සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කලාට දැන් මැතිවරණයට සුදුසුයි කියා ජවිපෙ අප නිර්දේශ කරන්නේ නෑ..

May 25, 2020 at 3:50 pm | lanka C news
සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කලාට දැන් මැතිවරණයට සුදුසුයි කියා ජවිපෙ අප නිර්දේශ කරන්නේ නෑ..

සෞඛ්‍ය බලධාරීන් විසින් මේ වන විට පැවැත්වීම සඳහා වන සූදානමක සිටින බව පෙනී යන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂක කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මැතිවරණය පැවැත්වීමට දෙන නිර්දේශ අතරේ යම් පරස්පරතාවක් ඇතැයිද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය බලධාරීන් ද මැතිවරණය පැවැත්වීමට මේ වනවිට නැඹුරුතාවයක් පෙන්වමින් සිටින බවද ඔහු පවසයි.

නමුත් තම තක්සේරුව නම් මේ වනවිට ඡන්දයක් පැවැත්වීමේ වටපිටාවක් ගොඩනැගී නැති බව යයිද ඔහු පැවසුවේය.

ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

30,995 Viewers

57 Comments to “සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කලාට දැන් මැතිවරණයට සුදුසුයි කියා ජවිපෙ අප නිර්දේශ කරන්නේ නෑ..”

  1. 77 UNP 🐘 🐘 says:

    ගරු තුන්මුල්ලේ විමල් මැති තුමා මීටරේ දුර තියාගෙන ඇඟිල්ල පාට කරන මැෂින් එකක් හදන්න සියලු උපදෙස් දීලයි තියෙන්නේ. ඊට පස්සේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි. උදෙන්ම පෝලිමේ ඇවිත් ගරු සජිත් මැතිතුමාට කතිරේ ගහලා යන්න.
    ඔබ සැමට ජය. !!

    • 88 89 JVP 🔔🔔 says:

      ඡන්දෙ තිබ්බොත් අපේ අමුඩෙයි සජිත් නායකතුමා දීපු පෑඩ් එකයි අපේ 3%යි ඔක්කොම කැඩිලා යනවා ඒක හින්ද ඡන්ද නොතියා ඉමු.

      • හලාල් කාන්ත says:

        අපි සහයෝගය දෙන කාලේදී ජ වී පෙ කියන්නේ යථාර්ථයට නොබියව මුහුණ දුන්නු පක්ෂයක්. යකෝ මුන් දැන් බයිලා කිය කිය මුළු අස්සේ හන්ගේනවනේ බයේ.

    • Pal says:

      Api Baya Karanna Epa Bola..

      Idala Idala … Me wathawe Thami… Aliyata Gahapu Kathire Pohottuwata Gahanna Inne.

    • kawinda says:

      3% wath nethiwana bawa danna nisa mehema kiyanawa. hitha hadaaganna shodaraya. mamath sahodaraya ekka weda keruwa thamai. namuth oyaalage weda dekkama rahas weda gena awabodhayak lebuwaama theruna Anura innakan goda enna behe kiyala. methiwaranaya thiyanna honda parisarayak nirmaanaya wela thiyenne sahodaraya. eka nawaththanna kaatawath den behe.

    • බූරු පුතාණෝ සජී says:

      ප්ලකනිල් පෙත්තකුත් බීලම ගියොත් කොරෝනා බය වෙනවා.

    • The people says:

      The people in the country are not prepared to accept your opinions due mainly to two reasons. One is you all are not competent enough to make such a comment about health conditions.The second is, as most people sees,your terrible fear to face the elections.

    • රෝහණ විජේවීර says:

      මුං මාවත් කාලා,රටත් කාලා,තුනත් නැති කරගෙන මැරිලා යනවා.

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      තමුසෙලා ඕයි උන්නත් එකයි අපට මලත් එකයි අපට… මලහෝන්තු 3% ම චන්දෙ වර්ජනය කරනවලා කැමති නම්…

    • Hiro says:

      71-88-89 භිෂණයේ නියමුවො 60,000/- අහිංසකයෝ වල පල්ලට යවමු මිනිමරුවෝ.
      77 GUNP ගොංජා පුක් කොල්ලාට මදි වෙලා ද මන්දා මේ තරමට තප්පුලන්නේ.

    • ජන්තු says:

      ඔවු බන් අපේ ඉන්න උන් ඔක්කොම ස්පෙශලිස්ට් ල තමා ජාසිංහ යනු කවරෙක්ද? අපි 71/ 89 ජනතාවට විමුක්තිය ලබා දුන්නෙ ටී 56 න් ඔලුවටාම දීල

  2. Hettige says:

    Then you, shall withdraw your nominations and aske party members to not cast vote.

