සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදනවා කියා රට විශාලා මහනුවරක් කරලා.. ජනතාව කන්න නැතිව හාමතේ..
January 25, 2021 at 10:40 am | lanka C news
සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදන්නේ යැයි පවසමින් බලයට පත් වූ වත්මන් රජය අද වන විට රට විශාලා මහනුවරක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
රජයේ කිසි සැලසුමක් නැති තත්ත්වය හේතුවෙන් රටේ ජනතාවට වන්දි ගෙවීමට සිදුව ඇතැයිද ඒ මහතා කියා සිටියි.
අද රට ගමන් කරමින් ඇත්තේ විශාල මහනුවරක් සේ බවත් එක් පැත්තකින් වසංගතයක් තවත් පැත්තකින් ආර්ථික අර්බුදයන් හේතුවෙන් ජනතාවට කන්න බොන්න විදිහක් නැතැයි ද ඔහු සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව සඳහන් කළේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
….Pala pala yanna….Aurudu 4k Rata KaaaaLa thawa loku kathaaa….kunu dathaaaaa
රාජිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සිටි කාලයේදී කල් ඉකුත් වූ බාල දන්ත ඖෂධ ගෙන්වා ඒ පිළිබඳ අධිකරණයේ විභාග වූ නඩුවකින් වරදකරු වූ බවත් ඒ අවස්ථාවේ මන්ත්‍රී ධුරයද අහිමි වූ බවත් විජයදාස ඇමැතිවරයා වරක් කියා සිටී.
අපේ රටේ විපක්ෂය කියන්නේ මොනාද කියලා දන්නේ නෑ. මුලු ලෝකයම විශාලා මහනුවරක් වෙලා තියෙන බව මේ විපක්ෂය නොදන්නවා කියන්නේ ඒ අයගේ ලෝකය පිළිබඳව තියෙන දැනුම