හකීම්-බදියුදීන්ගේ සියළු මන්ත්රීවරුන් පොහොට්ටුව සමග සන්ධානයකට…
January 1, 2022 at 2:10 pm | lanka C news
ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසය සහ සමස්ත ලංකා මහජන කොංග්රසයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හත්දෙනෙක් වෙනම මුස්ලිම් සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවේ එම පක්ෂ දෙකේ නායකයන් වූ රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන දෙදෙනා පමණක් නියෝජනය වනු ඇත.
එම මන්ත්රීවරුන් විසින් පිහිටුවනු ලබන නව සන්ධානය ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීමට ද සාකච්ඡා කරමින් සිටී.
පසුගිය අයවැයට පක්ෂව අදාල මුස්ලිම් මන්ත්රීවරුන් පිරිස පක්ෂව ඡන්දය ලබා දීම හේතුවෙන් පක්ෂ විසින් ඔවුන්ට එරෙහිව විනය ක්රියාමාර්ග ගෙන ඇත.
මුනත් සමග තරහවෙලා නහය කපාගන්න හදන්න එපා. ජනයා නටන්න හද තොයිලෙ දන්නවා.
හකීම්-බදියුදීන්ගේ දේශපාලනය තහනම් කල යුතුයි දුෂිත අපරාධකාරයින්ට දේශපාලනය සුදුසු නැත .
Eka hodai, dan yahapalanaya wage jathika anduwak behikaranna puluwan. Ali sabari nayakathwaya dei aluth sandanayata.
Aluth muslim sandanayata jaya wewa!!!
Very good idea
පල් හොරු එකතු වෙන්නේ ඔවුන්ගේම කල්ලිය සමග …හිරගෙදර සිටිය යුතු අපරාධකාරයන් සමග එකතු වීම පොහොට්ටුවේ දේශපාලන අවසානයේත් අවසානය