සෞඛ්‍ය නිර්දේෂ වැඩක් නෑ.. ඉස්ලාම් විශ්වාසය වැදගත්.. කොරෝනා සිරුරු පුච්චන ගැසට්ටුව තහනම් කරන්නැයි බදියුදීන් නඩු දමයි..

May 15, 2020 at 11:20 am | lanka C news
සෞඛ්‍ය නිර්දේෂ වැඩක් නෑ.. ඉස්ලාම් විශ්වාසය වැදගත්.. කොරෝනා සිරුරු පුච්චන ගැසට්ටුව තහනම් කරන්නැයි බදියුදීන් නඩු දමයි..

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වන පුද්ගලයන්ගේ මළසිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කරන කර තිබෙන ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමිනි හිටපු ඇමති රිෂාඞ් බදුර්දීන් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

ඔහු නායකත්වය දරන පක්ෂයේ තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් හත් දෙනකු ද එක්ව මෙම පෙත්සම ගොනු කර ඇත.

එහි වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, නීතිපතිවරයා නම් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට අනුව කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය හෝ භූමදානය කිරීමට හැකි බවත් එසේ තිබිය දී ශ්‍රී ලංකාවේදී ආදාහනය කිරීමට තීරණය කිරීමත් ඉස්ලාම් ආගමිකයන්ගේ විශ්වාසනට බාදා ඇතිවන බවත් පෙත්සමෙන් කියාසිටී.

එනිසා එම ගැසට් නිවේදනය අත්හිටුවන්නැයිද අධිකරණයෙන් ඉල්ලා ඇත.

344 views

42 Comments to “සෞඛ්‍ය නිර්දේෂ වැඩක් නෑ.. ඉස්ලාම් විශ්වාසය වැදගත්.. කොරෝනා සිරුරු පුච්චන ගැසට්ටුව තහනම් කරන්නැයි බදියුදීන් නඩු දමයි..”

  1. sena says:

    පල තුන්කාලෙ අම්මෙක් අප්පෙක් නැති රටක් නැති හබ්බ උ……..පුතා
    තොපෙ අල්ලා උන්මන්තකයෙක් සොභාදර්මයට තොපෙ අල්ලා සාපයක් තොපෙ ආගමෙ අර්ථය කුමක්ද
    තොපෙ අල්ලා තොපිව ගැණුපරාණකරලා තියෙන්නෙ එක සාපයක්
    කාන්තාරයෙ අල්ලා අම්මාත් එක්ක යනකොට අල්ලාට කාම පිපාසයක් ඇතිවුනා
    අම්මා මුගෙ කාම පිපාසාවට මුනවහගෙන ඉඩදුන්නා එකෙ ප්‍රතිපලයටයි අදටත් හබ්බ නිතියට අනුව මුංගෙ ගැනු මුලුශරිරයම වසාගෙන ඉන්නෙ
    අල්ලාගෙ අප්පා මේ සිද්දි දැනගෙ අහසටත් පොලවටත් දෙස්තිබ්බා මුං අදත් දෙවියන් යදින්නෙ ඒ විදියටයි
    පස්සෙ ඒ ලැජ්ජාවට මුං මුංගෙ කොනකපාගත්තා මයිල් ටික බැවා මුං ගැණු වාගෙ හුජ්ජකරන්න ගත්තා ඒ සාපයයි
    අද මුලු ලොකයටම මුනුත් මුංගෙ ආගමත් සාපයක් වේලාතියෙන්නෙ

  2. ara says:

    The man who supported the Easter Sunday Killers now wants to kill Sri Lankans with Corona

  3. Uvindu jayasinghe says:

    ලියන්න කිසිත් නොමැත ඕනි දේ සිංහලයා තේරෙන්නම ලියා ඇත 👍🔥✌️

  4. Sashika Gunawardana says:

    කපපිය ගෙරි මරක්කලයගෙ බෙල්ල. යකෝ උබලට ඔනි විදියට නටන්න බැහැ මේ ලක් පොලොවෙ. මේක අපේ යකෝ අපේ. සින්හලයිනි කයිවාරු තියලා ලමයි වඩිපුර හදපල්ලා.එච්චරයි. 🇱🇰

Main News