හකීම්-බදියුදීන් විපක්‍ෂ විරෝධතා මගහරිති.. තැන තැන රහස් සාකච්චා.. ඇතැමුන් ආණ්ඩුවේ ගුණ කියති..

September 12, 2020 at 10:00 am | lanka C news
හකීම්-බදියුදීන් විපක්‍ෂ විරෝධතා මගහරිති.. තැන තැන රහස් සාකච්චා.. ඇතැමුන් ආණ්ඩුවේ ගුණ කියති..

රවුෆ් හකීම් සහ රිෂාද් බදුර්දීන් යන මන්ත්‍රීවරුන්ගේ පක්‍ෂවල මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත සිදුකරන විරෝධතා සදහා සහභාගී නොවීම කැපී පෙනෙන තත්ත්වයකට පත්ව තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී කළු සාටක පැලද සිදු කළ විරෝධතාවට මෙම පක්ෂ දෙකේ නියෝජිතයන් සහභාගි නොවූහ.

එමෙන්ම මාදුලුවාවේ සෝපිත හිමියන්ගේ පිලිරුව අසල විරෝධතාවයට ද එම මන්ත්‍රීවරුන් සහභාගි වූයේ නැත.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධි ම ආණ්ඩුවේ කටයුතු අගය කරමින් සිටීම සම්බන්ධයෙන් අවධානය දැඩිව යොමුව තිබේ.

31,550 views

11 Comments to “හකීම්-බදියුදීන් විපක්‍ෂ විරෝධතා මගහරිති.. තැන තැන රහස් සාකච්චා.. ඇතැමුන් ආණ්ඩුවේ ගුණ කියති..”

  1. kkuruwita says:

    මේ රටට ජාතියට වින කරපු එවුන් නම් ගන්න එපෝ ! !!!!!!!!!!!!

  2. සිංහල බන්ඩා says:

    බලතල නොදිය යුතු නම් ජනතා මුදල් කාබාසිනියා කරන පලාත්සභා මොටද? ඉන්දියාව අපට බලෙන් පැටවූ උතුරටත් එපා දකුනටත් එපා පලාත්සභා – 13 අහෝසි කරනු.

  3. Sunimal says:

    අගමැතියට හොදට බුරියාණි කවල වගේ .

    • 2015 මීහරකා says:

      ඔව්, අපි දිගටම අගමැති ට මඩ නාවමු. ටිකක් හොයල බලමු රටකට හිතවත් දක්ෂ නායකයෙෙ නැති කරේ කොහොමද කියල.
      🐮

  4. ruwan says:

    මේ ආණ්ඩුවට දැන් එච්චරයි අඩුවට තියෙන්නේ. මුන් දෙන්නත් ආණ්ඩුවට ගත්තම ඔක්කොම හරි.

  5. Lankan says:

    Mahinda & Basil make sure u dont take these so called muslim leaders. Hope u wont make same mistakes again.

  6. Gama says:

    මේ මූසලයින් පිලිබද අපගේ උනන්දුවක් නැත.

  7. godaya says:

    ඉක්මනින්ම දේශප්‍රේමින් වෙන්න ලැබේවා.

  8. Pork says:

    ඉතා ඉක්මනින් මුන් දෙන්නා දේශප්‍රේමී වෙනවා අෆ්ෆා…

  9. kim says:

    ටික දවසකින් ඔය “ඇතැම් මන්ත්‍රීවරුන් ” ඇමතිකම් නොගත්තොත් මට ඉජුක් කියල කොමෙන්ට් එකක් දාපල්ල..

  10. Alapaluwa says:

    මේ ජනාධිපතිතුමා එක්ක ඔව්වා වානා. කරන රහස් සාකච්ඡා අගමැතිතුමා එක්ක තමයි.

Main News