සෞඛ්‍ය සේවා 09ක් වැඩ වර්ජනයක් කැදවති..

October 31, 2021 at 12:40 pm | lanka C news
සෞඛ්‍ය සේවා 09ක් වැඩ වර්ජනයක් කැදවති..

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 09ක් එළැඹෙන 15 වනදා වැඩ වර්ජනයක් කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවය සඳහා විධිමත් උසස්වීම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, ඖෂධ මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් 9කට ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳව විරෝධය දක්වා මෙම වැඩවර්ජනය පැවැත්වීමට නියමිතව තිබේ.

සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියා සිටින්නේ රජය ඊටද ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

16,989 views

2 Comments to “සෞඛ්‍ය සේවා 09ක් වැඩ වර්ජනයක් කැදවති..”

  1. Dial says:

    මේ මිනිස්සුන්ගේ කඩාකප්පල් වැඩ වහගන්න ඖෂධ මිල අඩු කිරීම දාල මිනිස්සුන්ගෙන් එන විරෝදය නවත්තන්න දාන ගැට කොහොමද ? මුන් කවද්ද ඖෂධ මිල අඩු කිරීමට වර්ජන කරේ…

  2. Sam says:

    සියලුම පක්ෂ වලට වුර්තිය සමිති තියෙනවා .මේ හැම වුර්තිය් සමිතියක වර්ජනයක් පස්සේ දේශපාලනයක් තියෙනවා.

    මේ ක රටට මහා පිළිලයක්. තමන්ගේ දේශපාලනයයි ,රටේ රාජ්‍ය ආයතනවල සේවයයි ,අධ්‍යාපනයයි ,පටලවගත්තු කාලකන්නි ආත්මාර්ථකාමී පක්ෂ මේ රට ට හැමදාම කලේ විනාශයක්.

    මේකා සජිත් බත් බැලයෙක් ,සතියක් පාර්ලිමේන්තු ඇවිත් කෝටි දෙකක පර්මිට් එකක් අරගෙන මිනිසුන්ගේ බදු සල්ලි වලට ඇරලා ගිය අපතයෙක්. මුන් කවද්ද රට වෙනුවෙන් උද්ගෝෂණයක් කලේ.