සෞඛ්‍ය ඇමති පයින් ගසා දොර කඩා රෝහලක් විවෘත කරයි..[Photo]

June 1, 2017 at 9:20 am | lanka C news
සෞඛ්‍ය ඇමති පයින් ගසා දොර කඩා රෝහලක් විවෘත කරයි..[Photo]

සබරගමුව පළාත් සෞඛ්‍ය ඇමති භාණු මුනිප‍්‍රිය මහතා විසින් ඊයේ බලංගොඩ රාස්සගලදී පයින් පහරක් එල්ල කරමින් දොරක් කඩා දමා රෝහලක් විවෘත කලේය.

අධික වැසි තත්වය නිසා රාස්සගල රෝහල නාය යාමට ඉඩ ඇතැයි අනතුරු ඇගවීම් නිකුත් කිරීමෙන් එම රෝහල වෙනත් ස්ථානයක ස්ථාපිත කරන ලෙස දන්වා තිබින.

ඒ අනුව ඇමතිවරයා ඒ ආසන්නයේ ඉබි යතුරු දමා වසා තිබුනු ආයුර්වේද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ඉහල මහල මෙසේ දොර කඩා විවෘත කර රෝහල ස්ථාපිත කරනු ලැබීය. පා පහරක් එල්ල කරන්නට වූයේ යතුරු සොයා ගැනීම නොහැකි වූ හෙයිනි.

41 views

6 Comments to “සෞඛ්‍ය ඇමති පයින් ගසා දොර කඩා රෝහලක් විවෘත කරයි..[Photo]”

  1. kaniya says:

    මහින්දගේ කාලේ එකෙක් මේක කලානම් අද මෙතන එන්ජිඕ කාරයෝ මහින්දව පතුරු ගහවි හැබැයි රනිල්ට සිරිසේනට උන් බනින්නේ නෑ

  2. මැට්ටා says:

    බරපතල වැඩ සහිතව සිර දඬුවම් දෙන්න පුළුවන් වරදක්. විශාල අවභාවිතාවක්.

  3. Boo says:

    අනේ ඇමතිලට ගිය කල ! නුගත් කමද, මෝඩ කමද, ඒ දෙකමද කියල මම මේ කල්පනා කරන්නේ.

    අර රාමනායක කුලයේ එකේ වෙන්න ඇති මෙයත්, ගැණු හිටියද දන්නේ නෑ ලඟපාත ඇඟේ හයිය පෙන්නන්න ගියේ, වඩු බාස් කෙනෙකුට වැඩේ බාර නොදී.

    අද කාලේ අමතිලට පුළුවන් පරිපාලනය සහ හරි නායකත්වය නෙමෙයි, ඔන්න ඔය වගේ තුට්ටු දෙකේ සෝබන වැඩ තමයි.

    කක්කුස්සිය හෝදන එකා හොයාගන්න බැරිවුනොත් මෙන්න මෙයාට කිවුවනං කරලා දෙයි ටක් ගාල !

  4. lolla says:

    Muge gon look eka balapan…………

  5. Apathaya says:

    Dana ugath jeppek vennathi

  6. one n. gon shot says:

    මූ ඩොංකි කුලේ සෞඛ්‍ය ඇමතියෙක්.බලාපල්ලකො උජාරුව​??අනිවාරයෙන්ම මේ වැඩේට සද්ද විද්ද වන් ෂොට් උන්නැහැට මල පනිනව​.බල්ලගෙ වැඩේ බූරුවා කලා කියල​??

Main News