හකීම් එජා පෙරමුණෙන් පන්නයි.. අගමැතිගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගන්නයි දන්වයි.. හොරෙන් සමාව ගන්න හකීම් එයි..

September 22, 2019 at 9:20 am | lanka C news
හකීම් එජා පෙරමුණෙන් පන්නයි.. අගමැතිගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගන්නයි දන්වයි.. හොරෙන් සමාව ගන්න හකීම් එයි..

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක ඇමති රවුෆ් හකීම් මහතා එක්සත් ජාතික ‌පෙරමුණෙන් ඉවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එම තීන්දුව අනුව ආසන්නයේදීම පැවති එජාපෙ පක්ෂ නායක හමුවටද ඔහුට ආරාධනා කර නැත.

පෙර කැබිනට් මණ්ඩලයේදී හකීම් මහතා අගමැතිවරයාට දැඩි ස්වරයෙන් බැණ වැදීම හා කැබිනට් හමුවෙන් පසු මාධ්‍ය හමුවේ කල අදහස් දැක්වීමත් හේතුවෙන් මෙම තීරණය ගත් බව වාර්තා විය.

ප‍්‍රසිද්ධියේ සමාව ගන්නා තෙක් හකීම් මහතා නැවතත් එජා ‌පෙරමුණේ කිසිම සාකච්ජාවකට එක් කර නොගැනීමටද තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ඇමති හකීම් අගමැතිවරයා මුණ ගැසී තම කණගාටුව ප‍්‍රකාශ කර ඇති බව වාර්තා වන අතර ඊයේ දිනයේදී අගමැතිවරයා සමග උත්සව කිහිපයකටද සහභාගී වී ඇත.

50,189 Viewers

15 Comments to “හකීම් එජා පෙරමුණෙන් පන්නයි.. අගමැතිගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගන්නයි දන්වයි.. හොරෙන් සමාව ගන්න හකීම් එයි..”

  1. Vesamuni says:

    me ballanam waddaganta epa u illana de denawa kiyala. slpp ehema karai kiyala hithanta bae.

  2. Gunaruwan says:

    Honda wade oya kapti thambiyata. Okun hari awasthawadiyi, hitannema sinhlaya modyi kiyala.

  3. Kalan says:

    ඒ අතින් රනිල ට තේරෙනවා උන්ගේ හැටි, මහින්ද තමයි යුද්දෙන් බේරාගත්තු රට උන්ට නිකන් දුන්නේ. කබීර් හෂීම් Game එක දෙන දන්නවා. උන් ඔය තැන් වලට දාල තියෙන්නේ අද ඊයේ නෙමෙයි. ෆවුසි කියන්නෙත් උන්ගේ ඉත්තෙක් තමයි, මහින්ද ගොනා, උන්ට රැවටිල රට නිකන්ම උන්ට දුන්න නීති හදල, විලපත්තුව දීල, campus හදල දීල. රට කෑව.

    • Vesamuni says:

      oya kathanam boru. mahindata giyasaere dinanta thibuna oya parayinge condesi deela nawaththagaththanam. ponne ranil eva dunne nisa thama gihin ohuta heththu une. ranilata daen uwa langa thiyaganne eka awasi. mahindata unge asadarana illeem denta une unp jvp tna bapaem nisa unu peedanayen gaelawee balaye inta una nisa. anith athata, hakeemwaeni jada jaathiwadi muslim nayakayo sinhalayange bedeem ayuthu prayojana gannawa. gotata avasthawak laebunoth me anthawada dekama – demala bedum vadaya saha islam anthawadaya – kelwarak karawi. namuth 2015 kumantranakarayo pamba sirath aethuluwa naewatha kandauru bandimin inne bawa penenawa. ratawaesi bahutharaya buddimath unoth pamanai ape ratata anagathayak thiyenne.

    • ඒක ඇත්ත. එපමන බලයක් තිබුනු කාලෙ අහවල් දේට ඔය බඩුර්දීනුයි, සාලියි, බුල්ලයි රෙද්ද අස්සෙ දාගෙන කිරි පෙව්වද කියල හිතා ගන්න බෑ. උං කැලෑ පාලු කරන කං, ඉඩම් මංකොල්ල කනකං, සිද්ධස්ථාන ඩෝසර් කරන කං, ගම්මිරිස් ගොවියා නැති බංගස්ථාන කරන කං ඇස් කන් පියාන සිල් රැක්කා.
      දැං වත් පාඩම් ඉගෙන ගෙන කපටි ලෙබ්බෙලා ඔක්කොම දේශපාලනයෙන් පන්නමු.

