සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉන්දියාවේදී සම්මානයකින් පිදේ…

November 1, 2016 at 2:03 am | lanka C news
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉන්දියාවේදී සම්මානයකින් පිදේ…

ශ‍්‍රී ලංකාෙවි අන්ධභාවය පිටුදැකීෙමි ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට ගනු ලබන උත්සාහය, ශ‍්‍රී ලංකාෙවි අක්ෂි සේවාව පුළුල් කරමින් ග‍්‍රාමිීය ජනතාවට විශිෂ්ට සේවාවක් ඉටු කිරීම වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඉන්දියාෙවි ප‍්‍රජා අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ඇගයීමට ලක් කර ඇත.

ඉන්දියාෙවි තමිල්නාඩු ප‍්‍රාන්තයේ පිහිටි මහත්මා ගාන්ධි අනුස්මරණ වෛද්‍ය විද්‍යාලයේ පැවැති උත්සවයක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට  ර්‍ණපද්ම විභූෂණ මහාචාර්ය ගොවින්ද අප්පා වෙන්කට සාමි අනුස්මරණ සම්මානය” පිරිනමන ලදි.

මෙම අවස්ථාවට ඉන්දියාෙවි වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන්, ඡ්‍යෙෂ්ඨ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් සහ මදුරාසියේ අධිකරණ විනිසුරුවරුන් ද එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

9 views

One Comment to “සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉන්දියාවේදී සම්මානයකින් පිදේ…”

  1. Rajitha says:

    ඔව් ඉතින් මූට සම්මානයක් දෙන්නම වෙනවනෙ මූ අපේ සෞඛ්‍ය සේවය ඉන්දියානුකරණය කරන්න දත කන විදියට

Main News