හකීම්-බදියුදීන් ගැට තවත් තද කරති.. තව ඇමති ධුර ඉල්ලති..
February 9, 2019 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට තවත් රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමති ධුර දෙකක් සමස්ථ ලංකා මහජන කොංග්‍රසයට තවත් අමාත්‍යංශයක්ද ඉල්ලා තිබේ.
මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් මහතා දැනටමත් ඇමති ධුරයක් දරන අතර එම පක්ෂයට තවත් රාජ්‍ය ඇමති ධුර 03ක් ලබා දී ඇත.
සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් මහතා කැබිනට් ඇමති ධුරයක් දැනටමත් දරමින් සිටී.
මුන්ට ඕන ඕන විදිහට ගැට තද කරන්නට පුළුවන් වුණේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි අපේ සිංහල දේශපාලකයින්ගේ තියෙන බෙදීම නිසා ආණ්ඩුවේ ගැටය තදකරන්න තද කරන්න කරන්න තද කරන්න වටේට ඉන්න අනික් එවුන් එකෙන් ලාබ ලබනවා මහින්ද කලත් රනිල් කලත් වෙන්නේ මේක තමයි ඕක තේරුම් නොගන්නා තාක් කල් රටට කෙල වෙනවා.
Balapan gihin ganunge yata andum wala petta dalada kiyala
hakeem, rishad, ape rata irakayak, libiyawak,karanta selasum hadana bawa muslim janathaawa danne
nehe,me narumayo nisaa samastha jaathiyatama anaatha wenawa,ponilta balaya misak oya ekakwath
wedhagath nehe,
It is better to form new cabinet ministry as Import and Export Pepper under Rishad Badurdeen. His brother can be appoint as quality controller of pepper under thst ministry.
Ganunge yata andum galawala balapan wanda 66 dalada kiyala
hakeem, rishad, isis kiyana eka boruwak nowei kiyala umba oppu kalaa neda,,