සෞඛ්‍ය ලේඛම් ධුරයට පාදෙණිය යෝජනා වෙයි..

August 12, 2020 at 6:28 am | lanka C news
සෞඛ්‍ය ලේඛම් ධුරයට පාදෙණිය යෝජනා වෙයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වඩාත් සුදුසු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නමුත් එය පාදෙණිය මහතාට ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම රජය සතු බවද ඔවුන් පවසයි.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන්ද කිසිදු ගැටළුවක් නැති බවත් පවසන එම සංගමය සෞඛ්‍ය ලේකම් ධුරය ගැන තම සංගමයෙන් විමසුවහොත් අනුරුද්ධ පාදෙනිය මහතාගේ නම යෝජනා කරන බවත් කියා සිටී.

10,544 views

16 Comments to “සෞඛ්‍ය ලේඛම් ධුරයට පාදෙණිය යෝජනා වෙයි..”

  1. Sirimal says:

    The GMOA is trying their level best to get the Ministry to their hands to manipulate the health ministry as their whim and fancies. The president is more intelligent not to fall in the trap. How can the union leader become the secretary of the ministry and what fair play can we expect. The GMOA is a shameless mafia union.

    • Hudson says:

      Oya gobbaya hama thissema oluwa daana hadanawa.

    • senanayake says:

      100% with you sirimal. GOMA is always misleading the whole society to their advantage and narrow agenda. they should never be allowed to decision making power.

    • saroja says:

      Yes Mr President.The current sectary is much much better than a Union leader.Whole health sector people other than GMOA members will approve it.If you appoint a union leader the same Mafia is carry on in health sector.Pl.think of this.

  2. Herath says:

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අන්දවා ෆයිසර් මුස්තාපා ජාතික ආණ්ඩුවක් අටවා ගැනීමට විශ්ව වර්ණපාල පොදු පෙරමුණේ ලේකම් කරගත්තේය. ගෝඨාභය අන්දවා අලි සබ්‍රි මොනවා කර ගනීවිද?

  3. සමන්සිරි says:

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මකට සුදානම. රට බේරා ගැනීමට තවත් අවසන් අවස්ථාවක්

    • pissu poosa says:

      අනිවාර්යෙන්ම. මු පල හොරෙක්. ඇන්කර් සමාගමෙන් මිලියන 50ක් අල්ලස් ලබා ගත්ත කෙනෙක්. මවුකිරි සහ දියර කිරි ප්‍රවර්ධනය නැවත් වීමට. දැන් කෝ අර ව්‍යාපෘතිය? facebook එකත් අයින් කළා…..
      දේශ ද්‍රෝහී ජාති ද්‍රෝහී වෙසගනක්
      ගොටගේ අවසානයේ ආරම්භය නොවේවා!!

  4. Dr Zee says:

    වෘත්තීය සමිති කාරයෝ ආණ්ඩුවේ ලේකම් ධුර වලට දැම්මොත් විනාසයි.
    ගරු ජනපති තුමා මේ GMOA සමිති කාරයන්ගේ උගුලේ නොවැටෙනු ඇතැයි අපි සිතමු.

  5. Disce ammata discede says:

    Kovid 19 වසංගතය ගැන කියන්න ගොස් පච වී සිටින GMOA දැන් රාජ්‍ය පාලනයට රිංගන්න හදනවා. මේක භයානක උත්සහයක්.

  6. baiya says:

    unionkarayek saukya lekam wenna?……ane ammapa……nariyata kukul kotuwa deema meyata wada honadai…..

  7. Nalaka says:

    It seems these fellows can’t play out with an army general…
    Go and fly a kite padeniya

  8. Condoctor says:

    Ballage wade Buruwa karanna giya wage weyida?

  9. saman says:

    සුව විරුවෝ, ලෙඩ වෙලද?

  10. මැදමුලනෙ මුත්තා says:

    මුරැත්තෙටිටුවෙි හාමුදුරැවෝ කියනවනෙ පාදෙණියට සෞඛ්‍ය ලේකමිකම දෙන්න එපා කියල. GMOA කඩෙි ගිය තරමට වඩෙි නෑ වගේ.

Main News