සෞඛ්‍ය ඇමතිනිය කොරෝනාවෙන් බේරෙයි.. දේශීය ඖෂධව පලමුව ඇය බොයි..

December 3, 2020 at 3:28 am | lanka C news
සෞඛ්‍ය ඇමතිනිය කොරෝනාවෙන් බේරෙයි.. දේශීය ඖෂධව පලමුව ඇය බොයි..

කොහොම වෛරසය ශරීරයෙන් ඉවත් කිරීම සඳහා නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්ද භාවිතා කළාය.

සෞඛ්‍ය අමාත්‍ංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම ඖෂධය භාවිතා කරන ලදී.

අදාළ ඖෂධය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන ලද බවත් එහි නිගමන අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් එහිදී කියා සිටියහ.

මෙය නිෂ්පාදනය කල වෛද්‍යවරයා සදහන් කරන්නේ මෙම ඖෂධය පානය කිරීම මගින් ආසාදිතයන්ගේ ශරීරයෙන් කොරෝනා වෛරසය ඉවත් කරන බවත් ආසාදිත නොවන අයෙකු පානය කලහොත් ඔහුට වෛරසය ආසාදනය නොවන බවත්ය.

80,535 views

65 Comments to “සෞඛ්‍ය ඇමතිනිය කොරෝනාවෙන් බේරෙයි.. දේශීය ඖෂධව පලමුව ඇය බොයි..”

  1. SL says:

    වසන්ගත එකේ ලොක්ක නම් කතා කරන විදියට අනුව මේ බෙහෙත දෙන්න ” කෝඳුරු තෙල් හත්පට්ටියකුයි තව ඩිංගක් ” ඕනේ .
    මට තියෙන ප්‍රශ්නේ ,ලෙඩේ ඉක්මනට හොඳ වෙනවනම් ,මිනිස්සු මැරෙන්නේ නැතිව ඉන්නවා නම් අපිට කැමැත්තෙන් බෙහෙත ගන්නවත් ඉඩ දීපල්ලා.
    උඹල වැක්සින් එක ඒරොප්පෙන් එනකල් මුහුදට දත නියවපල්ලා.

  2. Baychoon says:

    අහෝ එතරම්ම ප්‍රබල බෙහෙත හැදූ මිනිහාද පැණි සුමනේ ද සිටින්නේ මුව ආවරණ දමාගෙනය. ?????

    • බුද්ධි says:

      ජනාධිපති,ආණ්ඩුව අපේක්ෂාභංගත්වයට පත්ව‌ෙලා අර ‘දියේ ගිල‌ෙන්න යන එකා පිදුරැ ගහේ එල්ල‌ෙනවා’ වගේ
      බොරැ ව‌ෙදකම් පස්සේ දුවනවා.
      මේ හොර ව‌ෙදුන්ට ම‌ෙච්චර කල් ඩ‌ෙංගු,ක්ෂය රෝගය වගේ ඒවට බ‌ෙහ‌ෙතක් හොයා ගන්න බැරිවුන එකේ කොරෝනට බ‌ෙහ‌ෙත් හොයාග‌ෙනලු.

    • කුඹුක්කණ් says:

      උඹලා වගේ බටහිර ගැත්තන්ට ඉංග්රීසියෙන්ම කියන්නං

      prevention is better than cure

      දැන් චූ කරලා නිදාගනිං හිපාටුවෝ

    • Baychoon, wedei nam chune thamai. Waidya sabhawa nam patta pal hora thadi inna boruwak, Oke inna dostara yakku, unge dostara warige :Privae :Practice wedi kara gandath, unge dostarala, duppath minnisunge salli walin igena gena, wishala danapathi wenda karana Sabhawak. Namuth, Pavithrage kendare check kara gaththanam hondai, emokada Corona hemathanama pathrila minissu merenawa. Ekata Pavithra muhadata bili wenawa kiwwa. Den ‘buwa’ suli sulanga enawa Pavithra hoyagena. Eokkoma asse, :Pavithra, kawda wedek allagena, bothalayakin kassipuda koheda gahanawa, hitha harigassaganda.

