සෞඛ්‍ය ඇමතිනි පැණිය බීපු විදිහ වැරදියි.. ඒකයි කොරෝනා හැදුනේ..- ධම්මික බණ්ඩාර
January 23, 2021 at 10:02 pm | lanka C news
කොරෝනා වෛරසය සඳහා තමන් විසින් හඳුන්වා දුන් ඖෂධය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය භාවිතා කළ ආකාරය වැරදෙන්නට ඇතැයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.
තමන් විසින් නියම කරන ලද මාත්‍රාව අනුව හරියටම ඖෂධය භාවිත කලේ නම් වෛරසය ආසාදන නොවන බවද ඔහු පවසයි.
නියමානුකූල පිළිවෙතට මෙම ඖෂධය පානය කළ අය මෙතෙක් වෛරසය ආසාදන වී නැති බවද ඔහු පැවසීය.
තමන් සෞඛ්‍ය ඇමතිනියට ඖෂධ ගෙනිහින් දුන් බවත් එම අවස්ථාවේ හැන්දකින් එය පානය කළද පසුව කෙසේ භාවික කලේ දැයි තමන් නොදන්නා බව ද ඔහු සඳහන් කළේ ය.
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පල කර ගෙන ඔහු මේ බව කීය.
Kithul gahata giya minihatath uthhthara thibunalu. Harak mola thiyena Hudhee janayata mona molayakda.
තමන්ගේ රටේ මනුස්සයෙක් යම් බෙහෙතක් හොයාගෙන රටේ ජනතාවගේම යහපතට නොමිලයේ ලබාදෙන විටත් මෙහෙම ගරහන සමාජයකද අප්පෙ අපි ජිවත්වෙන්නේ කියලා හිතන කොට නම් පුදුම කලකිරීමක් දැනෙනවා.
Nikan nemeyi 1/4 Rp. 10,000 kata denne.
හොරෙක් උනත් දේශීය එකෙක් නම් රැවටෙන්න ඕන කියල ද උබ කියන්නෙ
pissan kotuwe nath nam hira gedara kotu kara thabiya yuthu me parayaata mehema nidahase inna labenne me wage harak inna ratakama wenna puluwani. muge me kali amma kiyana vesi tath dekata namalaa .. arinnayi thiyenne!!
Kamayehi waradawa hesireema eekata athulath nedda koheda?