හකීම් බදියුදීන් තනිකර සියළු මන්ත‍්‍රීන් ආණ්ඩුවට…?

November 22, 2021 at 3:22 am | lanka C news
හකීම් බදියුදීන් තනිකර සියළු මන්ත‍්‍රීන් ආණ්ඩුවට…?

විපක්ෂය නියෝජනය කරන සුළු ජාතික දේශපාලන පක්ෂ කිහිපයක් ඉදිරි අයවැයේදී ආණ්ඩුවට සහයෝගය දැක්වීම සඳහා සාකච්ඡා පවත්වමින් ඇතැයි වාර්තා වෙයි.

පක්ෂ ලෙස නොවුවත් මන්ත්‍රීවරුන් ලෙස හෝ ඔවුන් ආණ්ඩුවට සහාය දැක්වීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

රිෂාද් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් පක්ෂය සහ රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙසේ සූදානම් වෙමින් ඇතැයි සදහන්ය.

රිෂාද් බදුර්දීන් හා රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහාය ලබා දෙන්නේ දැයි නිශ්චිතව මෙතෙක් වාර්තා නොවේ.

එසේ ඔවුන් නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ආණ්ඩුවට අයවැයේදී සහාය ලබා දෙනු ඇතැයි දැනගන්නට තිබේ.

47,931 views

9 Comments to “හකීම් බදියුදීන් තනිකර සියළු මන්ත‍්‍රීන් ආණ්ඩුවට…?”

  1. Silva says:

    ජාතිආගම් භේද ඕන නැහැ නිවැරදි දේට ලාංකිකයන් ඔක්කොම එකට සිටිය යුතුයි

  2. ranha says:

    Highly uneducated news site.

    No quality honesty or integrity.

    Imagine the politicians running this hit job !

  3. බන්ඩා says:

    මුස්ලිම් පාර්ලිමේන්තු චන්ද අඹර ගත්තට බැසිල්ට මුස්ලිම් මහජන චන්ද නැහැ.

  4. බන්ඩා says:

    මුස්ලිම් පාර්ලිමේන්තු චන්ද අඹර ගත්තට බැසිල්ට මුස්ලිම් මහජන චන්ද නැහැ. බාල වැඩ වලින් විමල්ලව ⁣දයාසිරිලව කොන්ට්‍රෝල් කරනවා බොරැ.

  5. කැපුවත් පොහොට්ටුවට says:

    ජයවේවා නියමයි. අපේ ආන්ඩුව හොල්ලන්න බෑ අවුරුදු 25කට

  6. prasad says:

    අනාගත පුවත: ආණ්ඩුව තනිකර මුස්ලිම් මන්ත්‍රීවරු හකීම්ට සහාය දෙති!

  7. Rathna says:

    DAN SHAPADA? Sinhala bauwdda parlimenthuwa kiyala niyameta arina jada pohottuwo

  8. Jagath says:

    එකෙක් ලක්ෂ 1000කට වගේ සුළු මුදලකට තමයිලු අලෙවි වෙලා තියෙන්නේ. අය වැය චන්දෙ ලන්වෙනකොට ගැන තව ඩබල් ට්‍රිබල් වෙයි

Leave a Comment

Main News