සෞඛ්‍ය ඇමතිනිය කොරෝනාවෙන් බේරෙයි.. දේශීය ඖෂධව පලමුව ඇය බොයි..

December 3, 2020 at 3:28 am | lanka C news
සෞඛ්‍ය ඇමතිනිය කොරෝනාවෙන් බේරෙයි.. දේශීය ඖෂධව පලමුව ඇය බොයි..

කොහොම වෛරසය ශරීරයෙන් ඉවත් කිරීම සඳහා නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්ද භාවිතා කළාය.

සෞඛ්‍ය අමාත්‍ංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම ඖෂධය භාවිතා කරන ලදී.

අදාළ ඖෂධය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන ලද බවත් එහි නිගමන අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් එහිදී කියා සිටියහ.

මෙය නිෂ්පාදනය කල වෛද්‍යවරයා සදහන් කරන්නේ මෙම ඖෂධය පානය කිරීම මගින් ආසාදිතයන්ගේ ශරීරයෙන් කොරෝනා වෛරසය ඉවත් කරන බවත් ආසාදිත නොවන අයෙකු පානය කලහොත් ඔහුට වෛරසය ආසාදනය නොවන බවත්ය.

80,549 views

65 Comments to “සෞඛ්‍ය ඇමතිනිය කොරෝනාවෙන් බේරෙයි.. දේශීය ඖෂධව පලමුව ඇය බොයි..”

  1. Akaman says:

    මේ වෙදාගෙ නම් ධනපාල මෙසන් බාසුන්නැහෙ.. කෑගල්ලෙ කාලි කොවිලක කට්ටඩියෙක්.. මිනිහගෙ පසුබිම ටිකක් හොයල බැලුවනම්.. මේ Pදේවි ආයෙත් නාගන්නෙ නැහ.. මුට්ටියෙන් මට්ටු වී නැහ වගෙ..😀

  2. සෙරෙප්පු සුප් says:

    කිරි මුට්ටිය ගඟේ ගියා,දැන් ඉතින් පැණි ටිකවත් බොන්න දේවි.

  3. ADA DA RENA NALIKAWA says:

    මුට්ටි ගුරුකම ඵල දරා කොරෝනාව පවිත්‍රාගෙන් ඉවත් වෙයි…!

  4. සැමන් ඇමති says:

    තිත්ත නෑ බොන්ට මයෙ අම්මා