හකීම් එජාප අර්බුද කුණාටුවෙන් ඈත් වේ.. පෞරුෂයක් ඇති ජනාධිපති අපේක්‍ෂකට සහාය දෙන බව කියයි..

August 29, 2019 at 3:22 am | lanka C news
හකීම් එජාප අර්බුද කුණාටුවෙන් ඈත් වේ.. පෞරුෂයක් ඇති ජනාධිපති අපේක්‍ෂකට සහාය දෙන බව කියයි..

ඉදිරි ජනාධිපතිවරණයේ දී තම පක්ෂය සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාට දැයි තීරණය කරන්නේ ඉදිරිපත් වන අපේක්ෂකයන් ගේ පෞරුෂය සලකා බලා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි.

ආණ්ඩු පක්ෂය මේ වන තෙක්ම තම ජනාධිපති අපේක්ෂකයා කවුදැයි නිශ්චිතව පවසා නැතිවීම කණගාටුවට කරුණක් යයිද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයන් නම් කළ පසු සන්ධානය සම්බන්ධයෙන් සලකා බලන බවද ඔහු සඳහන් කළේය.

තම පක්ෂයට අවශ්‍ය නම් තනිවම ද තරග කළ හැකි යයිද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව පැවසුවේ උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

79 views

17 Comments to “හකීම් එජාප අර්බුද කුණාටුවෙන් ඈත් වේ.. පෞරුෂයක් ඇති ජනාධිපති අපේක්‍ෂකට සහාය දෙන බව කියයි..”

  1. mp says:

    LOL… your party has only one seat… piss off…!!!

  2. Vesamuni says:

    paurushayak aethi apekashakayek umbawage haalparuwekuge kondesiwalata ekangawenne nae.

  3. ගෝමස් says:

    පල පල ගිහින් තනිව ඉල්ලපිය

  4. Disce ammata discede says:

    සදා සොත්ති ඇමතිකම දිගටම තබා ගැනීමේ ඒකායන අරමුනින් කරන කපටි වැඩක් .
    ගෝඨා භය දිනන බව දැන් හොඳින් ම දන්නවා .

  5. Ismail says:

    Ade yappaa, yeka yepi thaniyema illamu.. maru !

  6. Sunil J Dahanayake says:

    GR should not take these racist bastards .

  7. Analyst says:

    As people have well observed, their first priority and wish is to help to form a U.N.P.
    government.If there would be no such opportunity,then only they would join a government which have been elected by majority people in our country, in order to secure their ministerial positions.

  8. Gonsun says:

    Dont take this old pig to any party.He is a crook taking money in briefcases from a company for contracts during his tenure as minister in charge of water supply.
    He is responsible for the death of the daughter of Christy Desilva, former UNP er.
    She set fire to herself in front of his house.
    DO YOU REMEMBER COUNTRYMEN?.

  9. Sura says:

    මූ හදන්නේ පොහොට්ටුවට පැනල , පොහොට්ටුවට තියෙන චන්ද අඩු කරන්න,
    මේ වගේ උන් ගෝඨාභය මැතිතුමන් ට ඕන නැහැ , තියෙන රැල්ල හොඳටම ඇති, ජයග්‍රහණ යෙන් විජයග්‍රහණයට,

  10. MD says:

    Gota lagata gannawanam punaruth tapanaya kara ganna.wadagath kamak tiyena kenek.

Main News