සෞඛ්‍ය ඇමතිකම අතහැර වනජීවී හෝ ධීවර ඇමතිකම කරන්නැයි රාජිතට දන්වයි..

April 18, 2017 at 8:40 am | lanka C news
සෞඛ්‍ය ඇමතිකම අතහැර වනජීවී හෝ ධීවර ඇමතිකම කරන්නැයි රාජිතට දන්වයි..

සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ධීවර අමාත්‍යංශය හෝ වනජීවී අමාත්‍යංශය බාරගෙන තම ව්‍යාපාර කටයුත්තක් කරගෙන ඉන්නැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

රෝහල්වලට අත්‍යයශ්‍ය ඖෂධ ලබා දීමට නොහැකි නූතන සේනක බිබිලේගෙන් සෞඛ්‍ය සේසාසවට සිදුවන යහපතක් නැතැයිද පෙන්වා දෙන ඔවුන් ගබඩාවල ඖෂධ ඇත්තේ යයි ඇමතිවරයා කියුවත් රෝගීන් ඉන්නේ රෝහල්වල මිස ගබඩාවල නොවන බවද සදහන් කරයි.

37 views
Main News