  3. 77 UNP says:

    ඇයි ලාල්කාන්ත මහත්තයෝ ඔයාලට චන්ද වැඩිවෙනකම් ඉන්න ඕනද ඔයාල නිර්දේශ කරන්න. ඒක නම් මේ කපේ වෙන එකක් නැහැ. ඔයාලගේ 3% ළඟ එන චන්දෙන් අඩු වෙනවා ඇරෙන්න එක චන්දයක්වත් වැඩිවෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ මොඩම සෙට් එක වන බිමල්, විජිත, වසන්ත, කට්ටිය බොහොම උත්සාහ කරලා දැනට 2.5% පහලට ගෙනත් තියනවා. තව 0.5% අඩුකරගන්න එක AKD ට බොහොම සුළු දෙයක්.

  4. ඇත්ත යථාර්ය says:

    J.V.P., UNP, SAJITH PILA, අනික් අපතයෝ රැළ ජන්දයට භයයි. රහස හයයි. හේතුව උන් සියල්ල නන්නත්තාර වන බව හොදින් ම දන්නවා.ඇත්ත එයයි.

  5. charith says:

    J V P නිර්දේශ කරයි U N P අයගෙන් අහල ඒ අයගෙ නිර්දේශමත.අහෝ J V P 3% ත් නැතිකරගන්න හදන්නෙ.

  6. Alapaluwa says:

    උබලා කවුද බං.අනෙක මොන මගුලකට උබලාගේ නිර්දේශ නිකම් විහිළු සපයන්න එපා.මට පෙනෙන්නේ කසිප්පු බිලාද කොහෙද? නැතිනම් මේ වගේ මොළේ කුරුවල් වුණු කථා කියාද? අනේ අම්මපා බංකොලොත් කියන්නේ නන්නත්තාර වෙලා මුන් අතරමං වෙලා කාන්තාරේ පතුර නැතිව.

    • ලාල්කාන්ත says:

      ඔව් බන් මම බිලා තමයි ඉන්නේ. හැබැයි උඹේ මහා රණවිරුවා ගෙන් අහපන් මැදපෙරදිග ලංකාවේ උන් දාස් ගානක් කොරෝනා හැදිලා කන්නත් නැතුව මැරෙන්න ඉන්නකොට අර කොහෙවත් ඉන්න සී ෂෙල්ස් ලෙඩ්ඩු මේක අස්සේ දාගන්නේ ඌ ගංජා ගහලා තීරණ ගන්න නිසාද කියලා. හෙට කටාර් ඉදන් මෙහෙ එන්න හිටපු 225 ත් නවත්තලා. අපි නැත්නම් ඉතින් මේකේ එකෙක් කට අරින්නේ නැහැ.

  7. APPUHAMY says:

    Mama mey den Gal 1/4 saha Guiness Stout litre 750 ekata kalawan karala gehuwa, Thawa madi. Anura Lokka awama ithuru tika gahanawa.

    Suralokay man sakkara deiyo!!!

  8. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මූ කව්ද බං.

  9. david milibanda says:

    Kawda yako Ja Vee Pay kiyanne?
    Ehema ewun lankawe innawada? Batahirata kade yana ewun inna bawa nam ahala thiyenawa.

    Rathu Sahodarayo kiyala kattiyak hitiyalu Issara.

  10. madyasthaya says:

    එතුමා කියල තියෙන්නේ ඡන්ද රත් කරන උදුනක් ගැන.මේ සඳහා උදුන් සිය ගණනක් අවශ‍්‍යයි.මෙය ටිකක් ප්‍රවේශමෙන් කළ යුතු වැඩක්. මොකද, පොඩ්ඩ වැරදුනොත් ඡන්ද ‘ටික’ කර වෙන්න පුළුවන්, ගිනි ගන්නත් බැරි නෑ.

  11. Saki says:

    සජිත් ජනනි පක්සය යි ජෙප්පො චන්ද්ද යක් කියල කිඋව ගමන් ගරඩියාට බුමිතෙල් පෙන්නුවා වාගෙ.
    තම පක්සයේ සාමාජිකයන්ට චන්ද්ද ය වර්ජනය කරන්න කිඋව නම් හරි .කෙමති කෙනා චන්ද්ද ය දායි අකමති කෙනා නොදා ඉදියි.

  12. cw says:

    So, don’t vote/don’t contest. Very simple. Even if you contested, you wouldn’t get any votes.

  13. Chatura putha says:

    කාල් ලාන්තය ඉස්සර අරික්කාල් මාක්ස්.ඊට පස්සෙ කාල්මාක්ස්,දැන්නම් චප්ප මාක්ස්.ඒකයි ඌ දොඩවන්නෙ.ගනන් ගන්න එපා වෙරි බැස්සම ඕකට මාක්ස් මතක නෑ.

