‘සෞභාග්‍යේ දැක්ම’ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයෙන් නැගෙනහිර පර්යන්තයට කරන දේ කී හැටි මෙන්න..

January 30, 2021 at 9:20 am | lanka C news
‘සෞභාග්‍යේ දැක්ම’ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයෙන් නැගෙනහිර පර්යන්තයට කරන දේ කී හැටි මෙන්න..

පසුගිය ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොළඹ වරාය සම්බන්ධයෙන් විශේෂ සදහනක් කර තිබේ.

‘සෞභාග්‍යේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොළඹ වරාය ගැව සඳහන් වන්නේ මෙසේය.

එම සම්පූර්ණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය මෙතනින්

39,327 views

4 Comments to “‘සෞභාග්‍යේ දැක්ම’ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයෙන් නැගෙනහිර පර්යන්තයට කරන දේ කී හැටි මෙන්න..”

  1. ඉරෙන් හදෙන් වැඩ ගන්නේ...! says:

    ඉරෙන් හදෙන් වැඩ ගන්නේ…!

    ගෝඨාභයට රට බාර දුන්නේ අනාගතය සඳහා ස්වෙෙරීතවය භෞමික අඛණ්ඩතාවය මෙන්ම ඡාතික අරකෂාව ගොඩනැගිම විනා නොදන්නා බහුභූත කිරිමටනම් නොවේ..!
    බුරැවාග් වැඩේට අතගහන්න යන බල්ලාට යන කලක් බොලව්….!
    බලව් හෙළයණි..
    අහෝ දුකකි.. මලකි තිතකි..!
    වහල් මුග්ධ රාඡ”පුස්ස”රැළ හොම්බෙන් යන කරැමය…!

    • ක්‍රිමිනල් says:

      නැගෙනහිර ජැටිය සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය සමාගම එක්කර නොගෙන, බටහිර ජැටිය සංවර්ධනය මුළුමනින්ම ඉන්දීය සමාගමේ ආයෝජන මත සිදුකිරීම කියලා කැබිනට් පේපර් එකක් ආවොත් අවුලක් නැද්ද ?

  2. ක්‍රිමිනල් says:

    දැක්මේ තියෙනවනං හා ! පෞද්ගලික ආයොජනයක් කියන්නේ එක් කාරණයක් ,භූ දේශපාලණයට නතුවෙලා ඉන්දියාවේ අදානියට දෙන කාරනේ තව එකක් . සෞභාග්‍යමත් දැක්මේ දස වැදැරුම් ප්‍රතිපත්තියේ තියෙනවා ,ඉහලින්ම මිත්‍රශිලී හා “නොබැදුනු” ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් කියලත් .හැබැයි දෙන්න ඔනේනං රාජපක්ශලාට දෙන්න පුලුවන් , කෑගහන බහුතරයක් මේ ප්‍රශ්නෙදී සංවේදී වෙලා ඔනේ දෙයක් කරගන්න ඉඩදීලා ශේප් වෙන්නත් පුළුවන් , යුධ හමුදා මුලස්ථාණය චීනෙට සින්නක්කරේට විකුනපු උන්දැලට නැ.පර්‍යන්තය කියන්නේ කජ්ජක්. හැබැයි මහත්තයො මේ රටේ පුරවැසියව හැමදාම අන්දන්න බෑ , චීනෙට දිපු වරාය පවරගන්නවා කියලා අපු රජය මෙහෙම කරනවනං , එ එක්කම තමුන්නාන්සෙලාගේ දේශපාලන ජිවීතවලටත් ඇන තමුන් විසින්ම ගසාගැනීමක් කියලා හිතාගන්න.

  3. Theeraka says:

    If the govt goes ahead with the ECT handover, all the unions in Srilanke must come together and hold a general strike right across to bring the entire country to a standstill. This will definitely make the govt to give up the stubbornness.