හකීම් බදුර්දීන් තනිකර පසුපෙළ මන්ත්රීවරුන් ආණ්ඩුවට එක්වෙයි..?
November 17, 2018 at 3:00 pm | lanka C news
හිටපු ඇමැති රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය සහ හිටපු ඇමැති රිෂාඩ් බදුයිදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසයේ මන්ත්රීවරුන් පිරිසක් ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ඇමති එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන් තුන් හතර දෙනෙකු සමඟ ද සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් ඒවා ඉතා සාර්ථක මට්ටමේ පවතින බවත් ඔහු සඳහන් කළේය.
වෙනත් පක්ෂ බිඳවීමට නුසුදුසු යයි සන්ධානය තුළ මතයක් තිබූ නිසා මේ වනතෙක්ම එම පක්ෂ දෙක පක්ෂ ලෙස ම ආණ්ඩුවට සම්බන්ධ කිරීමට සාකච්ඡා කළ බවත් තවදුරටත් එම සාකච්ඡා පැවැතුණද තනි තනි මන්ත්රීවරුන් සම්බන්ධ කරගැනීම ඉදිරියේදී සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංගයක් දිනකින් සම්මත කිරීමට උත්සාහ දරන්නේ මේ තත්ත්වය නිසා බවත් යම් ලෙසකින් විධිමත් ක්රමවේදයක් ඒ කටයුතු කර විශ්වාසභංගය ගෙන ආවොත් ආණ්ඩුව එය පහසුවෙන්ම ජයගන්නා බවත් ඔහු සඳහන් කළේය.
KAWADA HO LAGADEEMA
LABENNE MAHINDA GE
NAYAKATH WAYEN RAJAYAK BAWA
MULU MAHATH LANKIKA JANATHAWA
MA THERUM GATHTHOTH HODA.
BUDDIMATH THEERANA YAK
WANNE DANMA MA NAWATA
GODA WANOTH BAWA
SEYALU PAKSA
THERUM GANEE MA HODA
MAGE RATATA
THERUWAN SARANI
DEVE PIHITI.
Good News
Be a patriotic for your country
රනිල්ට සහාය දෙන අය රට පාවා දෙන්නන්
මුන්දෙන්නා සතපහකට විශ්වාස නෑ.
මුස්ලිම් වරු වදින්නේ හදට
කතෝලිකයන් වදින්නේ හිරුට
හිංදු වදින්නේ හිරුට අපි බෞද්දයන් හදට හිරුට ගරුකරන නිසා අපි සියලු දෙනා එක්වෙන එක ප්රස්නයක් නැහැ රට සහෝදරත්වයෙන් ගොඩනගමු
Million 20 kutti deepalla!
Mahinda should not take these vultures back. If Mahinda is going to join hands with them ,he is facing criticism from Sinhalese. Don’t make similar mistakes again.
Break the union of these parties & get their MPs separately.Not to join with their whole party again.Wait for the dissolution before offering them posts. Once we have a general election Mahinda does not have to bend before them. Do not be hasty to take these unprincipled vulture back.
සිංහල මහ ජාතියයි..
ලෝකෙන්ම ආගන්තුක සත්කාරය ඉහලින්ම කරන..
අපිට පුලුවන් කෑලි කඩන්නේ නැති රටක් ලෙසින් සුළු ජාතීන් හා එක්ව ජීවත් වෙන්න ..
දෙමළ ,මුස්ලිම් වරුණි..
මතක තියාගන්න එංගලන්තයේ ජීවත් උනාට ඔබට බෑ සුද්දෙක් වෙන්න ..ඒ වගේ තමයි ලංකාව ..
මේක බෙදාගන්න හදන්න එපා..ඒකට මේ විශ්ව දහම ඉඩ දෙන්නේ නෑ ..
මුරලිගේ අවංක ප්රකාශයට හිස නමා මහ ජාතිය පිළිගන්න ..
එහෙම උනාම හැමෝටම සතුටින් ඉන්න පුලුවන් ..❤️🌷❤️