හකීම්-බදියුදීන්ගේ මන්ත‍්‍රී පිරිසක් ජනපති හමුවේ.. ආණ්ඩුවට සහාය දෙන බව කියයි…

July 20, 2021 at 10:00 am | lanka C news
හකීම්-බදියුදීන්ගේ මන්ත‍්‍රී පිරිසක් ජනපති හමුවේ.. ආණ්ඩුවට සහාය දෙන බව කියයි…

රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂවල මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට සහභාගි වී තිබේ.

ඒ අනුව අද දිනයේ විවාදයකට ගනු ලබන විශ්වාසභංගයේ දී ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දීමට ඔවුන් එකඟ වී ඇත.

එමෙන්ම එම මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අග්‍මාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ඊයේ දිනයේ හමුව ඇතැයි වාර්තා වෙයි.

පසුගිය 20 වැනි සංශෝධනයේදීද එම මන්ත‍්‍රී පිරිස ආණ්ඩුවට පක්‍ෂව ඡුන්දය ලබා දුන්හ.

28,579 views

20 Comments to “හකීම්-බදියුදීන්ගේ මන්ත‍්‍රී පිරිසක් ජනපති හමුවේ.. ආණ්ඩුවට සහාය දෙන බව කියයි…”

  1. Truth says:

    වෙච්ච පොරොන්දු ඉටුකරන්නත් එපැයි. 🖕🖕🖕2/3🖕🖕🖕

  2. අලි සබරි says:

    ශරියා නීතිය රටට ගේන ශ්‍රේෂ්ඨාධිකරණයේදී පරාද කළ කොරෝනා පනත් කෙටුම්පතට අලි සබ්‍රි දිනවන්න 2/3 දෙන්න.

  3. ප්‍රශාන් says:

    ගරු ජනාධිපතිතුමාගෙන් කරුණාවෙන් ඉල්ලන්නේ, මේ ත්‍රස්තවාදීන් ආණ්ඩුවට ගත්තොත්, මුන් වහබ්වාදය මගින් මුළුරටම නැතිකරලා, හැම රැකියාවම අල්ලගන්නවා. මතක නැද්ද හකීම් මුස්ලිම් බහුතරයක් හොරට නිතින්ඝයෝ (lawyers ) කරා . අයි ආණ්ඩුවට මතක නැද්ද ශාෆි සිංහල කාන්තාවන් 6000ක් වඳ කල. විල්පත්තුව කැපුවා , 300 බෝම්බ තියල මැරුව , එකට චෝදනා කලාම ඔක්කොම එකට අස්වුණා උන්ගේ සහයෝගිතාව පෙන්නන්න.

  4. ප්‍රශාන් says:

    ගරු ජනාධිපතිතුමාගෙන් කරුණාවෙන් ඉල්ලන්නේ, මේ ත්‍රස්තවාදීන් ආණ්ඩුවට ගත්තොත්, මුන් වහබ්වාදය මගින් මුළුරටම නැතිකරලා, හැම රැකියාවම අල්ලගන්නවා. මතක නැද්ද හකීම් මුස්ලිම් බහුතරයක් හොරට නිතින්ඝයෝ (lawyers ) කරා . අයි ආණ්ඩුවට මතක නැද්ද ශාෆි සිංහල කාන්තාවන් 6000ක් වඳ කල. විල්පත්තුව කැපුවා , 300 බෝම්බ තියල මැරුව , එකට චෝදනා කලාම ඔක්කොම එකට අස්වුණා උන්ගේ සහයෝගිතාව පෙන්නන්න .

  5. sana says:

    wishwase paradunath oya kapati nari ekka aminenna nam epa….

  6. Robert says:

    මතකතියාගන්න පොහටුවට දීලාතියෙන්නෙ මේ ඌරුනාම්බන් සහ ඔවුන්ගෙ කසිකබල් විනාශකාරි පක්ෂවලට ගෑවුනු එවුන්වත් සම්පූර්නයෙන්ම ප්‍රතික්ශේප කරපු ජන්දයි. මේ ඌරන්ව පස්ස දොරෙන් අණ්ඩුවට රිංගවාගැනිම සිංහල බෞද්ධ ජනතාවට අමු අමුවේ ද්‍රෝහීවීමක්.

  7. mali says:

    Rishad and his family would be safe; that’s why all muslims got together to protect rishad. This is a good lesson for sinhalese. At least look at mulims unity and learn. Ali will also help Rishad and family, ultimately girl’s family will get some money. Anyway we are looking at the sir and Rajapaksha behaviour and strongly advise not to get lorry full of mud by helping Rishad to get away from this crime.

Main News