  3. ක්‍රිමිනල් says:

    වැඩබැරි ටාසන්ලගේ මාධ්‍ය විජ්ජාවල් , මුට්ටි දේවී සෞඛ්‍ය ගැන දන්නෑ කියමුකො ,සිසිර ජයකොඩී ගුරුවරයෙක් හින්දා විශය පථය ගැන දැනීමක් නෑ කියමුකො , වෛද්‍යාචාර්ය ,මහාචාර්ය කියාගත්තු චන්න ජයසුමණලා , විද්‍යාත්මක ක්‍රමවේදය දන්නවද ? නැද්ද ? රෝගයක් පිලිබදව ඖශධයක් වේවා ,එන්නතක් වේවා , එ පිලිබදව නිශ්චිත විනිශ්චයකට එන්න මාධ්‍ය ඉස්සරහ මම පැණිය බිව්වා ,දැන් මට කොවිඩ්19 නෑ කිව් පලියටම හැකිද ? ගොං බෛයො හුලගටත් ඇන්දෙන එකේ අවුලක් නෑ , උන් ඇන්දෙන්න බලාගෙන ඉන්න මී හරක් කොට්ඨාශක් , යකො මුන්ට තරමක් හො නුවනක් තියෙන රටේ ජනතාව ,ජාත්‍යන්තරය මෙව්වට හිනා වෙන්නේ පුපෙන් ! සුදර්ශණී පැණිය ..ෆේල් ! ප්‍රාණජිව..ෆේල් ! චන්න ජයසුමණ ඔය මහාචාර්ය පට්ටම දෙන්න පොඩි ළමයෙකුට…😏

    • dev says:

      redde widyathmaka kramaya
      oya suddanta kiyapan

    • Wijebahu says:

      Great comment👍

    • Kandy Gentlemen says:

      ඇ කිුමිනල් බුරැ තඩියො..එතකොට උඹ කියන්නෙ උඹේ බාප්ප හොරෙන් පෙරන කසිප්පු බොන්න දෙන්න කියලද. පල බුරැවො යන්න.

    • kamal says:

      හිනා නොවි තියේද උබ වගේ ගොබිබ හරක් පිස්සූ නටනකොට’ පවි බත් බැලයා ගහන ගහන පච අතේ රෝල්

    • Nimal says:

      හුකෑස්…. අනේ ජෙප්පො ….. උබේ මොලේ තමා මොලේ.

    • ක්‍රිමිනල් says:

      ආහ් ! ඔය ඇදලා ඇරලා තියෙන්නේ හුලගටත් අහුවෙන ගොං බෛයො ටික. උබලා ඔය විද්‍යාත්මක ක්‍රමවේද දන්නෑ ,උබලගේ වහල් ස්වාමියො කියන විදියට පැණියක් බීලා අතපිහදාහෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපල්ලා. අදහෙටම අර මුචලණිද නාගරාජයා ප්ලාස්ටික් බෝතලේ ඉදං සෞභාග්‍යමත් කාලයක මවලා දෙවී. 😂😂😂

    • කුඹුක්කණ් says:

      ජෙප්පෙක් වගේ පෙනී සිටිමින්, යූ ඇන් පී එකට කතිරෙ ගහන උඹවගේ බලුගැත්තෙක් දැක්කම පුපෙන් වත් හිනායන්නෑ

      ලංකාවෙ බල්ලෙක්ට බඩගියාම , ඒ බලු ගූ තරං වත් වටින්නැති එකෙක් බං උඹ
      අපරාදෙ බං උඹගෙ දෙමව්පියො උඹ වගේ ගූ කඳක් හැදුවෙ

    • truthman says:

