හකීම්ගේ ආයුධවලින් ගම්මන්පිල ඔහුටම ගහයි.. සිංහලයා වඳවන බව හිරු බලයේ දී ඔප්පු කරයි..

July 1, 2019 at 10:00 am | lanka C news
හකීම්ගේ ආයුධවලින් ගම්මන්පිල ඔහුටම ගහයි.. සිංහලයා වඳවන බව හිරු බලයේ දී ඔප්පු කරයි..

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා ගහනය සීඝ්‍රයෙන් වැඩි වන විට සිංහල ළමා ගහනය අඩු වී ඇති බවත් ඒ අනුව සිංහල ජාතිය වඳ වෙමින් පවතින ජාතියක් බවට තහවුරු වී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය පසුගිය දිනවල කාගේත් දැඩි අවධානයට යොමු විය.

2012 ජන සංගණනයේ නිල තොරතුරු පදනම් කරගෙන, ළමා ගහනයේ ජනවාර්ගික සංයුතියට අනුව  ගම්මන්පිල මන්ත්‍රිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කළ ද, මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා ජන හමුවකදී කියා සිටියේ එම  ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ රාවුෆ් හකීම් මන්ත්‍රිවරයා උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාට තමන් සමග විවාදයකට ද අභියෝග කළේය.

ඒ අනුව හිරු ටීවී 2019.06.27 දින බලය වැඩසටහන මෙම විවාදය  වෙනුවෙන් වෙන් විය. එහිදී උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුවේ නිල දත්තයන් ඉදිරිපත් කරමින් මුස්ලිම් ළමා ගහනයේ සීඝ්‍ර වර්ධනය හා සිංහල ළමා ගහනයේ අඩුවීම තවුරු කල අතර, වැඩසටහන පුරාවටම එම දත්තයන් සාවද්‍ය බවට කරුණු දැක්වීමට  හකීම් මහතා අපොහොසත් විය.

එමෙන්ම තමන් විසින් ඉදිරිපත් කළ ඇතැම් තොරතුරු ලබාගත් මූලාශ්‍රයන් වැඩසටහන තුළදී ඉදිරිපත් කිරීමට ද හකීම් මන්ත්‍රිවරයා අපොහොසත් වීම දක්නට ලැබුණි.

සිය මතය තහවුරු කිරීම සඳහා හකීම් මන්ත්‍රිවරයා විසින්  ඉදිරිපත් කල ලේඛනම උපුටා දක්වමින් ගම්මන්පිල මන්ත්‍රිවරයා විසින් මුස්ලිම් ළමා ගහනයේ සීඝ්‍ර වර්ධනය හා සිංහල ළමා ගහනයේ අඩුවීම පෙන්වා දීමද විශේෂත්වයක් විය.

සම්පූර්ණ වැඩසටහන මෙතැනින්

– අරවින්ද අතුකෝරල

50,807 Viewers

13 Comments to “හකීම්ගේ ආයුධවලින් ගම්මන්පිල ඔහුටම ගහයි.. සිංහලයා වඳවන බව හිරු බලයේ දී ඔප්පු කරයි..”

  1. W M Fernando says:

    As per data published by Census Dpt during 2001 and 2012 muslim increase is 41% and sinhala increase 9.8% . During 1981 and 2012 80% and 38% respectively. Accordingly muslims may be the majority in a foreseeable future. don’t hide truth.

    • එක්නැලිගොඩ says:

      අප සිංහල ජාතියට වන අනතුර හදුනාගත් උදය මන්ත්‍රීතුමනි ඔබට ස්තුතියි.

  2. හෙළ කරුමයා says:

    මම විවාදය බැලුවා. ගම්මන්පිල කතා කලේ අධ්‍යනය කර ලබා ගත් තමන්ගේ දැනුමෙන්. හකීම් කිව්වේ දිසානායක කියන එන්ජිඕ උපකුලපතිවරයා දුන් තොරතුරුයි. ගම්මන්පිල ගේ තර්ක වලට උත්තර දී ගන්න හකීම්ට බැරි වුණේ ඒ නිසා.

  3. amrabandu says:

    83 88 89 siddhi waladi wadipurama marune Sinhala, Damila janathawa
    ethakota gammanpila ge therkaya hari .. mepaara oya yanawidihata musalmaanuwa wa kotawa gaththoth unge wardana wegeth palanaya karanna puluwan

    Helakarumayage vision mission eka wdihata ihatha chedaya yojana karami

    • Me3 says:

      අනේ ගාෙං හරක් පැටියෝ, කන්නෙ තණකොළ වෙනුවට ගොමද පැටියෝ?

  4. kate says:

    This is so dangerous and pathetic. Action,,,,,,,,,,,,,,,,,,,?

  5. Jagath Silva says:

    Lankawe mulma padinchikarayo veddah.

    sinhalas are interlopers

  6. Asanka says:

    They are the always winners as they increase birth rate we will have only words in the end which are valueless

  7. Kadiya says:

    කුලියට ඕනෑම ද්‍රෝහී බලවේගවලට පක්ෂව කඩේයන JVP යේ අපතයෙක් මේ ළඟදී සිංහල ජාතිය වඩා වේගයෙන් වර්ධනය වෙන බව ප්‍රකාශ කර තිබුණා. ඒ ඌරටත් හිරු බලය බැලුවනම් හොඳයි.

  8. NAK says:

    Who needs statistics just looking around one can see every Muslim family has six or above children while Sinhala people have two the most.

  9. sakalabujan says:

    Lamai hadamu 5 gaane hemoma…….specially kollo …….

  10. Kuma says:

    At least now the truth is realised.
    Muslims are fed by our money, Free education fee medical..etc
    At least we must confine the number of children to two for all the people and should charge for the education and health for the third and 4th child..etc

Main News