සෞඛ්‍ය ඇමතිනිට කොරෝනා…

January 22, 2021 at 10:05 pm | lanka C news
සෞඛ්‍ය ඇමතිනිට කොරෝනා…

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද පරීක්ෂණයක දී ඇය ආසාදිත බව හෙළිව ඇත.

ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇත.

111,275 views

72 Comments to “සෞඛ්‍ය ඇමතිනිට කොරෝනා…”

  1. Walimuni Abeysekers says:

    Get well soon. There is lot of work on your shoulder.

  2. පොඩි රාජා කිතුල්ගල says:

    නිවන් සප ලබෙවා

  3. aruna says:

    Pavu meyaaa…..Hariyata mahansi una pahugiya kaale..

  4. Mahesh says:

    Thawa peniyak nethei?

  5. Gini says:

    Srilanka has so many magic honey, so drink that and get better.

  6. මහ මොළකරු says:

    පවිත්‍රා දේවී වන්නිආරච්චීත් එහෙනම් ෆේල්. රටේ සෞඛ්‍ය ඇමතිකම දෙන්න ඕනේ දොස්තර කෙනෙකුට මිස මේ වගේ මිත්‍යාවෙන් ලෙඩ සුව කරනවයි කියන උන්ව අදහන ගොබ්බයන්ට නොවෙයි

  7. Chandhana says:

    මෙතුමිය අත්දැකීමෙම්ම දන්නවා වෛද්‍ය විශේෂඥයින් ඔලුවෙන් හිටගෙන කිවුවත් ගොන් බයියන්ට දෙයක් තේරුම් ගන්න මොලයක් නැති බව. ඒ නිසා ගොන් බයියො පැණිය පස්සෙ ගිහින් කෙලවාගන්න එක නවත්තන්න තමන්ම පැණිය ප්‍රසිද්දියේ බීලා කොරොනා හදාගෙන

  8. Pork says:

    Brandix පොකුරේ මුල් අවස්ථාවේදි හා පෑලියගොඩ මුල් අවස්තාවේ මිනිස්සුන්ට බොරු නොකියා lockdown කරලා පාලනය කලානම් ඔයතරම් මිනිස්සු මැරෙන්නේ නැහැ අපේ රටේ…සමාජයට පැතිරිලා නැහැ කියලා බේගල් ඇදබාලා මුලු රටම කොවිඩ් කලාපයක් වෙන්න ඉඩ ඇරියා…වැඩපිලිවෙලක් බෙහෙතක් හොයා ගන්න අසමත් නිසා මුට්ටි දාලා පැනි බීලා සැබෑ තත්ත්වය සමාජයෙන් වසන් කලා….දිට්ඨ ධම්ම වේදනීය කර්මය විය හැකිය ….

    • MJ says:

      Well said

    • SKF says:

      ලොක් ඩවුන් කලාම එදා වේල හම්බ කරන කන මිනිස්සු ජිවත් වෙන්නේ කොහොමද?
      ලොක් ඩවුන් කරන්න ඉල්ලන ඔයා, එහෙවු අසරණ මිනිස්සු කී දෙනෙක්ට උදවු කරලා තියෙනවාද?

  9. Chandralal says:

    pani biuwa nee da?

Main News