      “බෙහෙත පිළිබඳ පර්යේශණ පැවැත්වූ බටහිර වෛද්‍ය කණ්ඩායමේ නියෝජිතයෙකුද මෙම සාකච්ඡාවට සහභාගි විය”.. ඔය නිව්ස් වොයිස් ට්‍රැක් එකේ ඒක කියනවා.. රටම දන්නවා මේ බෙහෙත රෝහලක බටහිර වෛද්‍යවරුන් විසින් දැනට කොවිඩ් රෝගීන් කණ්ඩායම්2 ට ලබාදී සාර්ථක බව බටහිර වෛද්‍යවරු කියපු නිසා තමයි ජනාධිපති සහ ඇමතිවරිය මේක ඉස්සරහට ගෙනියන්න හදන්න.. මේ ටොයියො කිසි වැදගත් ප්‍රවෘත්තියක් බලන්නෙ නෑ ඊනිව්ස්, නිව්ස් ෆස්ට් නැත්නම් ගොසිපක් බලල මෙතන උඩු බුරලනවා.. ඔය ක්‍රිමිනල් කියන කාරනේ කවුරුත් පිලිගන්නවා.. ඒත් එහෙම දෙයක් මෙතන වෙලා නෑ.. මූ පාලු ගෙයි වළං බිඳිනවා.. වෙන වැඩක් නැති ෆ්‍රී මනී ටොයියො ටිකක් අප්පුඩි ගහනවා.

      • ක්‍රිමිනල් says:

        නයට කහින ජොස්තරලා දෙන්නෙක් එහා පැත්තේ ඉදලා එහෙයි කිව්වහම ,ඔය උලව් පැනිය කොවිඩ්19 ප්‍රතිකර්මයක් වෙනවද ? උබලා වගේ අමූ මීහරක් ඇන්දුනාට අවුලක් නෑ , මේ බොරුවෙන් ඇන්දෙන්නේ රටේ අහිංසක ජනතාව. කො සුදර්ශණී පැනිය ? කො ප්‍රාණජීවේ? කෝ ප්‍රථිපල. මැට්ටො විද්‍යාත්මක ක්‍රමවේදයක් කියන්නේ ලොතැරැයියක් ඇදිලා දවසෙන් කොටීපතියෙක් වෙනවා වගේ වැඩක් නෙමේ , එක කාලයක් යන , පර්‍යේශන ,නිරීක්ශණයන් ඔස්සේ නිගමනයන් වලට එලබෙන දීර්ඝ කාලීන ක්‍රමවේදයක්. නොදන්න උලව් නොකියා ,අනිත් මෝඩ බෛයො වගේ කුණුහරුපයක් දෙකක් කියාගෙන හිටහං. උබයි මායි දන්න පැණිය.

        • කුඹුක්කණ් says:

          හරි, පරීක්ෂන , නිරීක්ෂන කොරපු එක උඹ බීපං ජර්මන් සමාගමට යන සල්ලිනෙ
          අපි මේක බොන්නං

          උඹත් සතුටින් , මමත් සතුටින්
          හැබැයි ලබන චන්දෙදි වත් ජෙප්පන්ට කතිරෙ ගහපං, පරණ පුරුද්දට රනිල්ට හරි පැකනිල්ට හරි ගහන්නෙ නැතුව

  4. sameera S says:

    Goda Weday Wadachariyai moko Mask Daagena .Umma Devi Dakala Katin Pani Halei Kiyalada ?

  5. john the baptice says:

    වෙද මහතාගේ සුදුසුකම් මෙසේය. කට්ටඩියෙක් මේසන් බාස් කෙනෙක්. යුඑන්පී චන්දපොල නියෝජිතයෙක්. ආයුර්වේදය හෝ දේශීය කිසිදු වෙදකමක් හදාරා නැත. ඒලියන්ත වයිට්ගෙ මුට්ටියෙ අනික 😀 😀 😀 😀

    • කුඹුක්කණ් says:

      ජර්මන් ඖෂධ සමාගමේ ලැට් හෝදන එකෙක් ඇවිත්
      පව් අනේ ඔයා

      රටේ රොඩියො 5% ක් විතර ඔයා කියන එක අහයි, අපරාදෙ ඖෂධ සමාගම් උඹලා වගේ fail උන්ට ගෙවන සල්ලි
      පොඩ්ඩක් තව බැහැලා වැඩකරපල්ලා
      කුලියට කහින එකවත් හරියට කරපං
      වැඩ බැරි කාලකණ්නියො වගෙ ඉන්නැතිව

      • Abhi says:

        hariyata ridila wage paw…..

