සෞඛ්‍ය සේවකයන් විරෝධතා.. කොළඹ පාරවල් හිරවෙයි..

December 15, 2020 at 12:43 pm | lanka C news
සෞඛ්‍ය සේවකයන් විරෝධතා.. කොළඹ පාරවල් හිරවෙයි..

කොළඹ නගර සභාව ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මේ වන විට දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබේ.

ඉල්ලීම් පහක් මුල් කරගෙන සෞඛ්‍යය වෘත්තීය සමිති කිහිපයක් විසින් මෙම විරෝධතාවය පවතින් සිටී.

විරෝධතාව විහාර මහා දේවී උද්‍යානය අසලින් ආරම්භ විය.

විරෝධතාකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ගමන් කිරීමට උත්සාහ කිරීම සමග පොලිසියෙන් බාධා එල්ල විය.

78,183 views

11 Comments to “සෞඛ්‍ය සේවකයන් විරෝධතා.. කොළඹ පාරවල් හිරවෙයි..”

  1. GAMINI SENANAYAKE says:

    How can go give protection to the general public if they can protect health employees?

    Now government had given up the disaster.

  2. Me avasthawa, pelapali virodatha karana welawak novai. Mema arthmarthakami rajaye sevakayao, govt. servants, unta visse hadila wenda athi.Illeem illana welawak nevei meka. Mema bhayanaka Corona prashnen Lankawa mudawa ganima sandaha okkoma janathawa, kawru kawuruth ekathuwela Anduwata udaw karanna one. Corona awasanwunama thamuge illeem sandaha satan kala haki, mema :Pandu Anduwata padamak ugannada.

  3. MD says:

    විරෝධතා උද්ඝෝෂණය මානව හිමිකමක්.ඵ්කට නියමිත කාලය තෝරාගැනීම මානව දයාවක්.හැම කමටම වඩා මිනිස්කම වටී.ඵක විනාඩියක් පාරවල් අවහිර කිරීම(විශේෂයෙන් වැඩිම කෝවිඩ් ආසාදිතයින් සිටින කොළඹ ආසන්න කලාපයේ)මොනතරම් අමනුෂ්‍ය කමක් ද?

    • ජෙමා says:

      ඉස්සරත් ඔය දයානුකම්පාව තිබුන නම් කොච්චර හොඳද.ප්‍රශ්නය තමන්ගේ වනතාක් උත්තර දාර්ශනිකයි

  4. ක්‍රිමිනල් says:

    රට විරුවෝ හබක් ,තැරිදාර පුන්නක්කු බෛයන්ට අනුව උන් දැන් අධිරාජ්‍යවාදීන්ට කත් අදින දේශද්‍රොහි , දැන් සුව විරුවොත් ලගදිම බෛයන්ගේ දේශද්‍රෝහී ගොඩට වැටෙන්න නියමිතයි. ඇන්ටිජන් ලවින් , මුට්ටි චකින්’ග් ,රතුනූල් ටයින්’ග් ,පැණි ඩ්‍රින්කින්ග් බෛයො දෙයි දැන් චෑසි බොල් වෙන්න.😂😂😂

    • Pradhan says:

      තැරිදාර ටොයිජෙපි ක්‍රිමිනලා බලාගෙන ඉන්නේ කොරෝනා බෝවෙලාම මිනිස්සු මැරෙනකම්‍.තොග ආන්ඬවක් තිබුනනම්‍ බලාගන්න තිබ්‍බා ලංකාවට මොකද වෙන්නෙ කියලා.සජියගෙයි අනුරයගෙයි පුක හෝදන වහලෙක් උඹ.

      • ක්‍රිමිනල් says:

        අපි හොදටම කලා කියලා ,ලොකෙන් දෙක කියලා ලේබල් එක අලොගෙන , ලංකාවට කොවිඩ් ඉම්පොර්ට් කරලා , ඇනගත්තු එක තවත් ඇනගෙන , සුපිරියටම පීචං වෙලා , අනිත් වුන් හිටියනං ඇඩ්‍රස් නෑ කියලා කියන්න තරං දෙකේ කොලෙට වැටිලද බං උබලා ! ඊයා බං බලාගෙන ගියහම ස’කියුලර් ගෙයි ,මෛත්‍රීපාල තුමාගෙයි වෙනසක් නෑනේ.බලන්න ටිකක් ගත්තේ මහරජ ගැමුණු ,එත් දැන් පෙන්නන්නේ කවට අන්දෙරේ ! 😂😂😂😂

      • ජෙමා says:

        බොට අමතකද දැන් ඉන්නෙ ස කියල

  5. පූට්‍ටුවේ ජනයා says:

    මහර වගේ ගේමක් දුන්නාම හරි බං..

  6. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    මහර වගේ වැඩක් කරන්නකෝ ..
    හැබැයි පිල්ලෙයාන්ට මුකුත් කරන්නේ එහෙම නැහැ හොදේ…

  7. kawinda says:

    saukya emethithumiya virodatha karuwan atharata gihin kathaa kalaa nam prashnaya visadenawane. janapathi ehema karala aadarshayak dunna.

Main News