සෞඛ්‍ය ඇමති නිල නිවස මට දිගටම දෙන්න.. මට යන්න බෑ.. රාජිතගෙන් ආණ්ඩුවේ ප‍්‍රබලයාගෙන් ඉල්ලයි..

February 29, 2020 at 10:13 pm | lanka C news
සෞඛ්‍ය ඇමති නිල නිවස මට දිගටම දෙන්න.. මට යන්න බෑ.. රාජිතගෙන් ආණ්ඩුවේ ප‍්‍රබලයාගෙන් ඉල්ලයි..

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා එම ඇමති ධුරය දරද්දී ඔහු විසින් භාවිත කරන ලද නිල නිවස තවදුරටත් තමන්ගේ භාවිතය සඳහා ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් ඔහු ලිඛිතව එම ඉල්ලීම කර ඇතැයිද වාර්තා වෙයි.

නමුත් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දන්වා ඇත්තේ කිසිසේත්ම එම ඉල්ලීමට අනුමැතිය දිය නොහැකි බවත් වහාම නිල නිවස භාරදීමට කටයුතු කරන ලෙසත්ය.

එසේ නොකරන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමැතිවරයා විසින් දැනුම් දී ඇත.

ජනාධිපතිවරණයෙන් පසු මාස තුනකට වැඩි කාලයක් නිල නිවාවලින් ඉවත් වීම සඳහා සියලු හිටපු ඇමතිවරුන්ට රජයෙන් කාලය ලබා දුන්නද රාජිත සේනාරත්න ඇමතිවරයා තවදුරටත් එම නිල නිවාසය භාවිත කරමින් සිටී.

239 views

30 Comments to “සෞඛ්‍ය ඇමති නිල නිවස මට දිගටම දෙන්න.. මට යන්න බෑ.. රාජිතගෙන් ආණ්ඩුවේ ප‍්‍රබලයාගෙන් ඉල්ලයි..”

  1. gamini says:

    This is Parliament Jokes must go away he has lot Black Money

  2. KK says:

    මුගේ අම්මගේ කතාවක්නේ… නිළ නිවස කියන එකේ තේරුම මොකක්ද…. මහ ලොකු දත් දොස්තර, මූට ලැජ්ජාව ගෑවිලාවත් නෑ

  3. ravindra says:

    බය වෙන්න එපා ගේ දෙයි

  4. chandapala says:

    JANAPATHI, AGAMETHI ETHULU kisima KENEKKUTA THANATHURU NETHI KALA/ PENSION GIYA KALA NILA NIWASA WAHANA, ARAKAKA PIRIS DIYA YUTHU NETHA chandrika, hema ratata kala sewayak netha ???? thawamath unta niwasa, padi, araksawa denawa pawkara rata. WASARA 20 SEWAYA KALANAM PENSION DEMU. MUN NEETHI HADANNEE UNGE WASIYATA KOYI BALLATH EKAYI . APITA YANNA PARAWAL NETHA. HONDA BEHETH NETHA, THUNWEELA KANNA NETHA, HARIYATA ANDINNATA NETHA.. HENA WEDEEEEEEEEEWAAAAAAAAAAAAAAAA

  5. Kalana says:

    Moota kawadda maraneeya dhandanaya denne…

  6. Mudiyanse says:

    My friend Gotabhaya, enough is enough, we do not need to listen these jokes. I think these thugs have taken the whole country as a joke! Please stop these joke and drive this country towards serious social, economic and cultural revolution. You are the only person that we can trust for this heavy hard journey!
    God bless you my friend !

  7. තෝ අපේ සල්ලි වලින් ගත්ත නැව් තියෙනවානේ ඉන් එක් නැවක් විකුණලා ගනින් ගෙයක් අපතයා අවලමා අවජාතකයි

  8. AWAMANGALA says:

    umba ratata mona kalatada miniho mehema deyak denne. rata kawata thoowa ellanna one pana pitin. Sri Lankawe umbala wage kaalakanni haththa upadinna nam epa ayeth. umba me ratata karapu tharamak kale paahara wada. ikmanatama mewata umbata paw gewanna wenawamaiy.

  9. Ravana says:

    අවුරුදු හැත්තෑ තුනක් හිටපු නිල නිවසට මොකද කරන්නේ. හිත ඒකෙ කාලේ ඉවර ඇති දැන්.

  10. මුව එලවාගෙන ගොස් මුගේ පරණම මාළු නැවට නග්ගවා එය මුහුදුබත් කල යුතුය.
    ඉතිරි මාළු නැව් ටික විකුණා සෞක්‍ය අමත්යන්සයේ බිලියන 19 ආදී රාජ්‍ය ණය ගෙවා දැමීමට යෙදිය යුතුය.

Main News