  14. Donald Trump says:

    My dear friend KD you are enjoing tbe last few days of joy & keep enjoing it. I’ll send a pack of scotch (or.will.send some USA brandd pl let me know what do you prefer). after the election. Because your party & you will be dumped by great great Sri Lankan people.
    Sorry brother.

  15. සරා says:

    ඇත්තටම වෙලාවකට හිතෙනවා ජෙප්පෝ රාජපක්ශලාට යඩේ යනවාද කියලාත්.ආන්ඩුව තමයි ප්‍රශ්නවලට මුහුන දෙන්නේ නමුත් ජනතාව අතර පිරිහෙන්නේ ජෙප්පෝ.මොකද ඒ?ප්‍රධාන පක්ශ දෙක ආන්ඩු කරලා පිරිහෙනවා.ජෙප්පෝ ආන්ඩු නොකර උන් වගේ දෙගුනයකින් පිරිහෙනවා.මේ අනුර කුමාරගේ ස්ට්‍රැටර්ජි තමයි.හැබැයි ඉතින් අනුර කුමාරට මොන ඡන්ද නැතිවුනත් එකවුන්ට්් එකට ඩොලර් නම් ලැබෙනවා.

  16. sri says:

    3% ayage nirdese ona kiyala koheda tiyenne ??

  17. Ragama man says:

    2005 parliament election eken aasana 42 dinapu jvpyata giya kala.

  18. sam says:

    Why not. Are you the chief medical officer’s mother? Go to hell, you ignorant idiot. Maybe you probably could not even pass O levels and that is why you are in politics with such a desperate party. Why do you think you can dispute qualified medical officers? Is it because in the next election you will lose so badly and your fooled members will desert you and there won’t be enough party money for you to live on?

  19. Dikan says:

    තොපේ නිර්දේශ ගන්නේ ලබ්බක් කරන්නද?

  20. Kgs basnayake says:

    Very pathetic political party. I think they are trying a a target of 2%. All the best.

  21. සනත් ඉතාලිය says:

    මෙයාලව තරහ කරගෙන් චන්ද කරනව බොරු මෙයාල නිර්දේශ කරනකල් ඉවසමු නැත්නම් එක තුන්ඩු කෑල්ලෙන් චන්ද වර්ජනය කරයි මුලින් චන්ද පොලට යන 10 දෙනාට අබසරනයි 88/89 අපිට මතකයිනෙ එදා සජිත්ගෙ පියාට පාර හද දුන්න මෙදා පුතාට හදල දෙන්න වගේ සැලසුම මොකවත් නෙමේ රාජපක්ෂ භීතිකාව

  22. Sura says:

    මේ කුහකයා කවුද ????
    03% ගහන බයිලා කවුද අහන්නේ.
    රටේ අවාසනාවකට, මේ කුහකයන්ගෙයි පෑඩ් සජියගෙයි යමපාලනයෙ තිබුණා නම් රට තවත් ඇමෙරිකාවක් වෙන බව මුලු රටටම දන්නවා.
    බොහෝ පිරිසක් කනත්තේ ආදාහනාගාරයේ දුම් බටෙන් වාෂ්ප වෙලා මෙලහකට, මෙලහකට.

    • Alapaluwa says:

      ඇත්තටම වෙලාවකට හිතෙනවා ජෙප්පෝ රාජපක්ශලාට යඩේ යනවාද කියලාත්.ආන්ඩුව තමයි ප්‍රශ්නවලට මුහුන දෙන්නේ නමුත් ජනතාව අතර පිරිහෙන්නේ ජෙප්පෝ.මොකද ඒ?ප්‍රධාන පක්ශ දෙක ආන්ඩු කරලා පිරිහෙනවා.ජෙප්පෝ ආන්ඩු නොකර උන් වගේ දෙගුනයකින් පිරිහෙනවා.මේ අනුර කුමාරගේ ස්ට්‍රැටර්ජි තමයි.හැබැයි ඉතින් අනුර කුමාරට මොන ඡන්ද නැතිවුනත් එකවුන්ට්් එකට ඩොලර් නම් ලැබෙනවා.

  23. Damsev says:

    ඔය ගොගොල්ලන්ගෙ නිර්දේශය නොතකා චන්දය තිබ්බොත් 1988/1989 වගේ චන්ද දායකයින් ගේ ඇගිලි කපනවාද?

  24. Nandasoma says:

    මුන්ගෙ අනුමැතිය ඇතුව මැතිවරණ තියන්න කවදාවත්ම ලැබෙන්න‍ෙ නැහැ…..!