    • ටික්කා says:

      ඒක ටොම් පචයක්. මහින්දගෙ කාලෙ මඩකලපුවෙ දීල තියෙන්නෙ විශ්වවිද්‍යාලයකට නොවෙයි. පස්සෙ උන් ඒක විශ්වවිද්‍යාලයක් බවට පත්කරගෙන හරියට සයිටම් වගේ. විල්පත්තුවෙත් කැලෑ පාරෙ ඉඳන් එක ඉඩමක් ගෙයක් හදා ගන්න දීල තියෙන්නෙ.. ඒත් මමත් පිළිගන්නව පස්සෙ විල්පත්තුවෙ ඔය ගේම ගහයි කියල මහින්දගෙ කට්ටියට නොතේරෙන්න විදියක් නෑ, හැබැයි 2015දි හකීම්ලගෙ TNA එකේ ඉල්ලීම් ටික දුන්නා නම් මහින්ද අදටත් ජනාධිපති. ඒ පොරොන්දු රනිල් මෛත්‍රි ඔය අගේට කරගහගෙන කරා

    • 77 UNP says:

      ඔය එක එක ජාතිවාදී සුළු පක්‍ෂ වලට යටවෙන්න වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු චන්දක්‍රමයේ තියන විකුර්තිය නිසා. ඒකට හේතුවුනේ මොට්ට රණසිංහ ප්‍රේමදාස මැතිවරණ ක්‍රමය මුස්ලිම් පක්‍ෂවලට අවශ්‍ය පරිදි වෙනස්කල නිසා. දිස්ත්‍රික්කයකින් අවම 1/8 හෙවත් 12.5% ගතයුතුය යන නීතිය වෙනස්කරලා ඒ අවම චන්ද ප්‍රතිශතය 5% කරපු නිසා හැමදාම අස්ථාවර පාර්ලිමේන්තු තමයි. ඔය තත්වය තියෙද්දී කාලකන්ණි JVP කාරයන්ට ඕන විධියට විධායක ජනාධිපතිත් නැතිකලොත් මේ රට පාලනය කරන්නේ පාතාලයෝ. ඒක මතක තියාගන්න.

    • Sarath says:

      ඇත්ත කියනකොට සමහරුන්ට රිදෙනව

  4. sinha le says:

    වහාබි කුරානයේ මුස්ලිම් ආගම අදහන් නැති අය රවටන හැටි කියා දී තිබෙනවා මුන්ට රැවටෙන්න එපා.

  5. ජෙප්පන් එතරම් බෞද්දගමට ලැදිනම් බහුතරයක් සිංහල බෞද්දයින් එම පක්ෂය සමග සිටිය යුතුයි.
    අනෙක රාජපක්සවරු ඔයතරම් සුළුජාතීන්ට වරප්‍රසාද දුන්නේ නම් 2015 දී ඔඋව්න් සියල්ල මහින්ද මැතිඳුට පිටුපාවේ ඇයි????
    පාට කන්නාඩි දමාගෙන පුහු තර්ක ගොඩනැගීම තුලින් වදවීගෙන යන පක්ෂයකි Janatha Vandaveegenayana Pakshaya<<<…..

  6. Aurora says:

    ඕක රනිල්ගේ උගුලක් පොහොට්ටුවට අටවපු. හකිමව පොහොට්ටුවට එවන්න හදන්නේ පොහොට්ටුව spoil කරන්න. ඕකුන්ට රනිල් එක්කම මකබැවෙන්න ඇරලා නව මුස්ලිම් නායකත්වයක් පොහොට්ටුව වටා නිර්මාණය කරගැනීම රාජපක්‍ෂ වරුන්ගේ කාර්‍යයයයි. හැමදාම වටිනා ඇමතිකමක් අරන් හොරු සෙට් එකක් ඒවායේ ස්ථානගත කරන එකෙක් තමයි හකීම්.

    • Kadiya says:

      එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් බිමදාගන්න පුළුවන්, සජිත්ට MC චන්ද වගේම TNA චන්දත් නැතිවෙලා බරපතල පරාජයක් ලැබීම රනිල්ට සතුටක්. ඒ වගේම හකීම් පොහොට්ටුවට tag කලාම අනාගතයේ ප්‍රයෝජනවත් පොහොට්ටුවට බලපෑම් කරන්න. හකීම්ටත් ඇමතිකමක් අරගන්න පුළුවන් පොහොට්ටුවේ ආණ්ඩුවෙන්. මේ ලනුව මහින්ද කාවිද ?

  7. Rata Wenuwen says:

    හකීම් කොනකපාලයා පැන්නීම රනියාගෙ උගුලක්, මලිකයා සජිත් ලඟට යැව්වා වගේ, පොහොට්ටුව ආගාදයට තල්ලු කරන කොන්ත්‍රාතුව බාර දී තියෙන්නෙ හකීම්ට,
    මහින්ද මහත්තයෝ කොන මොට වෙච්ච හකීම් වද්ද ගන්න එපෝ, මිතුරු වෙසින් හතුරෝ ලන්වෙන්න පුලුවන්

  8. CHAMI says:

    ranil ,dilrkshi,gota,mahinda mum eka paule minissu
    mun sanwidana wela haule gasakanawa
    munta bale netuwam behe

  9. charles says:

    Hakeem and herd have forgotten how much Ranil helped them after the Easter bomb blast. Never trust Thambees. If GOTA wins they even will support him.

Main News