
සෞඛ්‍ය ඇමකිකම ගන්නැයි ජනාධිපති මට කතා කලේ නෑ..- රාජිත

ජනාධිපතිවරයා විසින් පත් කර ඇති රජයේ සෞඛ්‍ය අමාත්‍යධූරය බාරගැනීමට කථා කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා.

“සෞඛ්‍ය අමාත්‍යධූරයට මම පත් කරන්න එපා කියලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය ධූරය බාරගන්න කියලා කවුරුත් මට කථා කළේ නැහැ. මම ගන්න දේශපාලන තීන්දු ගැන ජනාධිපතිවරයා හොදට දන්නවා. මම ගන්නේ පෞද්ගලික තීන්දු නොවෙයි. මම ප්‍රතිපත්ති ආරක්ෂා කරනවා. ඇමැතිකම් තිබුනත් නැතත් ජනතාවට සේවය කරනවා.

පසුගිය වසර තුනහමාර පුරා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට දුප්පත් රෝගීන් වෙනුවෙන් තීන්දු තීරණ රැසක් අරගෙන ඒවා ක්‍රියාත්මක කළා. ස්ටෙන්ස්, අක්ෂි කාච නොමිලේ ලබාදිම, පිළිකා රෝගීන්ට සහන සැලසීම ඇතුලු සහන රැසක් ලබාදුන්නා. දැන් එම සහන රෝගීන්ට ලැබෙනවා ද කියලා තමයි සොයා බලන්න ඕනි. කෑ ගහලා වැඩක් නැහැ. ඖෂධ මිල අඩු කිරිම නිසා ඖෂධ සමාගම් මා සමග තරහින් ඉන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඖෂධ සමාගම් උදව් කරනවා ඇති. එම සංගමයේ සුළු පිරිසක් තමයි කෑ ගහන්නේ. තවත් සමහරු ඖෂධ සමාගම් වලින් මුදල් අරගෙන ඇති.

වෛද්‍යවරු විදිහට සෞඛ්‍ය සේවාව තුල ගත් තීන්දු තීරණ අගය කළ යුතුයි. මෙම සංගමයේ ඇතැම් වෛද්‍යවරුන් දේශපාලනය තමයි කරන්නේ. පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට මම සුදානම් ව සිටියා. ඊට එරෙහිවත් සමාගම් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා. එම රෝහල් සමාගම් ද මට විරුද්ධයි. ඔවුන් ද සල්ලි දෙන්න ඇති ඇ.ති. මම කාටවත් වෛර කරන්නේ නැහැ. දුම්කොළ පාලනය කිරීම සදහා තීන්දු තීරණ රැසක් ගත්තා. එම තීන්දු තීරණ පිළිබදව වෛද්‍යවරුන් දැනගත යුතුයි. ක්‍රියා කළ යුතුයි. බොරුවට කෑ ගහලා වැඩක් නැහැ.”

– රාජිත සේනාරත්න මාධ්‍ය ඒකකය.

0 views

14 Comments to “සෞඛ්‍ය ඇමකිකම ගන්නැයි ජනාධිපති මට කතා කලේ නෑ..- රාජිත”

  1. Nalaka says:

    ශක්තිමත් විපක්ෂයක් තනා ගැනීම නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසිරවීමේ අරමුණයි…!

  2. kularathna says:

    mu gaththoth mage chandata mahindata naha. mata hamogema chanda navath wanna baha.

  3. බන්ඩා says:

    කෝ අර ඩුබාය් බැංකුවක තිබිල හොයාගත්ත කිව්ව මහින්Uදගෙ US $ බිලියන 18 ට

  4. Nim says:

    RAS BAHALA WAGEEI

  5. දේශාභිමානී දේශ හිතෛශියා says:

    බලය නැතිවුණාම මූ නිකන් මහත්මය වගේ‌ෙ පෙනී හිටින්න හදනවා කාළකණ්නි නැව් හොරා මූ ගෙදරකට වත් වැද්දගන්න සුදුසු එකෙක් නෙවෙයි සේනාරත්න කියන නාමයටත් කැළලක් කළ අවජාතක බල්ලෙක් මේකා

