‘ස ෆේල්’ සජබ විරෝධතාවක්..
January 24, 2021 at 4:40 pm | lanka C news
භාෂණයේ නිදහස ඉල්ලා සමගි ජන බල වේගයේ ආධාරකරුවන් පිරිසක් ගිනිගත්හේන බස් නැවතුම්පොල අසල (24) දින විරෝධතාවයක නියැලිණ.
අඹගමුව ප්රාදේශිය සභාවේ මන්ත්රි සහ සමගි ජන බලවේගයේ මස්කෙලිය ආසන සංවිධායක කපිල නාකන්දල මහතා විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රි හරින් ප්රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදි සිදු කල ප්රකාශයක් පදනම් කරගනිමින් එම මන්ත්රිවරයාට මේ වන විට තර්ජන රැසක් මතු වි ඇති බවත්, දුෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඩක් නැගු හිටපු ගම්පහ දිස්ත්රික් පා.ම රංජන් රාමනායක මහතාව සිව්වසරකට බර පතල වැඩ සහිතව බන්ධනාගාර ගත කර රංජන් රාමනායක මහතාගේ ප්රජා අයිතියද අහොසි කිරිමට වත්මන් රජය විසින් කටයුතු කර ඇති බව අඹගමුව ප්රාදේශිය සභාවේ ප්රාදේශිය සභා මන්ත්රි සහ ජාතික සමගි ජන බල වේගයේ මස්කෙලිය ආසනයේ සංවිධායක කපිල නාකන්දල මහතා චෝදනා කර සිටියි.
භාෂණයේ නිදහස් නැති වුවහොත් මේ රට දුෂණයෙන් පිරි රටක් බවට පත් වන බවත්,දුෂණය වංචාව සම්බන්ධයෙන් කතා කරන පුද්ගලයන්ගේ ජිවිත වලටද අවධානමක් පවතින බවයි කපිල නාකන්දල මහතා කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ
විනිසුරුවරුන් ට බලපෑම් කර නඩු තීන්දු වෙනස් කිරිම භාෂනයේ නිදහස වේ
Aththatama Sir Fail.
කාලි මැණියන්ට රහතන් වහන්සේ කෙනෙක්ගෙන් පිළිතුරක්
කාලි තෝ හිතුවද එක එක්කෙනාට අහිංසකකම් නෙවෙයි කෘර කම් කරන්න. නමුත් එකක් තියෙනවා උඹගේ පැණියට වඩා අහිංසක බෙහෙතක් මම කියන්නම්. ඒ තමයි කපටි නැතුව කෘර නැතුව රතන සුත්රය හත්වරක් දේශනා කොට වතුර බොන්න නමුත් මේ පිරිත් වතුර රුවන්වැලි සැය ලග දවස් හතක් පිරිත් කරන්න ඔනේ. එතකොට පුතාගේ මනුස්යත්වය වගේ මනුස්යත්ව හැට හයදාහක් සෝවාන් වෙනවා. නමුත් කාලි කෘරයි ධම්මික බණ්ඩාර කපටියි. නමුත් මම ඔබලට ආදරෙයි මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් වහන්සේ
විෂයට අදාල නැති මොකක්හරි බහුබූතයක් ලියන එකත් භාෂනයේ නිදහසක් තමයි 😂😂😂
බෞද්ධයා එකට දියසේන කුමාරයා හෙවත් අජාසත්තගෙන් අරාධනාවක්
මේ මස 26 සිට දවස් හතක් රතන සුත්රය හැම දවසෙම රුවන්වැලි සැය ලග රතන සුත්රය හය පාරක් පිරිත් කොට ගත් වතුර බවුසර් විසි හයක් දිවයින පුරා බෝතල් කොට බෞද්ධයා මගින් රු 6කට වතුර බෝතල් කාලක් නැතිනම් ලිටර් 1ක් හෝ බාගයක් හෝ කාලක් විකුණන්න. කොරෝනා වලට හොදම බෙහෙත පිරිත් වතුර.
ජනතාව ලක්ෂ ගානකින් පේල් කරලා එලවපු උන් අනුන්ගේ පාස් පේල් හොයනවා.
ඔන්න ක්රිමිනලයො ගිහින් කෑගහපන් ඉස්සරහ පිලියම් ඉදන්. ආ මතක ඇතිව අර මේකෙ කොටන අනිත් එකක්වත් එක්කන් පලයන්. බත් එකයි ෂොට් එකයි රැ1000 කළුයි දෙයි. මේකෙ කොටනවට එච්චර ලැබෙන්නෙ නෑනෙ නේද ? ඒත් ඉතිං ආලපාලුවයි, බුදි මතයි, පන් සිලුවයි, Johna යි, ත්රීවීලයයි, උඹයි ඔක්කොම ගියත් ඉන්නෙ එක්කෙනයි නේද….හික්…හික්…..හික්
Topi peal wela Dan hugak KAL Dan aye pas karanne na topi kapothi
ප්ලැකනිලාට O/L පාස්වෙලා එන්න කියපල්ලා
O/L නම් මහින්ද නාමල් ඇතුළු මංත්රීල 130 ක් ෆේල්.
ස ෆේල් කියන්නේ ,ස ගේ උන්දැලා ,එක ඉතින් විපස්සේ අමුතුවෙන් කියන්න ඔන්නෑ.
භාෂණය හා දූෂණය ට බොලට ඉන්නෙ හරියයි ගොන්ජයි නං බොලට අර නාග ලෝකෙ 🐍 ගෙම පිහිටයි !!
‘ස’ ෆේල් කෙසේ වෙතත් ‘සා’ නම් ෆේල්..! ටොයි රොටියන්ට තවමත් ඒක තේරිලා නෑ.