සෞඛ්‍ය ලේකම් සටනින් රාජිත දිනයි.. ජනපති පත් කල ලේකම් ඉවතට.. අලූත් ලේකම් පත් කරයි..
June 16, 2017 at 4:40 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම් වශයෙන් ජනක සුගතදාස මහතා පත් කරනු ලැබ ඇත.
ඒ මහතා කලින් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කරනු ලැබී.
ඇමති මණ්ඩල සංශෝධනයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් සෞඛ්‍ය අමාත්‍යංශය නව ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පත් කලද ඇමති රාජිත සේනාරත්න ඊට විරෝදය පල කිරීම නිසා මෙම නව පත් කිරීම සිදු කර ඇත.