සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කලාට දැන් මැතිවරණයට සුදුසුයි කියා ජවිපෙ අප නිර්දේශ කරන්නේ නෑ..

May 25, 2020 at 3:50 pm | lanka C news
සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කලාට දැන් මැතිවරණයට සුදුසුයි කියා ජවිපෙ අප නිර්දේශ කරන්නේ නෑ..

සෞඛ්‍ය බලධාරීන් විසින් මේ වන විට පැවැත්වීම සඳහා වන සූදානමක සිටින බව පෙනී යන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂක කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මැතිවරණය පැවැත්වීමට දෙන නිර්දේශ අතරේ යම් පරස්පරතාවක් ඇතැයිද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය බලධාරීන් ද මැතිවරණය පැවැත්වීමට මේ වනවිට නැඹුරුතාවයක් පෙන්වමින් සිටින බවද ඔහු පවසයි.

නමුත් තම තක්සේරුව නම් මේ වනවිට ඡන්දයක් පැවැත්වීමේ වටපිටාවක් ගොඩනැගී නැති බව යයිද ඔහු පැවසුවේය.

ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

364 views

57 Comments to “සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කලාට දැන් මැතිවරණයට සුදුසුයි කියා ජවිපෙ අප නිර්දේශ කරන්නේ නෑ..”

  1. samanku says:

    Specialist Dr. .Lal Kantha speaks

  2. මැකෝගෙ පුක ලබු කරටිය says:

    තව කල්දැම්මයි කියල 3% අඩු වෙනව මිස වැඩිවෙන්නෙත් එජාපෙ ඡන්ද අඩු වෙනව මිස වැඩිවෙන්නෙත් නැති නිසා ඔහේලාගෙ එකමුතු සංධානෙට කල් දැමීමෙන් වාසියක් නැති බව තේරෙන්නෙ නැත්තෙ බීල වැඩි වෙලා මොලේ මඥ්ඥං වෙලා වගේ

  3. සයිබර් නානා says:

    උඹ ඊයෙ රෑ බිව්වද මල්ලී ?

    • ජෙප්පා says:

      වැඩිය නෑ කොල අලින්ගෙ මුත්‍රා ගැලුමක් විතර බිව්වා

  4. Mala says:

    බොලල්ලගෙ නිර්දේශ මදැයි අවුරුදු හතර හමාරක් ක්‍රියාත්මක වුනා.

  5. Udara says:

    Who cares about your recommendations.Go and fly a kite.

  6. UNP GAL IBBA says:

    උඹල කවුද බං 3% නේ ලොකු මිනිස්සුයි කියාලද හිතාගන්නේ දේෂපාලන අහිගුන්ඨිකයන් කැගැහැව්වාට කවුද ගනන් ගන්නේ අයියී පව්?????

  7. සීයට තූනේ නිර්දේශ පවූලට දෘගපනි. says:

    සීයට තූනේ නිර්දේෂ පවූලට දිපන් මාමෙ.ඇල්ලෙන් පස්ස හෝදන් නාල නිර්දේශෙ අරන් වරෙන් පිලිකන්නට දෙකට නමල ඇරල යවනිනම් කොට කාටවත් බැරිවෙන්න.

  8. sena says:

    මේයාගෙ ගෙදර ගෙනාපු ගල් අරක්කුටික තවම ඇති

  9. 3%……hic ..hi c

  10. රට වැසිය says:

    හරි බන් එල.අපි පිලිගත්ත

Main News