ආණ්ඩුව කාන්තාවන්ගේ මාස් ශද්ධියටත් බද්දක් ගහලා.. මෙන්සස් බද්ද 15%යි..

November 24, 2020 at 1:20 pm | lanka C news
ආණ්ඩුව කාන්තාවන්ගේ මාස් ශද්ධියටත් බද්දක් ගහලා.. මෙන්සස් බද්ද 15%යි..

බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ ආණ්ඩුව දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා. මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක්‘ ලෙස ඉතිහාසගත වෙනවා.

ලෝකයේ දියුණු රටවල් පාසල් දරුවන්ට, දුප්පතුන්ට, සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දෙනවා. සහන මිලට ලබා දෙනවා. මේක කාන්තාවන්ගේ අයිතියක්, සෞඛ්‍ය තත්වය නගා සිටුවන්නට මුලික අවශ්‍යතාවයක් ලෙස ලෝකයම සලකනවා. සෞභාග්‍යයේ ආණ්ඩුව ධනවතුන්ගේ බදු කපලා දැන් කන බොන, දෛනික අවශතාවන්ට බදු ගහනවා.

යහපාලන ආණ්ඩුව එදා ‘සනීපාරක්ෂක තුවා සඳහා වූ බද්දෙන් 40% ක් ඉවත් කළා. එයින් විශාල සහනයක් ජනතාවට ලැබුණා. දැන් ආණ්ඩුව සනීපාරක්ෂක තුවා බද්ද 15% කින් වැඩි කරලා. මේ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන්නේ නැති, යක්ෂ ආණ්ඩුවක් බවට දවසින් දවස පත්වෙමින් තියෙනවා යැයි ද රෝහිනී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ආණ්ඩුවේ නව ‘මෙන්සස් බද්ද‘ නිසා පීඩාවට පත් වන්නේ කාන්තාවන් පමණක් නොවෙයි. සෑම පවුලකම අම්මලා – දුවලා ආදී වශයෙන් කාන්තාවන් කිහිප දෙනෙකු සිටිනවා. සෑම මාසයකම අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට ‘සනීපාරක්ෂක තුවා‘ ඇතුලත් වෙනවා. මේ රටේ සනීපාරක්ෂක තුවා ගන්න බැරිව පාසල් නොයන දරුවෝ ඕනෑ තරම් ඉන්නවා. ඒ දුප්පත්කම නිසයි.

සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කර ගන්යැයි අපි ආණ්ඩුවට බල කරනවා. යැයි ද නිවේදනයේ දැක්වේ.

– media unit

85,272 views

65 Comments to “ආණ්ඩුව කාන්තාවන්ගේ මාස් ශද්ධියටත් බද්දක් ගහලා.. මෙන්සස් බද්ද 15%යි..”

  1. perera says:

    You can shout for any and every matter .Then.only party leader treat you.

  2. sira says:

    රෝහිණී කවිරත්න නෝනාට ඔයාට මේ වයසට මාස් ශුද්ධිය වේනවද

    • catseye says:

      Sira උඹේ ගෑනි එදාට රෙදි කඩමලු ඇන්දට හරි හමන් දැනුමක් ඇති ගෑනු අඳින්නේ ඔය කියන සනීපාරක්ෂක තුවා තමයි බන් …..ඌරංට මොන සෞක්‍ය ද කිව්වලු ……නොදන්නා දේ කතා නොකර ඉන්නවද ප්ලීස් ……..

  3. රටෙ එකා says:

    මමනම් මුන්ට චන්දෙ දෙන උන්ගේ මොලේ තරම මනින්නේ මුන් කියන බොරු වලින්.

  4. Anonymous says:

    Disgusting government

  5. විලිබිය නැති මේවගේ වෙසගනූන් මැති සබයට යැව්වේ කවූද says:

    මේවගේ විලිබිය සිදින ගනිකාවන් පාර්ලිමේන්තූ යැව්වේ සනිපාරක්ෂක තනා බෙදන්නද? කැතයි..ලැජ්ජයි…හානිය තලන්න ගොන් පිරිමි ලිංග අරන් වරෝ…..

    • catseye says:

      උඹේ ගෑනි එදාට රෙදි කඩමලු ඇන්දට හරි හමන් දැනුමක් ඇති ගෑනු අඳින්නේ ඔය කියන සනීපාරක්ෂක තුවා තමයි බන් …..ඌරංට මොන සෞක්‍ය ද කිව්වලු ……නොදන්නා දේ කතා නොකර ඉන්නවද ප්ලීස් ……..

  6. අනේ බැරිද කාටහරි මෙයාගේ මෙන්සස් නවත්වලා දාන්ට, කටෙන් උනත් කමක් නැහැ.

    ඊරියවැටියේ ඌරු ක්‍රිස්ටි ගේ පුතා

    • catseye says:

      උඹේ ගෑනි එදාට රෙදි කඩමලු ඇන්දට හරි හමන් දැනුමක් ඇති ගෑනු අඳින්නේ ඔය කියන සනීපාරක්ෂක තුවා තමයි බන් …..ඌරංට මොන සෞක්‍ය ද කිව්වලු ……නොදන්නා දේ කතා නොකර ඉන්නවද ප්ලීස් ……..

  7. එලවිස් says:

    මහ දවල් EPF එක නැතිනම් පෞද්ගලික අoශ සේවකයන් විසින් ඉතිරිකරන අරමුදල කොල්ල කන්න විශ්‍රාම වයස 55 සිට 60 දක්වා වැඩි කරනවා .. ඒක පේන්නෙ නැහ ඒ වුනාට මේ වැඩකට නැති වැඩ තමා කතා කරන්නෙ.. ඊයෙ jvp මන්ත්‍රී වරයෙක් මේක පාර්ලිමෙන්තුවෙ ඇහුවත් දෙරන ඇරුනු කොට වෙන කිසිම මාද්‍ යක දැම්මෙ නැහ..

  8. fd says:

    තමන්ෙග් වාසියට ලෝකයේ
    දියුණු/ බටහිර රටවල් සිහිකර ගන්නවා! ඒ රටඩල්වල ගෑනු ෙරදි නැතුව නටන්ෙන්,

  9. Tomba says:

    පට්ටපල් බොරු කතා කියන්න එපා. බද්ද වැඩි කරලා නැති බව පැහැදිලිවම රජයෙන් ප්‍රකාශ කරලා තියෙද්දී ඇයි ඔහොම බොරු ගහන්නේ. උඹලා හිටපු කාලේ තිබුණු බද්ද තවම තියෙන්නේ. ඇයි උඹලට නිකම් දෙන්න තිබුනා නේ.

Main News