සෞඛ්‍ය නිර්දේශ අනුව යන්න 50%ක බස් ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි..
May 25, 2020 at 8:02 am | lanka C news
දුර ගමන් සේවා බස් රථ ගමන් ආරම්භ කිරීමේදී එක් මගියෙකුගෙන් සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාර ක මුදලක් අය කිරීමට අවසර ලබා දෙන්නැයි පුද්ගලික බස් රථ සංගම් කිහිපයක් ඉල්ලීම් කර තිබේ.
අඟහරුවාදා දින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික හැර අනෙක් දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස්රථ සේවා ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති නිසා මෙම ගාස්තු අයකිරීම එදින සිට සිදු කිරීමට අවසර දෙන්නැයිද ප්‍රවාහන අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම සිදු කර තිබේ.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ මත බස් රථයක ගෙනයා හැක්කේ සාමාන්‍ය ප්‍රමාණයෙන් අඩකට වඩා අඩු මගීන් ප්‍රමාණයක් වීම හේතුවෙන් ගාස්තුව මෙසේ ඉහළ නැංවිය යුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
එසේ ගාස්තු වැඩි කිරීමේ අවසර ලැබුණු පසු සෞඛ්‍ය උපදෙස් අනුව මගී ප්‍රවාහනය සිදු කළ හැකි යැයි ද පැවසීය.
Gvt can reduce the Diesel prices for public and private buses
SL says – GU-VP Puk gattek ned uba, to see all the initiatives negatively
Weren mehata huratal karanna BUS-TAGA-MAFIYA KARAYO
ඇයි බස් එකෙන් බාගයකටත් අඩුවෙන් මිනිස්සු ගෙනියද්දි උඹේ අම්මා ඇවිත් රෙද්ද උස්සලා මදිවෙච්ච ගාන දෙනවද? උදේ ඉඳන් මෙතන ගූ කකා හිටපන් වැඩක් නැති පරයා.
Gu-ගස් බමුණු says, togo ammge redda asse kunuwecch ballewa ringanne na Gu-SAKKILI sunakayo
BARI NAM -HIKAN NITA PIYA – BADA GINI WENA KOTA TO PI HIGANN ENA-HAT BALA GATTA RATE MINUSSUNTA
Gu-ගස් බමුණු Gu-ගස් බමුණු Gu-ගස් බමුණු
GU-NP-PAD-SAJI-GROUP & GU-VP සාමාජිකත්වය ලැබීමට තිබිය යුතු සුදුසුකම්
GU NP PAD SAJI GROUP=GU-VP PUNCHI AMMA
1 )බුද්ධි ඵලය(I.Q) 50 ට අඩු විය යුතුය.
(මෙය මූලිකම සුදුසුකම වේ .අනික්වා මෙහි ව්‍යුත්පන්න වේ.(GU-VP-ගස් බමුණු )
2 )දැඩි ආත්මාර්ථ කාමියෙකු විය යුතුය.
(රට ජාතිය පමණක් නොව තම පවුලේ අය වුවද තමාගේ යහපත වෙනුවෙන් බිලි දීමට ඉදිරිපත් වන්නේ මෙම ගුණය නිසාය- Sakkili Sira, GU-Sai Baba Karuwa,GU-VP & GU-NP-PAD HATTA, SAKKILI-MAKO, PRIVET BUS MAFIA)
3 )ආධානග්රාහී (DOGMATIC)මානසිකත්වයෙන් පෙළිය යුතුය.
(මැරුණත් UNP, පරම්පරාවම UNP,කැපුවත් කොළ පාටයි,කන්න නැතත් මහින්ද පරාජය කරගත්තා ,යන මානසිකත්වයෙන් සතුටක් ලැබිය හැක්කේ මේ ගුණය නිසාය.) – (GU-VP, GU-SAI BABA KARUWA, SAKKILI MACO)
4 )හීන මානයෙන් පෙළිය යුතුය.
(සුද්දට යටත් වෙලා හිටියනම් හොදයි,උන් එක්ක හැප්පෙන්න අපිට බෑ ,බටහිරයන් කියන විදියට ඉන්න ඕන ,වැනි අදහස් මතුවන්නේ මේ ගුණය නිසාය, All the GU-VP & GU-NP PAD GROUP basted, Sakilli Sira.)
5 )ආත්ම ගරුත්වයක් හෝ ලැජ්ජාවක් නොතිබීම වැදගත්ය.
(මෝඩ කථා කියන්නට ගොස් පරම්පරාවම බැනුම් ඇස්සවීමට ,අතේ පැළවෙන බොරු කීමට ,හැකි වන්නේ මේ ගුණය නිසාය.(GU-Sai Baba-Karuwa, Sakkili-MACO)
6 )දැනුම අඩු මට්ටමක පැවතිය යුතුය.
(Pad Denawa, බ්‍රේස්ලට් දෙනවා ,පුංචි කාර් මිළ අඩුකරනවා ,රැකියා දසලක්ෂයත් දෙනවා,රාජපක්ෂ ණය නිසා රට ගෙනියන්න බෑ ,වැනි කියමන් සත්‍යයයි සිතෙන්නේ මේ නිසාය)
7 )මන්ද මානසිකත්වය විශේෂ සුදුසුකමකි.
