සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවතට.. නව ලේකම් මේජර් ජනරාල්වරයෙක්..

May 11, 2020 at 9:20 am | lanka C news
සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවතට.. නව ලේකම් මේජර් ජනරාල්වරයෙක්..

මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

මේ වනවිට ඔහු යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර හා යුද හමුදාවේ වෛද්‍ය බලකා අධිපති තනතුර දරමින් සිටී.

දැනට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරය දරන්නේ භද්‍රානි ජයවර්ධන මහත්මිය විසිනි.

733 views

137 Comments to “සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවතට.. නව ලේකම් මේජර් ජනරාල්වරයෙක්..”

  1. Hari says:

    භද්‍රානි ජයවර්ධන මහත්මියට හෘදයාබාධයක් නැහැනේ බුදුසරණයි

  2. සරා says:

    පසුගිය ගිය මාසේ සෞඛය අමාත්‍යංශයට ගිය වෛද්‍යවරයෙක් මා සමග පැවසුවේ අමාත්‍යංශය තනිකරම පිස්සන් කොටුවක් වගේ කියාය.හැම වැඩයම අවුල් ජාලවක් බවට පත් කර ඇති බව අප්‍රියෙල් මාසයේදි ඔහු මා සමග පැවසුවේය.ඉතින් අපි කතා වුනේ කාර්ය සාධක බලකාය නොවන්නට මේ රටෙන් භාගයකට කොරෝනා.ඉතින් මේ වගේ අකාර්යක්ෂම වැඩක් කරන් බැරි ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිළදාරින් වෙනුවට ඉහල වෘත්තිය සුදුසුකමක් ඇති නිළදාරියෙක් පත් කරනවා නම් ඉතා හොඳයි.

    • යොවුන් රාණී says:

      කිඹුල් රාජිතයගෙ අවතාර තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ වලට කකුලෙන් අදිනවා. හිටපු ලේකම් වරියත් එවන් කෙනෙක්.

  3. ජිල් බුවා says:

    පසුගිය ගිය මාසේ සෞඛය අමාත්‍යංශයට ගිය වෛද්‍යවරයෙක් මා සමග පැවසුවේ

  4. Samarakone says:

    By appointing Major General Munasinghe as the Secretary to the Ministry of Health, the government has taken the wisest course of action to eradicate the Corona virus from this country.

    • Bald Citizen says:

      Yes, it is a very wise decision. Now most obstacles to control Corona virus is over.

  5. Shiyamil says:

    Sanjeewa Munasingha Kiyanne Nikamma nikan Major General kenek novei..Nodanna katabali dodawana ayata kiyanne..Ohu Visheshachna Vydyawarayek …..Ay ithin ohu nosudusu wenne

  6. Aurora says:

    ඇත්ත වශයෙන්ම රාජ්‍ය නිලධාරීන් බයකරගෙන් නීතිවිරෝධී වැඩ කරන එක දේශපාලකයන්ගේ ක්‍රමය. පක්ෂය මොකක් වුනත් ව්‍යාපාර කරන සෑම දේශපාලකයෙක්ම මේ විධියට තමයි වැඩ කරන්නේ. උඩින්ම ඉන්න නිලධාරියා නිර්භීත විධියට තීරණ ගන්නවානම් නිවැරදිව නීතියට අනුව වැඩකරන පහළ නිලධාරීන් අරක්ෂකරනවානම් රට ගොඩ දාන්න පහසුයි. මේ රටේ පුරුදුවෙලා තියන අපත සිස්ටම් එකත් එක්ක ප්‍රොසීඩියර් විතරක් දන්න සිවිල් නිලධාරීන් නෙමෙයි ඕන ප්‍රොසීඩියර් දන්න නිර්භීත නිලධාරීන්, දේශපාලකයන්ට යට නොවෙන නිලධාරීන්. එතකොටයි නීතිගරුක අවංක නිලධාරීන්ටයි, මහජනතාවටයි ආරක්‍ෂාවක් ලැබෙන්නේ.

Main News