හකීම්-බදියුදීන් ඇතුළු සුළු පක්‍ෂ තීන්දුවක් ගනී.. අයවැයට පෙර ආණ්ඩුවෙන් ඉවතට..

September 29, 2018 at 3:50 pm | lanka C news
හකීම්-බදියුදීන් ඇතුළු සුළු පක්‍ෂ තීන්දුවක් ගනී.. අයවැයට පෙර ආණ්ඩුවෙන් ඉවතට..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, කඳුරට ජනතා පෙරමුණ ඇතුළු තවත් සුළු පක්ෂ කිහිපයක් මීළඟ අයවැය විවාදයට පෙර ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත් වී විපක්ෂයට එක් වීමට සාකච්චා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.

තමන්ගේ පක්ෂ වල යෝජනාවන් සහ ඉල්ලීම් රජයට ඉදිරිපත් කර ඇතත් එ සඳහා රජයේ පාර්ශ්වයෙන් පිළිගත හැකි මට්ටමේ පිළිතුරක් ලැබී තිබීම නිසා මෙම සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ඒකාබද්ධ විපක්ෂය සමඟ ද සාකච්ඡා කිරීමට මෙම පක්ෂ සැලසුම් කර ඇත.

රවුෆ් හකීම්, රිෂාද් බදුර්දීන්, රාධක්‍රිෂ්ණන් වැනි පක්ෂ නායකයින් මේ පිළිබඳව රජයේ ප්‍රධාන පක්ෂ සමඟ තීරණාත්මක සාකච්ඡාවක්ද සිදු කිරීමට නියමිතය.

75 views

7 Comments to “හකීම්-බදියුදීන් ඇතුළු සුළු පක්‍ෂ තීන්දුවක් ගනී.. අයවැයට පෙර ආණ්ඩුවෙන් ඉවතට..”

  1. tharindu says:

    එකෙක් ගන්න එපා පොහොට්ටුවට Vote නෑ අපෙන්

  2. Nim says:

    YAKA AKKA AKATHUWELA HARI
    ME MUSALA ANDUWA ALAWA
    DAMAMU.

  3. Kalana says:

    නැතිව බැහැනේ, ඊළඟ රට කන අපතයගෙන් මුන්ට ඕන අමාත්‍යංශ ටිකයි, රටෙන් කෑලියි ටික ගන්න, නීති ටික හදා ගන්න දැන්ම ඉඳන් වැඩ කරන්න එපනේ. කාලේ හරි.

  4. Buddhist says:

    Mahinda gen mun kochchara pagawak gaththada? Apap thoppiya peralanawa mun.

  5. Open mind says:

    එතකොට විල්පත්තුව…….? කමක් නැහැ පොඩි එකාගේ ආශාවන්.

  6. Sha says:

    ගන්න එපා පොහොට්ටු ජන්ද නැති වෙනවා විශෙශ්ෂයන් බදියුදින්

  7. Ranga says:

    Let them to come and defeat Budget first , then automatically UNP government no more ,
    This is should be plan on Pohottuwa ..

    Wishes

Main News