හංසයා සභාපති ලෝක බැංකු හොරකමකට හිරේ.. එජාප සභාපති-ලේකම් බැදුම්කර මගඩි සාක්ෂි කූඩුවේ..
October 11, 2017 at 11:20 am | lanka C news
2015 ජනවාරි 8 වෙනිදා මෙරට දේශපාලනයේ ඉතා වැදගත් දිනයකි. එනම් මීට අවුරුදු 2 මාස 10 කට පෙර මෙරටේ පැවති පාලනය වෙනස් කොට රටේ යහපාලනක් මෙන්ම දූෂණය වංචාව නැති රටක් නිර්මාණය කිරිමට ජනතාවට පොරොන්දු දී 2015 ජනවාරි 8 වෙනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා එක්සත් ජනතා නිදහස් සංධානය, (බුලත් කොලය) සභාපති පරාජය කොට හංසයා ලකුණ දිනවමින් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව අනිකුත් සුලු පක්ෂ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කලේ ය.
අද එනම් 2017 ඔක්තෝබර් මස 11 වෙනිදා එදා යහපාලන රටට ගෙන එන බවට පොරොන්දු වී ජනතාවගේ ඡන්දය ලබාගත් හංසයා ලකුණ පක්ෂයේ සභාපති ලෝකයේ බැංකු අතර වංචා සිදු කොට බන්ධනාගාර ගත කොට ඇති බවත් එහෙත් ඔහු තවමත් රාජ්‍ය ආයතනයක් වන ලිට්ත්‍රො ගෑස් සමාගමේ සභාපති සහ රාජ්‍ය නිලධාරියෙකුත් බන්ධනාගාර ගත වි සිටි.
එහෙත් අදටත් ලිට්ත්‍රො ගෑස් සභාපති ලෙස නිරුපද්‍රිතව බන්ධනාගාරයේ සිටින ශලිල් මුණසිංහ සිටින බවට ලිට්ත්‍රො ගෑස් වෙබ් අඩවිය හරහා සනාථ කොට ඇත. Link
එමෙන්ම ජනවාරි 8 වෙනිදා මෙම වෙනස කිරිමට සම්පූර්ණ දායකත්වය දුන් ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ වත්මන් එම පක්ෂයේ මහ ලේකම් ඇමති කබීර් හෂීම් මේ වනවිට මෙරට ඉතිහාසයේ සිදු වු විශාලතම මූල්‍ය වංචාව විමර්ශනය කරන මහා බැංකුවේ බැදුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිසම ඉදිරියේදී වංචාව සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් සිටි.
රාජ්‍ය ආයතනයක් වන ලිට්ත්‍රො ගෑස් සමාගම අයත් අමාත්‍යාංශය භාර අමාත්‍ය කබීර් හෂීම්ද තමා ගේ අමාත්‍යාංශයේ යටතේ ඇති සංස්ථාවක සභාපතිවරයා හා රාජ්‍ය නිලධාරියෙකු ලෙස ශලිල් මුණසිංහ ලෝක බැංකු වංචාවකට බන්ධනාගාර ගත කොට ඇති අවස්ථාවක් ඔහු එම තනතුරින් ඉවත් නොකොට මහා බැංකුවේ බැදුම්කර වංචාවට සම්බන්ධ පාර්ශ්වයක් ලෙස බැදුම්කර වංචා කොමිසම ඉදිරිපිට සාක්ෂි කුඩූවේ සිට ගෙන සිටි.
‘යහපාලනය හරහා කාලය මැව් වෙනසක අරුමේ’ යයි විවිධ නිර්මාණ සමාජ ජාලාවන්හි හුවමරු වෙයි.
දියෙහි යන දන්ඩට පිහිටක් වෙතත් පෙර සිට දුදනන් හට පිහිට වු වග සැබෑ කලේ අපිට.
‘පුදන කොට්ම කාපි යකා’ නොවෙයි දැන්, ‘පුදල ඉවරවෙලා කාපි යකා’ කිව්වලු.
වෙච්චදේට අපි මක් කොරන්ඣ්යි,කුම්බලා මාලු කැවානේද හොර බලලුනේ, විඳපියව් දැන්.
අපේ පවුල් වලට කරපු අපහාසෙට තොපිට සාප වෙනව.
අපි පාරෙ බැහැල යන්නෙ කොහොමද යකෝ ?
බණ් ඩාරනායක වත් රාජපක්ෂ ලාවත් අපට මෙවගේ අපහාසයක් කලේ නෑ.
මහබැංකුව දවල් කඩා ගිනස් පොතේ නම තිබ්බ. ලෝක බැංකුව මද්දහනේ කඩා ගිනස් පොතේ නම් තිබ්බා. නැඟී පෙන්නලා අම්මව විකුනලා විස්ස දියවන්නාවෙන් පැන්නුවා. මොනවද ඔට්ටු ප්‍රබාකරන් යලි උපද්දවා හුසේන් නායක සාදු කියන හැටියට රටත් බෙදලා ගිනස් පොතත් ලියනවා. මාර වාර්තා නේද මචන්.
යකෝ මුන් අවුරුදු දෙකට ගිය දුරක්
මහින්දයට 8 ක් ඉදලත් කරගන්න බැරි වුනානෙ