    මුන් දිනනව කියල හිතෙන කල්ම මැතිවරණ තියන්න අනුමැතිය දෙන්නෙ නැහැනෙ…..!!

  25. Gs says:

    Mole kantha…..
    Hamm..Hamm
    Gedara yanna sudanam vayan .

  26. අල්ලපු ගෙදර තිනන් says:

    දොස්තර මහත්තුරුන්ට තැනක් නෑ. පුතාණෝ පැලැකනිල් බෙහෙත් දෙනවා. ලාල්කාන්ත සෞඛ්‍ය නිර්දේශ දෙනවා.

    හනේ මෙහෙමත් විකාර. මෝඩයන්ට බලය ලැබුනහම තමන් කවුදැයි අමතකයි.

  27. chandapala says:

    1971දී 1989දී මුන් මනුෂ්‍යය ජිවිත විතරක් නෙමෙයි රටේ දේපල විනාශ කළා . අනේ අම්මප මුන් කියන ඒවා අහන්න තරම් මිනිස්සු මෝඩ නෑ බොලාල . එන චන්දෙදි උඹලගේ ඔය සීයට 3ත් නෑ .

  28. Yatathvijitha says:

    Umbe nirdeshe deepan Lapayata

  29. රටට වින කරන මොඩ රැල says:

    මේ මොකෙක්ද මේ ගෙවලයෙක්නෙ මු කියන එවා කවුද ගණන් ගන්නෙ

  30. සිංහල බන්ඩා says:

    කොටෙන් මංත්‍රී කමත් නැතිවෙන මේ සැරේ ජවිපෙ මැතිවරණයකට කැමති වෙය්ද?

    • හෙලයා says:

      සහතික ඇත්ත එක පොහොට්ටුව දෙක සජීගෙ බලවේගය තුන රනිල්ගෙ අලියා හතර ජවිපෙ.කොටෙත් නැහැ. සන්තෝසෙ බැහැ. 🤣

      • 3% says:

        අපි 50% ක් අරගෙන අනුර සහෝ අගමැති කරනවා. 🙃

  31. samanku says:

    Specialist Dr. .Lal Kantha speaks

  32. මැකෝගෙ පුක ලබු කරටිය says:

    තව කල්දැම්මයි කියල 3% අඩු වෙනව මිස වැඩිවෙන්නෙත් එජාපෙ ඡන්ද අඩු වෙනව මිස වැඩිවෙන්නෙත් නැති නිසා ඔහේලාගෙ එකමුතු සංධානෙට කල් දැමීමෙන් වාසියක් නැති බව තේරෙන්නෙ නැත්තෙ බීල වැඩි වෙලා මොලේ මඥ්ඥං වෙලා වගේ

  33. සයිබර් නානා says:

    උඹ ඊයෙ රෑ බිව්වද මල්ලී ?

    • ජෙප්පා says:

      වැඩිය නෑ කොල අලින්ගෙ මුත්‍රා ගැලුමක් විතර බිව්වා

  34. Mala says:

    බොලල්ලගෙ නිර්දේශ මදැයි අවුරුදු හතර හමාරක් ක්‍රියාත්මක වුනා.

  35. Udara says:

    Who cares about your recommendations.Go and fly a kite.

  36. UNP GAL IBBA says:

    උඹල කවුද බං 3% නේ ලොකු මිනිස්සුයි කියාලද හිතාගන්නේ දේෂපාලන අහිගුන්ඨිකයන් කැගැහැව්වාට කවුද ගනන් ගන්නේ අයියී පව්?????

  37. සීයට තූනේ නිර්දේශ පවූලට දෘගපනි. says:

    සීයට තූනේ නිර්දේෂ පවූලට දිපන් මාමෙ.ඇල්ලෙන් පස්ස හෝදන් නාල නිර්දේශෙ අරන් වරෙන් පිලිකන්නට දෙකට නමල ඇරල යවනිනම් කොට කාටවත් බැරිවෙන්න.

  38. sena says:

    මේයාගෙ ගෙදර ගෙනාපු ගල් අරක්කුටික තවම ඇති

  39. රට වැසිය says:

    හරි බන් එල.අපි පිලිගත්ත

  40. Che Castro says:

    මුං සමාජවාද කොරන්න ගිහිල්ලා ඉතිහාසෙ අපි හදාගත්ත නම ත් කාල ම දැම්මා.
    ලාල්කාන්ත විද්‍යාඥයෙක්ද?, වෛද්‍ය වරයෙක්ද? නොදන්න දේ කතා නොකර ඉන්නව අයිසෙ.
    .

  41. Suraj says:

    Ane pala polburu wesige putho thope nirdesa thibbath ekaki nathath akai…thope 3% thiyagena katai pukai wahagena hitu paraya

Main News