හංසයා සභාපති ලංකාවේ පුරවැසියකු නොවේ.. ජාතික හැඳුනුම්පත ව්‍යාජ එකක්.. හංසයා යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම ගැන නීතී අවුලක්..
October 12, 2017 at 9:20 am | lanka C news
හංසයා ලකුණ පක්ෂයේ සභාපති ශලිල මුණසිංහ බ්‍රිතාන්‍යයේ පුරවැසියකු වන බවත් ඔහුගේ ශ්‍රී ලංකාවේ විසා තව නොබෝ දිනයකින් නිමවන බවත් ලෝකයේ බැංකු අතර වංචා සිදු කොට බන්ධනාගාර ගත කිරිමට යාමේදි මහේස්ත්‍රාත් අධිකරණයේදි හෙලිදරව් වි ඇත.
රාජ්‍ය ආයතනයක් වන ලිට්ත්‍රො ගෑස් සමාගමේ සභාපති ලෙස බ්‍රිතාන්‍යයේ පුරවැසියකු පත් කලේ කෙසේද යන්නත් එසේ පත්කලේ කවුරුන් ද යන්න සොයා බැලිය යුතු කරුණකි.
එහෙත් ඊටත් වඩා වැදගත් වනුයේ මෙවෙනි වංචාකාර පුද්ගලයකු කෙසේ ද ශ්‍රීලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයෙකු බිහිකළ පක්ෂයක නායකයකු ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පිලිගත්තේද යන වගයි.
එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කල ශ්‍රීලංකාවේ පුරවැසියන්ට පමණක් හිමි හැදුනුම්පත සහ එහි අංකයන් කෙසේ මෙවෙනි විදේශීය පුරවැසියකු ලබා ගත්තේ ද යන්න ත් සොයා බැලිය යුතු තවත් කරුණකි.
එහෙත් ආරංචි මාර්ගයන් සඳහන් කරනුයේ ලෝකයේ බැංකු අතර වංචා සිදු කොට ලබාගත් කෝටි ගනන් මුදල් මෙන්ම වෙනත් අනියම් මාර්ගවලින් ලැබුනු විශාල මුදල් ප්‍රමාණයක් මොහුගේ ගිනුම් වල තිබෙන බවත් මෙවා නිසියාකාරව හෙලිදරව් වූවොත් මෙරටේ ප්‍රභූවරුන් කිහිප දෙනෙකුගේ නම් හා වෙනත් සංවිධානයන්වල සම්බන්ධතා ඒ මහාපරිමාන මූල්‍ය වංචා සමඟ හෙලිවීමට හැකියාවක් ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා පවසන්නේ මෙරට පුරවැසි භාවය නැති පක්ෂයක සභාපතීත්වය යටතේ ඇති හංසයා පක්ෂය මෙරට නීත්‍යානුකුළද නැද්ද එම පක්ෂය යටතේ මැතිවණවලට තරග කිරීම නීත්‍යානුකූලව පිලිගත හැකිදැයි ප්‍රශ්න ඇති බවයි.
මයිතූනයට අබ සරණයි.සෝබිත දැක නිවන් දකිත්වා
All these are Ranils plans. Actually not his; his masters. If maithreepala has to leave the presidency due to this reason, Ranil will automatically become the president. Kohomada Tikiri mole?
Not Tikiri Molea, Gandha Gahana Kakkaa Molea
As the party head is not a Sri lankan, appointment of maithree as president is illegal. Therefore election commisioner needs to act immedietly. Fresh presedential election has to be kept while prime minister or karu jayasuriya will have to be the acting presedent. Good bye hitan hutan. You will be in jail soon for taking bribe from aussie firm, war ship deal with kilimaharaja n corrupted frequenzy deal with kilimaharaja..
ලක්ෂ 62 ක් සිරිසේනට රැවටුනා
නෑ ,නෑ බං ලක්ෂ 62ක් රැවැට්ටුුව හිටං.
බොලං හුටං me සල්ලි පළාත් සභා මැතිවරණයට වියදම් කොරන්න ගෙන ආ සල්ලි නේද? ඇත්තම කියපන් අබරෝ.මං දන්නේ නෑ පත්තරේ තමා මාත් දන්නේ නොකියා. අපිත් පුන්නක්කු බොන අය නෙවියි බං.
Can a patriotic lawyer like Mr. Udhaya Gammanpila please initiate legal action in this regard?
onna anatha wenda kalin sabapathi kama ganna paksayak thiyenawa siri pabayata.
honda sellam eliwena jameta. dan thamayi welawa ara UK wala gaththa maligawa gana hoyanna.
ලංකාවේ මහ බැංකුව පවා මංකොල්ල කාපු අය දැන් පිටරටවල බැංකුත් කොල්ල කන්න පටන් අරන් වගේ. සෝමාලියාව මුහුදුමන්කොල්ලකරුවන්ට ප්‍රසිද්ද වගේ ලංකාව බැංකු මන්කොල්ලකරුවන්ට දැන් ප්‍රසිද්දයි. ලෝකේ හොඳම බැංකු මංකොල්ලකාරයා !!