හකීම් පෙනේ පුප්පයි.. සජිත් හිරකරයි.. නායකත්වය මණ්ඩලයක් ඉල්ලයි..

August 26, 2020 at 3:00 pm | lanka C news
හකීම් පෙනේ පුප්පයි.. සජිත් හිරකරයි.. නායකත්වය මණ්ඩලයක් ඉල්ලයි..

සමගි ජන බලවේගයට නායකත්ව මණ්ඩලයක් තිබිය යුතු බවයි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කරන්නේ නායකත්ව මණ්ඩලයක් මගින් ගනු ලබන තීරණය සාමූහිකව ගත යුතු බවත් ඒවා ප්‍රායෝගික විය යුතු බවත්ය.

සමගි ජන බලවේගය තුල ප්‍රධාන පාර්ශවයක් වන තම පක්ෂයට සන්ධානය තුළ වැදගත් කාර්යයක් පැවරී ඇති බව ද ඔහු කියයි.

මැතිවරණයට පෙර කෙටුම්පත් කරන බව සඳහන් කල සමගි ජන බලවේග ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවද ඒ ගැන මේ වන විටත් නායකත්වය සමග සාකච්ඡා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත් කිරීම සම්බන්ධයෙන් නොසතුට පළ කරන ඔහු එම පත්කිරීම් නිවැරදි යයි පැවසිය නොහැකි බවද පැවසීය.

පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

50,809 views

8 Comments to “හකීම් පෙනේ පුප්පයි.. සජිත් හිරකරයි.. නායකත්වය මණ්ඩලයක් ඉල්ලයි..”

  1. Jehan says:

    SJB got majority votes from Isis now they are going to hijack the party with our Sinhalese votes

  2. 👀👀😥 says:

    තම බඩ පමනක්ම හිතනා මේ ඇමතිලා
    යන්නේම ටොයිලට් පමනමය පය ගහලා
    සුර සැප වාහන තුල සර් අත්සන ගහලා
    දකීද තමන් රටට සේවයක් කරල හිතලා

  3. Mohan says:

    දැන්වත් තේරුම් ගනිල්ලා හම්බයා ගිය උඩක්. සජබ පක්ෂේ සිංහලයන්ට වෙන්නේ ඌරු හම්බයන්ට වැදගෙන ඉන්න. මහනුවර හම්බයන් සින්නකරයට ලියාගන්න ඔන්න මෙන්න. කිරියැල්ල යන්තම් මන්ත්‍රිකම බේරා ගත්තේ, හම්බයන් පලවෙනි සහ දෙවෙනි තැන. බ්‍රිතාන්‍යයන් දුර්වල කල උඩරට නිතියට බෑ බලවත් මුස්ලිම් නිතියත් එක්ක හැප්පෙන්න.

  4. Mohan says:

    දැන්වත් තේරුම් ගනිල්ලා හම්බයා ගිය උඩක්. සජබ පක්ෂේ සිංහලයන්ට වෙන්නේ ඌරු හම්බයන්ට වැදගෙන ඉන්න. මහනුවර හම්බයන් සින්නකරයට ලියාගන්න ඔන්න මෙන්න. කිරියැල්ල යන්තම් මන්ත්‍රිකම බේරා ගත්තේ, හම්බයන් පලවෙනි සහ දෙවෙනි තැන.

    බ්‍රිතාන්‍යයන් දුර්වල කල උඩරට නිතියට බෑ බලවත් මුස්ලිම් නිතියත් එක්ක හැප්පෙන්න.

  5. Kalana says:

    මූ රටට විෂබීජයක්.

  6. කුරැටු ගීය says:

    අද ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්ණය අති දැවැන්ත විදේශ ණය බරයි.
    ජාති භේදයකින් තොරව මේ රටේ සියලු මිනිසුන්වද,සතුන්, ගහකොල,ජලය,භූමිය මේ හැම ද‌ෙයක්ම දැනටමත් විදේශ වලට ණයට සින්න වන තැනට පත්ව ඇත.කුඩු කාරයා කුඩු වලට ඇබ්බැහිව ඇත්තේ යම්සේද ඒ ආකාරය‌ෙන්ම පාලකයෝ ණයට ඇබ්බැහිවී ඇත.කුඩු නැතිවිට කුඩ්ඩන්ට හැද‌ෙන කුඩු Sick එකටත් වඩා භයානක Sick එක් පාලකයන්ට හැම මාස කීපයකටම සැරයක් හැදේ..ඒ ණය Sick එකයි.එවිට අතට අසුවන රටේ ඕනෑම ද‌ෙයක් විදේශ වලට පාවා දී මේ පාහරයෝ Sick එක තාවකාලිකව මැඩගනී.
    තවමත් උසස් Homo sapiens තත්වයට පරිණාමය වී නැති නිරැවත් වානරයෝ තිද‌ෙනා බොරැ ජාති ආලයක් රඟදක්වමින් මානව සභ්‍යත්වය ක‌ෙලසන කූඨ ම‌ෙහ‌ෙයුමක රට පටලවන්න දතකමින් සිටී.ගම්මන්පිලවත් විග්නේෂ්වරන්වත් හකීම්ලාවත් නියම ‘ජාතික ප්‍රශ්ණය’ වන විදේශ ණය ගැන එකදු වචනයක්වත් කතා නොකරයි – ඒ පිලිබදව කතා නොකර සිටීමට මේ තුන් බෑයින් අතර ඇත්තේ පුදුමාකාර එකඟතාවයකි ,සහෝදරාත්මක බැඳීමකි (Colonial Cousins?).මේ විදේශණය ව්‍යසනය හමුවේ ඊනියා සිංහල, ද‌ෙමල,මුස්ලිම් පජාතිවාදීන්ට කතා කරන්නට කිසිදු ජාතියක්,නිජබිමක් තව නොබෝ දිනකින් මේ රටේ ඉතිරි වන්නේ නැත.

  7. UNP-GALIBBA says:

    හරක් හොරුන් ගේ පිහිට පතන බූරු පුතානෝ??????

  8. gamarala says:

    ඉදිරයේදී මුන් සේරටම කාපුවා වමාරන්න වෙනවා

Main News