    • maraya says:

      මහජන මුදල් සොරාගත් මේ දේශද්‍රෝහී නරුම දේශපාලකයා රාජිත වහාම අත්අඩංගුවට ගත යුතුයි

  6. peedithaya says:

    rajitha mahatha, oba rogeen wenuwen weda kotasak kala. thanks GMOA eke kalakanni mudalwalata wahalwela mun nomile igana gena ammagenuth channel gastu gannawa samagamwalin mudal gannawa. NOMILE LEBENA BEHETH SAMPLE WIKUNANAWA. NARAK UNATH EMA BEHETHMA NIRDESA KARANAWA. HENA THAMA.. KUNUWELA MERENNE…. yako Rs 5oo ganillako dahas ganan ganne meren kota geni yannada?

    • Saman says:

      Ane palayan booruwo yanna. Tho wage melo itigediyak danne nathi gam kabarayo nisa thamai me rata diyunu wenne naththe. Moo nomile denawai kiyala kale baala lens baala stents, baala beheth genalla ahinsaka leddunwa rawattala ara baala badu company walin comis gahapu ekai. Okada oka karapu maha loku sewaya?. Minissunta baala beheth pewwa kiyala oota prashnayak nehe Ai ithin oo beheth ganna yanne mount elizabeth ekata ne minissunge salli walin.

      Tho dostharalage private practice walata banninne ai thowa kawru hari balen ussagena giyaada ewata? Kiyana gaana gewanna umba akamathi nam nogihin hitapan. Aanduwe ispirithaleta gihin polime indala beheth ganin pinata. Yako dan kaale kothtuwak kewath rupiyal 300k withara yanawa. Ehema eke jeewitha kaalema kepa karala wisheshagna waidyawarayek wechcha minihekgen rupiyal 500ta sewaya balaporoththu wena umbe mole thiyenne matida nathinam gooda?

    • දේශාභිමානී දේශ හිතෛෂි says:

      බ්රෑන්ඩඩ් බෙහෙත් නවත්තලා අඩු ගුනාත්මයෙන් යුතු බෙහෙත් ගෙනාව තමයි…ඒව වැඩි කොමිස් වලට රෝහල් වලට දුන්න තමයිි..ඒත් ඒවයින් ලෙඩ සනීප වෙන් නෑ බූරැවො..ඔරිජිනල් එකෙයි ඩුප්ලිකේට් එකෙයි ගුණ දෙකක් තියෙන්නෙ..උදාහරණ ඕන නම් SPC එකෙු Cetirizine tablet එකයි බ්රෑන්ඩඩ් cetirizet එකයි යූස් කරලා බලන්න …රාජිතය අඩු කලේ බෙහෙත් නෙමෙයි…නමට බෙහෙත්…ගොන්නු ඕවා දන්නෙ නෑ…

  7. DOCTORSOYZA says:

    padeniya soyza ethulu ayagen niwedadanayayi

    ada MADYAMA RATRIYE SITA SIYALUMA DOCTORSLA CHANNEL GASTUWA rS 500 KARA ETHA EYATA WADA GATTOTH GANNA EKAGE DICK EKA KAPANA BAWA DANWAMU
    MEYATA GMOA

  8. Amal DeSeram says:

    Don’t ever take him or give any portfolio to this corrupted criminal.

  9. පලයන් මල්ලි ඉක්මනටම බෝගම්බරට. වැලිකඩට හෙහෙ කොර නොහන උන් ඉන්නවලු එනකන් බලාගෙන says:

    පලයන් මල්ලි ඉක්මනටම බෝගම්බරට. වැලිකඩට එහෙ කොර නොහන උන් ඉන්නවලු එනකන් බලාගෙන සවුක්ක්ය ඇමතිකම දෙන්න. හොර ගෙඩියා. වාචලයා.

  10. Saman Pathberiya says:

    President do not want repeated same mistake he did in 2015 January 8th.
    The MS is in process that recifitication of his past mistakes by external pressure of nation forces of
    Sri lanakn.
    Hope MS will not put LUMPEN into his political basket again by mishaps .
    God bless Lumpens has space for Democracy.!$ @

Main News