      • ක්‍රිමිනල් says:

        සුදර්ෂණී පැනිය..ෆේල්.
        ප්‍රාණජීව …… ෆේල්.
        නමක් නැති මේ චූරණෙත් ෆේල්.
        පැන් මුට්ටි..ෆේල්.
        රතු නුල්..ෆේල්.
        වැඩබැරි ටාසන්ලා රොත්තකට කඩේ යන මෝඩ පහේ බෛයෙක් කියනවා , අරූ ෆේල් ලූ !හා බං 😂😂😂😂😂😂

        • කුඹුක්කණ් says:

          ඇයි මලිත් ට ගහනකොට චංචලා අඬන්නෙ

          • අනුරගෙ පුන්චි අම්මා says:

            චන්චලා මලිත්ගෙ පුන්චි අම්ම නිසා

          • ක්‍රිමිනල් says:

            උබ ඔය ගහනවෑ , අත ගානවනේ..😂😂

          • john the baptice says:

            කුඹුක්කණ් උබ නේද කිතුල් පැනි බෝතලේ අරන් ආපු ඒ මේසන් බාස්.? 😀 😀

          • opps says:

            මචන් john the baptice , ක්‍රිමිනල් කියන්නෙ එකම බත් බැලයෙක් දවසෙ වියදමට කුලියට කහින ඵකෙක්

        • කිරිමෙල් says:

          යකෝ 71,88-89 ම්වුබිම නතිනම් මරනය ෆේල්. පහුගිය කාලෙ පුන්චි අම්මත් එක්ක රමනයත් ෆේල්.යන්තන් තුන බේරගත්තු තොපි පුන්චි අම්මට කෙලින වසල පරයො එනව අනුන්ගෙ පාස් ෆේල් හොයන්න.

          • ගොන් බයියා says:

            වතුර මුට්ටි කිතුල් පැණි බෛයෝ 😀

        • kamal says:

          පිටකොදු සිඳුන හෙලයකු ලෙස ඉන්ට එපා
          අවැසි තැන බිය තැති ගන්ඬ එපා
          ජාතිය තමයි මුල ඵය සිදලන්ඬ එපා
          හෙළයෙකු මිස පරයෙකු ලෙස මියදෙන්න එපා

      • Kandy Gentlemen says:

        එළ එළ 🤣🤣🤣

  6. Chatura putha says:

    දේශිය ඖෂධවලට ගරහන අය මෙහි අදහස දක්වා ඇත.පලමුව ඔවුන් හිස අතගා අං තට්ටුව පුපුරා ඇද්දැයි සොයා බැලීම වටී.දෙවනුව සිය මාපියන්ගෙන්,හා ඔවුන්ගේ ආච්චිලා සීයලා ජීවතුන් අතර ඉන්නේ නම් ඔවුන්ගේ දෙපා නැමද දේශීය වෙදකම් ගැන ඔවුන් දන්නා දේ අසා දැන ගැනීම වටී.ඉන් පසු අවශ්‍යම නම් කම්මලකට ගොස් පුපුරා ඇති අං තට්ටුව සිඳ දැමීම කර ගත හැකිය​.

  7. john the baptice says:

    කුඹුක්කණ් නම් ව්‍යාජ නමකින් කමෙන්ට් දමා ඇත්තේ පවිත්‍රාට කිතුල් පැනි පෙවු යුඑන්පී මේසන් බාස් බව හෙලිදරව් වේ.

    • කුඹුක්කණ් says:

      ජෝන් කිව්වට , සුනීතගෙ පරම්පරාවෙ වගේ ඔහේ…

      කසලශෝධක

  8. සිරිල ක දේ says:

    ඔව්ව ජාත්‍යන්තර කුමන්ත්‍රණ. බෛයනි ඕවාට අසුනොවෙනු!

  9. Jude says:

    Testing Process:
    If you follow this way we believe this is real.
    50 covid positive put into same room with covid negative 50.whom using this medicine 4 days before.
    After that all positive and negative use this medicine together for another 4 days. Thereafter PRC test for all 100 people. Then let us know the result.

    BR
    Jude

  10. Emathinige mutti denama dekma nam sure. Ekane demme ayurwedayata harshan a epa
    Pratipala bali

Main News