හකීම් එජාප අර්බුද කුණාටුවෙන් ඈත් වේ.. පෞරුෂයක් ඇති ජනාධිපති අපේක්ෂකට සහාය දෙන බව කියයි..
August 29, 2019 at 3:22 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේ දී තම පක්ෂය සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාට දැයි තීරණය කරන්නේ ඉදිරිපත් වන අපේක්ෂකයන් ගේ පෞරුෂය සලකා බලා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි.
ආණ්ඩු පක්ෂය මේ වන තෙක්ම තම ජනාධිපති අපේක්ෂකයා කවුදැයි නිශ්චිතව පවසා නැතිවීම කණගාටුවට කරුණක් යයිද ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයන් නම් කළ පසු සන්ධානය සම්බන්ධයෙන් සලකා බලන බවද ඔහු සඳහන් කළේය.
තම පක්ෂයට අවශ්‍ය නම් තනිවම ද තරග කළ හැකි යයිද ඔහු කියා සිටියේය.
ඔහු මේ බව පැවසුවේ උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
,පලයං රට කාපු කාලකන්නියා.දැං කොහෙට හරි හෙත්තු වෙයං
පර බල්ල දිනන පැත්තට ගිහින් හැමදාම
ඌට ඕන දේ කර ගන්නව.පොහොට්ටුවට
නම් වැද්ද ගන්න එපා
කොනකපාල හම්බයන්ගෙන් තොරවූ ආන්ඩුවක් සදා ගැනීමට කටයුතු කලොත් යෙහේකි
Mu dan kiuwe muslim lage balaya penwanawa.api kohetawath hethtu wenne na kiyala thaniyen chande illanawa kiyala ethkota Rishard badurdeen ,asthsali ,kabeer hasheem okkoma kiuweth etikamai.Dan mu mokakda kiyanne …… Mu hadanne Gtata heththuwa danna..Muwa arn minister post ekak dena ekata api wiruddai…Gotath anaganna hadanne…
Dan meya wayin pitin kiyanne Gotabaya nam Uga Purushaya gane neda?
මූ යන කිසිම පක්ෂයකට නායකයකුට චන්දය නොදෙමි.
Do not believe their comments seriously. Their heart and soul are with the U.N.P.