හකීම්-බදියුදීන් පාර්ලිමේන්තු SJB විරෝධය මගහරිති.. ආණ්ඩුවට පනින්න සාකච්චා…

September 23, 2020 at 9:20 am | lanka C news
හකීම්-බදියුදීන් පාර්ලිමේන්තු SJB විරෝධය මගහරිති.. ආණ්ඩුවට පනින්න සාකච්චා…

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව පාර්ලිමේන්තුවේ දී ඊයේ සමගි ජන බලවේගය විසින් පැවැත්වූ විරෝධතාවයට එම සන්ධානයේ ප්‍රධාන පක්ෂ කිහිපයක් ම සහභාගි වූයේ නැත.

රවුෆ් හකීම් මහතාගේ නායකත්වය ‍ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්‍ෂවල මන්ත්‍රින් කිසිවකු ඊට සහභාගී නොවීය.

එම පක්ෂවල ඇතැමුන් මේ වන විට ආණ්ඩුවට එක් වීම සඳහා සාකච්ඡා කරමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම ඊයේ විරෝධතායට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ද සහභාගී නොවීම විශේෂත්වයකි.

44,814 views

14 Comments to “හකීම්-බදියුදීන් පාර්ලිමේන්තු SJB විරෝධය මගහරිති.. ආණ්ඩුවට පනින්න සාකච්චා…”

  1. Ranjith(SPRRW) says:

    Do not trap into Muslims hidden Agendas.They never ever friendly with non-believers.

  2. B. Anthony says:

    ඒක උන්ගේ න්‍යාය පත්තරය. බළමු දැන් 2/3 ගත්තු අපේ ජාතිආළයෙන් ඔද වැඩුණු දේශප්‍රේමි ආණ්ඩුව මොනව කරයිද? කියලා . ආයි උන්ගේ ආසන දෙක තුනට නැවිලා වැදලා ගනී කියලා තමයි මට නං හිතෙන්නෙ.

Main News