(PUK-Mogalaya , PAD-Sajiya, GU-Harin, PUK-Ranja, PUK-HIrunikar, Tiomya-Ajith, URU-Marikkaraya ඉදිරියට එන්නේ ඒ ගුණය නිසාය.)
8 )සම ලිංගිකත්වය වැනි විකෘති තත්වයන් පැවතීමද යහපති.
(PUK-Mongalaya, PUK-RANJA, BACK SIDE-HIRU-NIKAR ආදර්ශයට ගන්න. ඉහළට යෑමට සුදුසු කමකි.)
පල රට වේසි යන්න. නැට්ටේ ඉඳන්ම හොට්ටුවේ ගූ නාගත්තු ගමන්.
දෙන ගානට කඩේ පලයන් හැම එකටම පු නොදී.
යම් සහනයක් දීමට බලමු!. නමුත් මේ අයව සතුටු කිරීමට අපහසුයි. මේ ඉල්ලීමට පසු තව ඉල්ලීමක්, එයට පසු තවත් එකක් වශයෙන් ඉල්ලීම් ගලා ගෙන එයි. ඒ හැටි. බස එක දෙක, හතර පහ, ඊට වැඩිය තියන බස් හිමියන් මෙහෙයවන පුද්ගලික බස් කර්මාන්තයක් ලංකාව වාගේ රටකට උචිත නැහැ.
ඒ් නිසා
සියළුම පෞද්ගලික බස් රජය යටතේ පාලනය වන බස් සමාගම් වලට හෝ ලංගමයට පවරා එහි සේවකයන් බඳවාගත යුතුයි. යහපත් කළමණාකරණයක් ඇති කල යුතුයි.
බස් හිමියන්ට බස් රථයේ දැන් වටිනාකම අලාභය වසර 5 කින් ගෙවෙන සේ කොටස් වශයෙන් ගෙවිය යුතුයි.
කොහොමත් බස් ගාස්තු සකසා තියෙන්නේ ආසනගත මගීන් සදහා පමණයි නේ. පොල් පටවාගෙන වගේ මගීන් නංවා ගෙන ගොස් මීට කලින් ලැබුණු ලාභයට මොකද වුනේ. ගැමුණු මහත්තයෝ බෑ බෑ කිය කියා හිටියාට දැන් කෙටි දුර පෞද්ගලික බස් රථ දැන් ධාවනය වෙන්නේ යස අගේට. ධාවනය කරන්න බැරි නම් ඉවත් වෙන්න. ලංගමය යස අගේට කරයි එම සේවාවත්..
A athida???? Thawa siyata 1000 wadi karala ellapan. Minissu ayi thope baswala yanna. Kakul gevenakam payin enawa nuwara edan kolabata. Danis katu dekawath ethuru weyine????
Interprovincial buses are functioning as semi luxury mode. They are not permitted to take passengers on standing. The bus fare of semis have been calculated on that basis. So there won’t be any loss for them.
මෙයාලට කවද්ද ඇති උනේ… ලංගම යට තව බස් ටිකක් දාලා හොද පාලනයක් යටතේ කරගන ගියානම් ගැමුණුගේ කට නිකම්ම වැහෙනවා.
ජනාධිපති තුමනි, සියලු බස් ධාවනයන් මාර්ගස්ත මගී අධිකාරිය මගින් හෝ ලංගමෙන් දුවවන්න.
පුද්ගලික බස් දුවන කි.මි ගනනට කුලියක් ගෙවන්න.
එතකොට ඔය කපා ගැනිලි තරඟ නෑ නිසි කාලසටහනකට දුවන්න පුලුවන්.
ටිකට් එක online ක්‍රමයට card එකකින් නිකුත් කරා නම් මාටියා ගැහිලිත් නෑ.
එහෙම වුණාම පාඩු පාරවල් වල බසුත් ලාබ ලබන බස් වල්මත් න් දරා ගත්තැකි. මුන් කි.මි. 6 ක පොඩි ගමකට යන්න පැය 2 ක් ගන්න එකත් නැවතීවි.
Private bus service in Srilanka since 1977 failed, much better give life to CTB again.
බස් රනර්ල ස්ංගම් වල නිල තල වලට ආපුහම ඔහොම තමයි .රජයෙන් බස් දුවන්න ඔනෙ.
කාරුණිකව ලියමි. සුව විරුවනි මේ ගැනත් හිතන්න, මිනිසුන් මුදල් අමාරුවෙන් තමයි ජීවත් වන්නේ. පෞද්ගලික ඩිස්පැන්සරි වලදී තදින් අය නොකර ලාවට වාගේ අයකරන්න බැරිද? බස් හිමියන්ටත් වඩා ලෙහෙසියෙන් මෙය කල හැකියි. සලකා බලන්න (සත්‍ය සුවවිරුවන්ට අපහාසයක් නොවේවා!)
මේ පොහුද්ගලික බස්සේවයත් ජනතා සතුකර ජනතාවට හොද ප්‍රවාහන සේවයක් ඇතිකර රජයෙ අදායමද වැඩිකරගත හැක රටක අදායම්වලින් එකක් වන්නෙ මේ ප්‍රවාහන සේවයයි පැවති රජයවල් මේය නොකරෙ පොහුද්ගලික බස්සේවයත් වැඩිහරියක් අයිතිව තිබුනෙ දේශපාලුවන්ටයි මුංගෙ හිතවතුන්ටයි නිසායි