හකීම්-බදියුදීන් විපක්‍ෂ අදුරේ තනිකර පසුපෙල ආණ්ඩුවට.. සාකචචා සාර්ථකයි..

September 24, 2020 at 3:00 pm | lanka C news
හකීම්-බදියුදීන් විපක්‍ෂ අදුරේ තනිකර පසුපෙල ආණ්ඩුවට.. සාකචචා සාර්ථකයි..

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක් වීම සඳහා සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇතැයි ඉහළ ආරංචි මාර්ග කියයි.

එම පක්‍ෂවල පසුපෙල මන්ත්‍රීන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක්විය යුතු බවත් දැඩි ස්ථාවරයක සිටින බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද කීපයක් ම එම පක්ෂ තුළ ඇතිවී තිබේ.

කෙසේ වෙතත් ආණ්ඩුවේ අදහස වී ඇත්තේ රිෂාද් බදියුදීන් මන්ත‍්‍රීවරයා ආණ්ඩුවට එක් කර නොගන්නා බවයි.

මේ අතර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසි දෙනකු පමණක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් ඇති බවයි.

52,815 views

24 Comments to “හකීම්-බදියුදීන් විපක්‍ෂ අදුරේ තනිකර පසුපෙල ආණ්ඩුවට.. සාකචචා සාර්ථකයි..”

  1. Sunil says:

    මහ එකාල ඇදුම් ගලවනව.

  2. Thoppiya says:

    දේශප්‍රේමී සියලු දෙනා එකතුවෙනවා. එකතු උනාම තවත් දේශප්‍රේමී වෙනවා

  3. Madura says:

    Ubalata chande dunne muslim ewun ekkai demellu ekkai ekathuwenna nemei. Mun serama ekai api rawatune.

  4. CNW PATHIRANA says:

    Epaaaaa.

  5. Ranjith(SPRRW) says:

    Do not take them they may create yet another saharan & clan. this time our dalada maligama may be in trouble if opportunity is given to them .As per koran their main aim is to kill all none-believers & make whole world adhere to Allah or Ballah.